කුසල්ට කැප්ටන්සි දුන්නොත් සමහර විත ඌ හික්මෙයි. අනික ඒ ටීම් දින 4 ටෙස්ට් ගහනවනේ. ප්‍රියන්ජන් ගැන මම කීවෙ ඒකයි. ඌගෙ ශොට් ක්ලීන් , එත් සමහර විට උබ කියනවා වාගෙ පත්තුවා මූ කන්න ඇති. ළැහිරු පවු තමයි- එහෙම කියලා මචන් රටට හරියන්නෙ නෑනෙ

aluth players la kawuru dammath wadak na coaches la serama wenas karanna one aluth players la kawe mun tika thamai muladi pattama widihata play karapu un

adoo kohomda sellam kara nam apita yanna bah neda bn![]()

. තවත් දිල්හාර කෙනෙක් වේවිද මන්දා. ඔව්වා දැන්ම හදවන්න ඕනේ බං. මාලිංග නම් පව් බං. උගේ කකුලේ කැක්කුම එක්ක පේන් කිලර්ස් ගගහා සෙල්ලම් කරන්න ඇත්තේ. හොඳ බෝලෛන් කෝච් කෙනෙක් ඕනේ බං ලංකාවේ උන් හරියන්නේ නෑ. lol:![]()
ICC Shocker : Sangakkara Centuries Will Not Go Into Record Books
COLOMBO – In another shocking statement, the International Cricket Committee announced yesterday at a press briefing that the 4 back-to-back ODI Centuries scored by the Sri Lanka’s Star Batsman Kumar Sangakkara during the 2015 ICC Cricket World Cup will not be treated as a legitimate record. According to trusted BBN sources, this shocking statement is believed to have been announced by the ICC Media and Communications Department headed by Sami UI Hasan. Unlike usual press releases about the various nonsensical decisions that they make, for example when they decided to be acquired by the Indian Cricket Board, the ICC has this time offered a few explanations as to why, in their opinion, the said centuries are not to be documented. In no particular order, reasons why Sangakkara’s record will not be recorded are;
- Found Guilty of using Performance Enhancing Stimulant - The ICC says that it has credible evidence that KS has been using a stimulant for many years named F BOP F grown in the low-lands of Sri Lanka.
- Too much of a Gentleman -Compared to the younger, less talented who mouth-off anything that moves on a Cricket ground ranging from the Ground Boys to the Crows, the ICC believes that KS is too humble and gentlemen-like to be taken seriously.
- Too many Proper Cricket shots – KS is believed to play way too many dashing Cover Drives, Square Cuts, Conventional Sweeps etc which are too pleasing to the eye.
- Speaks better English than Indian Cricketers - This is just not acceptable Yaaar!!! (says the ICC).
- India doesn’t like it.
- Kohli is crying and Dhoni doesn’t like it.
- Bookies don’t care – Citing that bookies believe that this record is not likely to be broken, there is nothing much to bet on.

Tharangaya Ganath poddak Kiyapankooමගේ අම්මගේ පැත්තෙන් ඥාති වෙන අයියා කෙනෙක් ඉන්නවා A ටීම් එකේ බං. ඔය ලිස්ට් එකේ නම් ඌ නෑ හැබැයි. ඌ එක සෙට් උනාම ඩොමෙස්ටික් ගැන එහෙම ටිකක් කතා කරනවා.![]()
SL A Team Pool: National Selectors at a meeting held selected the following 28 players for the ODI and 4 day pool.
Kusal Janith Perera - මෙලෝ රහක් නැති එකෙක්.ටැලන්ට් එක තිබ්බට මොලේ නෑ මී හරකෙක් වගේ.
Dhanushka Gunathilaka - මූ එංගලන්තේ A team ටුවර් එකේ මැච් 7 ක එක දිගට 50 + ගැහුවා ඕපනින් ඇවිත්. පාර්ට් ටයිම් ඕෆ් බ්රේක් බෝලරයෙක් ක්‍රිස් ගේල් ගේ බෝලින් ඇක්ශන් එකමයි තියෙන්නේ. මූව ගන්න ඕනේ චාන්ස් දීලා.
Udara Jayasundara - මූත් මැච් දෙකක් ගැහුවොත් 10 ක් විතර ෆේල් වෙන එකෙක්. පාර්ට් ටයිම් ලෙග් බ්රේක් තිබ්බට වැඩිය බෝල් කරන්නේ නෑ. මූත් ඕපනින් බැටෙක් දනුශ්ක හොඳා මූට වඩා. මූ මේ දවස් වල නම් ෆෝර්ම් එකේ ඉන්නේ.
Niroshan Dickwella - ඩොමෙස්ටික් 2011 , 2012, 2013 හොඳම බැටා මූ. ඒත් ඉන්ටර්නැශනල් පළවෙනි එක හොඳට ගැහුවා ඊලඟ ටික ඇඹරි ඇඹරි හිටියා දැක්කනේ. විකට් කීපින් නම් මුගේ හොඳයි ගොඩක්.
Ashan Priyanjan - මූත් හරකෙක් වගේ මොළයක් නැතුව පොල් අඩි වනන එකෙක්.
Kithuruwan Vithanage - ටෙස්ට් වලට නම් හොඳයි. වන් ඩේ නම් අනේ මන්දා.
Roshen Silva - ඩොමෙස්ටික් වල ඉන්න පට්ටම සොලිඩ් බැටෙක් මූ. අනිවා ටීම් එකට දැන්ම එන්න ඕනේ එකෙක්. මැද පෙල එක පාර කඩා වැටෙන එක මූ ආවොත් අනිවා ගොඩ දාගන්න පුලුවන්.
Madawa Warnapura - බන්දුල වර්ණපුරගේ පුතා. ටෙස්ට් වලට නම් හොඳා. වන් ඩේ නම් මූව දාගෙන ගහනවනම් ඕවර්ස් 100 ක් වත් ඕනේ 300 ක් ගහන්න.
Romesh Buddika - සොලිඩ් නැහැ. එකක් ගැහුවොත් එකක් ෆේල්. මූ හරියන එකෙකුත් නෙමෙයි.
Shehan Jayasuriya - මූ ඕපනින් බැටෙක්. ඒ උනාට මැදත් හොඳට සෙල්ලම් කරනවා. සොලිඩ් ගතිය ටිකක් අඩුයි. හැබැයි හදලා ගත්තොට් සුපිරිම බැටෙක් කරන්න පුලුවන් අනිවා. මුගේ බෝලිනුත් පට්ටම පට්ටයි. පාර්ට් ටයිමර් කෙනෙක් විදිහට නෙමෙයි දිල්ශාන් වගේ ගන්න පුලුවන් බෝලරයෙක්. සමහර වෙලාවට ෆුල් ටයිම් ඕෆ් බ්රේකර්ස්ලට වඩා මූ හොඳයි.
Milinda Siriwardana - ඕල්රවුන්ඩර් කෙනෙක්. අනේ මන්දා ඉතින් මූ නම්. වැඩිය අදහසක් දන්නේ නෑ.
Sachith Pathirana - මෙලෝ රහක් නෑ මූ නම්. SLA බෝලින්ග් කරන්නේ. ඒ උනාට මූට වඩා හොඳා කිරි හරකෙක් ටීම් එකට දා ගන්නවා.
Lahiru Madushanka - මූ ගැන නම් දන්නේ නෑ වැඩිය.
PHT Kaushal - ඩොමෙස්ටික් හොඳම ස්ප්‍රින් බෝලර් මූ. අනිවා ටීම් එකේ ඉන්න ඕනේ. මුරලිගේ අඩුව පුරවන්න පුලුවන් බෝලරයෙක් ඉන්නවනම් අනිවා ඒ මූ තමයි. මූ ෆින්ගර් + රිස්ට් ස්ප්‍රිනර් කෙනෙක්. මුරලිත් ඒ වගේ එකෙක්.
Seekkuge Prasanna - මෙලෝ රහක් නැති එකෙක්.
Malinga Pushpakumara - හේරත්ගේ අඩුව පුරවන්න පුලුවන් හොඳම බෝලර් මූ. ලංකාවේ ඉන්න හේරත්ට පස්සේ හොඳම SLA බෝලරයා මූ. සචිත් පතිරණට වඩා සිය ගුණයකින් හොඳා. හැබැයි කෞශාල් මගේ රේටින් වල මූට උඩින් ඉන්නේ.
Sandakan Lakshan - ලංකාවේ ආපු චයිනමන් බෝලරයෙක්. හදලා ගත්තොත් ලොවෙත් බැටාලව කොර කරන්න පුලුවන්. ලංකාවේ බ්රේඩ් හොග් කරන්න පුලුවන් වේවි හොඳ කෝචෙක් සෙට් උනොත්.
Lahiru Gamage - ඉන්දියන් ෆ්ලැට් පිච් වලට් හොඳට බෝලේ ස්වින් කලා. ගත යුත්තක් ඇති ඉසුරු උදාන, ලක්මාල්, කුලසේකරට වඩා. චාන්ස් දෙන ඕනේ.
Nisala Tharaka - දන්නේ නෑ.
Dushmantha Chameera - ලංකාවේ මීලඟ වෙග පන්දු බලා පොරොත්තුව.ලයින් එකයි ලේන්ත් එකයි අවුල්. නමුත් හරියට හැදුවොත් 150+ බෝල කරාවි. මූට පට්ට යෝකර් එකකුයි බවුන්සර් එකකුයි තියෙනවා.
Vishwa Fernando - මූත් ලෙෆ්ට් ආර්මර් බෝලරයෙක්. එක පාරක් ටෙස්ට් සංචිතයට නම් කලා නමුත් චාන්ස් දුන්නේ නෑ. ලංකාවට අඩු පාඩුවක් වෙලා තියෙන ලෙෆ්ට් ආර්මර් අඩු පාඩුව පූවරන්න පුලුවන් කමක් තියෙන එකෙක්. බෝලේ හොඳට ස්වින් කරනවා.අනිවා චාන්ස් දෙන්න ඕනේ.
Kasun Madusanka - රයිට් ආර්මර් හොඳට බෝලේ ස්වින් කරන්න පුලුවන්. පිලෙන්ඩර් වගේ බෝලින් ඇක්ශන් එකක් තියෙන්නේ ටිකක්. චාන්ස් දීලා බලන්න ඕනේ මූටත්.
Binura Fernando - ඇග්‍රසිව් බෝලරයෙක්. පට්ට බවුන්සර් එකක් තියෙනවලු. චාන්ස් දීලා බලන්න ඕනේ බං මූට දැන්මම.
Nilanka Premaratne- රාගම ක්‍රිකට් ක්ලබ් එකේ ඕපනොන් බෝලර්. පහුගිය කාලේ හොඳට විකට් නම් ගත්තා. දැන් ටිකක් අවුට් ඔෆ් ෆෝර්ම් වගේ
Dhananjaya De Silva - දන්නේ නෑ
Kaushal Gajasinghe - දන්නේ නෑ
Denuwan Rajakaruna - දන්නේ නෑ
Kusal Mendis - මූත් මෙලෝ රහක් නැති එකෙක් වේගන එන එකෙක්.![]()

පොඩි ඉස්කෝල වලට කොහොමත් කැපිල්ල දානවා බං. සමහර වෙලවට පොඩි ඉස්කෝල වලින් එන කොල්ලො ලොකු ඉස්කෝල වලට ගියාම ක්‍රිකට් නිසා ඒකේ ටීම් වල උන් අලුතින් ආපු එවුන්ට තග දාලා ටීම් එකේවත් තැනක් දෙන්නේ නැතිලු. මගේ යාලුවෙක්ට ඔය වැඩේ උනා බං. ඌ පට්ටම ටැලන්ටඩ් ඩයල් එකක්. වයස අවුරුදු 16 න් පහල ගහද්දි මූව එක්කන් ගියා ලංකාවේ 19 න් පහල ටීම් එකේ ටුවර් එකකට. පස්සේ කොළඹ ඉස්කෝලෙකට ගියා එහෙන් කැපිල්ල දැම්මා බං. ඌ දැන් ක්‍රිකට් කෝච් කෙනෙක් මීගමුව පැත්තේ ඉස්කෝලෙක.![]()
kapilla kapilla hamathanama bn athi ekata withrai okkoma 
motherfuckerssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss![]()
ICC Shocker : Sangakkara Centuries Will Not Go Into Record Books
COLOMBO – In another shocking statement, the International Cricket Committee announced yesterday at a press briefing that the 4 back-to-back ODI Centuries scored by the Sri Lanka’s Star Batsman Kumar Sangakkara during the 2015 ICC Cricket World Cup will not be treated as a legitimate record. According to trusted BBN sources, this shocking statement is believed to have been announced by the ICC Media and Communications Department headed by Sami UI Hasan. Unlike usual press releases about the various nonsensical decisions that they make, for example when they decided to be acquired by the Indian Cricket Board, the ICC has this time offered a few explanations as to why, in their opinion, the said centuries are not to be documented. In no particular order, reasons why Sangakkara’s record will not be recorded are;
- Found Guilty of using Performance Enhancing Stimulant - The ICC says that it has credible evidence that KS has been using a stimulant for many years named F BOP F grown in the low-lands of Sri Lanka.
- Too much of a Gentleman -Compared to the younger, less talented who mouth-off anything that moves on a Cricket ground ranging from the Ground Boys to the Crows, the ICC believes that KS is too humble and gentlemen-like to be taken seriously.
- Too many Proper Cricket shots – KS is believed to play way too many dashing Cover Drives, Square Cuts, Conventional Sweeps etc which are too pleasing to the eye.
- Speaks better English than Indian Cricketers - This is just not acceptable Yaaar!!! (says the ICC).
- India doesn’t like it.
- Kohli is crying and Dhoni doesn’t like it.
- Bookies don’t care – Citing that bookies believe that this record is not likely to be broken, there is nothing much to bet on.

Ubala sammu ashan gena dannawada??/ anande gahana ekekSL A Team Pool: National Selectors at a meeting held selected the following 28 players for the ODI and 4 day pool.
Kusal Janith Perera - මෙලෝ රහක් නැති එකෙක්.ටැලන්ට් එක තිබ්බට මොලේ නෑ මී හරකෙක් වගේ.
Dhanushka Gunathilaka - මූ එංගලන්තේ A team ටුවර් එකේ මැච් 7 ක එක දිගට 50 + ගැහුවා ඕපනින් ඇවිත්. පාර්ට් ටයිම් ඕෆ් බ්රේක් බෝලරයෙක් ක්‍රිස් ගේල් ගේ බෝලින් ඇක්ශන් එකමයි තියෙන්නේ. මූව ගන්න ඕනේ චාන්ස් දීලා.
Udara Jayasundara - මූත් මැච් දෙකක් ගැහුවොත් 10 ක් විතර ෆේල් වෙන එකෙක්. පාර්ට් ටයිම් ලෙග් බ්රේක් තිබ්බට වැඩිය බෝල් කරන්නේ නෑ. මූත් ඕපනින් බැටෙක් දනුශ්ක හොඳා මූට වඩා. මූ මේ දවස් වල නම් ෆෝර්ම් එකේ ඉන්නේ.
Niroshan Dickwella - ඩොමෙස්ටික් 2011 , 2012, 2013 හොඳම බැටා මූ. ඒත් ඉන්ටර්නැශනල් පළවෙනි එක හොඳට ගැහුවා ඊලඟ ටික ඇඹරි ඇඹරි හිටියා දැක්කනේ. විකට් කීපින් නම් මුගේ හොඳයි ගොඩක්.
Ashan Priyanjan - මූත් හරකෙක් වගේ මොළයක් නැතුව පොල් අඩි වනන එකෙක්.
Kithuruwan Vithanage - ටෙස්ට් වලට නම් හොඳයි. වන් ඩේ නම් අනේ මන්දා.
Roshen Silva - ඩොමෙස්ටික් වල ඉන්න පට්ටම සොලිඩ් බැටෙක් මූ. අනිවා ටීම් එකට දැන්ම එන්න ඕනේ එකෙක්. මැද පෙල එක පාර කඩා වැටෙන එක මූ ආවොත් අනිවා ගොඩ දාගන්න පුලුවන්.
Madawa Warnapura - බන්දුල වර්ණපුරගේ පුතා. ටෙස්ට් වලට නම් හොඳා. වන් ඩේ නම් මූව දාගෙන ගහනවනම් ඕවර්ස් 100 ක් වත් ඕනේ 300 ක් ගහන්න.
Romesh Buddika - සොලිඩ් නැහැ. එකක් ගැහුවොත් එකක් ෆේල්. මූ හරියන එකෙකුත් නෙමෙයි.
Shehan Jayasuriya - මූ ඕපනින් බැටෙක්. ඒ උනාට මැදත් හොඳට සෙල්ලම් කරනවා. සොලිඩ් ගතිය ටිකක් අඩුයි. හැබැයි හදලා ගත්තොට් සුපිරිම බැටෙක් කරන්න පුලුවන් අනිවා. මුගේ බෝලිනුත් පට්ටම පට්ටයි. පාර්ට් ටයිමර් කෙනෙක් විදිහට නෙමෙයි දිල්ශාන් වගේ ගන්න පුලුවන් බෝලරයෙක්. සමහර වෙලාවට ෆුල් ටයිම් ඕෆ් බ්රේකර්ස්ලට වඩා මූ හොඳයි.
Milinda Siriwardana - ඕල්රවුන්ඩර් කෙනෙක්. අනේ මන්දා ඉතින් මූ නම්. වැඩිය අදහසක් දන්නේ නෑ.
Sachith Pathirana - මෙලෝ රහක් නෑ මූ නම්. SLA බෝලින්ග් කරන්නේ. ඒ උනාට මූට වඩා හොඳා කිරි හරකෙක් ටීම් එකට දා ගන්නවා.
Lahiru Madushanka - මූ ගැන නම් දන්නේ නෑ වැඩිය.
PHT Kaushal - ඩොමෙස්ටික් හොඳම ස්ප්‍රින් බෝලර් මූ. අනිවා ටීම් එකේ ඉන්න ඕනේ. මුරලිගේ අඩුව පුරවන්න පුලුවන් බෝලරයෙක් ඉන්නවනම් අනිවා ඒ මූ තමයි. මූ ෆින්ගර් + රිස්ට් ස්ප්‍රිනර් කෙනෙක්. මුරලිත් ඒ වගේ එකෙක්.
Seekkuge Prasanna - මෙලෝ රහක් නැති එකෙක්.
Malinga Pushpakumara - හේරත්ගේ අඩුව පුරවන්න පුලුවන් හොඳම බෝලර් මූ. ලංකාවේ ඉන්න හේරත්ට පස්සේ හොඳම SLA බෝලරයා මූ. සචිත් පතිරණට වඩා සිය ගුණයකින් හොඳා. හැබැයි කෞශාල් මගේ රේටින් වල මූට උඩින් ඉන්නේ.
Sandakan Lakshan - ලංකාවේ ආපු චයිනමන් බෝලරයෙක්. හදලා ගත්තොත් ලොවෙත් බැටාලව කොර කරන්න පුලුවන්. ලංකාවේ බ්රේඩ් හොග් කරන්න පුලුවන් වේවි හොඳ කෝචෙක් සෙට් උනොත්.
Lahiru Gamage - ඉන්දියන් ෆ්ලැට් පිච් වලට් හොඳට බෝලේ ස්වින් කලා. ගත යුත්තක් ඇති ඉසුරු උදාන, ලක්මාල්, කුලසේකරට වඩා. චාන්ස් දෙන ඕනේ.
Nisala Tharaka - දන්නේ නෑ.
Dushmantha Chameera - ලංකාවේ මීලඟ වෙග පන්දු බලා පොරොත්තුව.ලයින් එකයි ලේන්ත් එකයි අවුල්. නමුත් හරියට හැදුවොත් 150+ බෝල කරාවි. මූට පට්ට යෝකර් එකකුයි බවුන්සර් එකකුයි තියෙනවා.
Vishwa Fernando - මූත් ලෙෆ්ට් ආර්මර් බෝලරයෙක්. එක පාරක් ටෙස්ට් සංචිතයට නම් කලා නමුත් චාන්ස් දුන්නේ නෑ. ලංකාවට අඩු පාඩුවක් වෙලා තියෙන ලෙෆ්ට් ආර්මර් අඩු පාඩුව පූවරන්න පුලුවන් කමක් තියෙන එකෙක්. බෝලේ හොඳට ස්වින් කරනවා.අනිවා චාන්ස් දෙන්න ඕනේ.
Kasun Madusanka - රයිට් ආර්මර් හොඳට බෝලේ ස්වින් කරන්න පුලුවන්. පිලෙන්ඩර් වගේ බෝලින් ඇක්ශන් එකක් තියෙන්නේ ටිකක්. චාන්ස් දීලා බලන්න ඕනේ මූටත්.
Binura Fernando - ඇග්‍රසිව් බෝලරයෙක්. පට්ට බවුන්සර් එකක් තියෙනවලු. චාන්ස් දීලා බලන්න ඕනේ බං මූට දැන්මම.
Nilanka Premaratne- රාගම ක්‍රිකට් ක්ලබ් එකේ ඕපනොන් බෝලර්. පහුගිය කාලේ හොඳට විකට් නම් ගත්තා. දැන් ටිකක් අවුට් ඔෆ් ෆෝර්ම් වගේ
Dhananjaya De Silva - දන්නේ නෑ
Kaushal Gajasinghe - දන්නේ නෑ
Denuwan Rajakaruna - දන්නේ නෑ
Kusal Mendis - මූත් මෙලෝ රහක් නැති එකෙක් වේගන එන එකෙක්.![]()
motherfuckerssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss![]()

Ubala sammu ashan gena dannawada??/ anande gahana ekek

ekai bn wadekapilla kapilla hamathanama bn athi ekata withrai okkoma
![]()

Tharangaya Ganath poddak Kiyapankoo

ර්ජුන කියන්නෙ ටිපිකල් දේශපාලඥයා - සනත්ටත් වැඩිය. කුහක කමෙ උපරිම.
අපේ කල්චර් එකෙ හැටි මචන් - ඇති කියන හැගීම සහා මම විතරක් නෙවෙයි කියන එක එන්නෙ අඩුඑන්. ඔය කස්ටිය දාගෙන පින් කරන්නේ පින් කරන්න තියෙන කැමැත්තට වඩා මම පවු කලොත් මට අනාගතෙ කෙල වෙයි කියන අර්ත්මර්තකාමිත්වය හින්දා. ඔකයි අපේ කල්චර් අවුල මේ වගේ සීන් වෙන්න
දිල්ශාන් කේස් දාගත්ත ඒවා වගේම තමයි සංග මහේල කකුළු බිස්නස් කරන එකත් ඒවා ක්‍රිකට් නෙවෙයි උන්ගේ වෙන වෙන පුද්ගලික දේවල්.....අපි ආදරේ ගරුකරන්නේ සංගක්කාර මහේල කියන ක්‍රිකට් ක්‍රීඩකයොන්ට මිසක් ඔවුන්ගේ පුද්ගලික චරිත වලට නෙවෙයිනේ මචං?
උඹ මස් නොකන එකවත් බුදුදහමෙන් ඒ වෙළඳාම අනුමත නොකරන එකවත් මෙතනට අදාළ නෑනේ බං? සංග-මහේල legend එකක් වෙන්නේ ක්‍රිකට් වලින් මිසක් වන දේකින් නෙවෙයිනේ?
දැං මාලි උනත් ෆේල් බං
ඒ නිසා අලුත් බෝල කෙනෙක් ඕනිමයි ඔසීලගෙ තමා බෙස්ට්ම සිලෙක්ශන් මං දකින උං කවදාවත් ෆේල් වෙන උං තියා ගන් නෑ ලෙජන්ඩ් කියලා...
අලුත් එකාට තැන දෙනවා මිස අනිත් දේවල් බලන් නෑ ඒ අතින් උන් ග්‍රේට්
අපේ ෆාස්ට් බෝල්ස්ලගෙ ෆිට්නස් නෑ උන්ට දුවන් ඇවිත් ඕවරයක් දාන්න අමරුයි එක දිගට මොරාල් නෑ කොටින්ම හොද වැඩි අපේ උං
බිනුරයා එහෙම හොඳා. කලින්ඩොමෙස්ටික් එකේ විකට් 9 ක් ගත්තා 10 න්. අද එකේ දැනට 3 ක් අරගෙන. හැබැයි නෝබෝල් 13 ක් දාලා. තවත් දිල්හාර කෙනෙක් වේවිද මන්දා. ඔව්වා දැන්ම හදවන්න ඕනේ බං. මාලිංග නම් පව් බං. උගේ කකුලේ කැක්කුම එක්ක පේන් කිලර්ස් ගගහා සෙල්ලම් කරන්න ඇත්තේ. හොඳ බෝලෛන් කෝච් කෙනෙක් ඕනේ බං ලංකාවේ උන් හරියන්නේ නෑ. lol:

Man aasama Batek ban.. Uu gahanawa balan inna puluwan Waruwak unath..කුකුල් තරංගද? ඌට වෙලා තියෙන දේට අර අතපත්තු කියන බූරුවත් වගකියන්න ඕනේ. තවම උගේ අවුට් ස්වින් බෝලෙට එඩ්ජ් වෙලා ස්ලිප්කැච් එක දෙන එක හැදුවේ නෑනේ බං. ශික්.![]()
මොකෝ කට උලුක් කලේ?![]()