෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    depeththama patta ban

    sa ewunta dinanna chance thibba ban

    2 catch missed :( and 1 stump (runout)

    AB වැරද්දක් කළාමද කොහෙද බන් එක හින්දා රන් out එක! නිව් බෝල් එකෙන් කිවියෝ හොදට දාපු එකත් උන්ට වාසි වුනා
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kohomada Ausi la dan idanma dena gema? sellan na :cool:

    10420371_864609976921511_7422164261693257608_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: sira :yes::yes:
    adath arun run outs catches miss kale nathnan aniwa kanawa :yes:
    Aus un ekekwath oya mistakes na.anika SA ta waga NZ ekka NZ wala gahankota thibba pressure ekath na Aus unta Aus waladi :yes: mathakane Aus vs NZ ekka NZ waladi thibba match ekedi 150 defend karanna dunna gema :cool:

    අනිවා ලොවෙත් කෑමක් සෙට් වෙන්නේ බං. ඒ උනාට නවසීලන්තේ දිනනවනම් ෆයිනල් මම දැන් කැමතියි. සවුට් අප්‍රිකාව නොකවුට් උන නිසා. නවසීලන්තෙත් gentlemen cricket play කරන උන් ඉන්නේ. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :sorry::sorry::sorry::sorry: makkai bonna kenne ehenum :eek:

    බොන්න? අනේ බං මම බීලා දුක් විඳින මිනිස්සු ඕනේ තරම් දැකලා තියෙනවා. නාමල් උඩුගමම බලපන්කෝ. අරක්කු වලට වඩා ලයිෆ් එක කොච්චරක් නම් තියෙද විඳින්න.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බොන්න? අනේ බං මම බීලා දුක් විඳින මිනිස්සු ඕනේ තරම් දැකලා තියෙනවා. නාමල් උඩුගමම බලපන්කෝ. අරක්කු වලට වඩා ලයිෆ් එක කොච්චරක් නම් තියෙද විඳින්න.

    ow mchn eka nam aththa api beela ganna athla ekata wada dukak thiynwa widawanna :yes: ehen bata dala mehen bata dala eka nam karumayak mchn :(:dull:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    අනිවා ලොවෙත් කෑමක් සෙට් වෙන්නේ බං. ඒ උනාට නවසීලන්තේ දිනනවනම් ෆයිනල් මම දැන් කැමතියි. සවුට් අප්‍රිකාව නොකවුට් උන නිසා. නවසීලන්තෙත් gentlemen cricket play කරන උන් ඉන්නේ. :lol::lol:

    true unlike most other countries cricketers, NZ cricketers are very gentlemen and they never sledge others.:yes::yes: