heta ind vs aus match eka kiyatada ban.
lankawe welawen ude 9ta
heta ind vs aus match eka kiyatada ban.
අපේ උන් අවුට් උනාට පස්සේ ක්‍රිකට් බලන එක එපා උනා...
ඒත් ඊයේ මැච් එකෙන් පස්සේ ආයි බලන්න ආසයි... අන්න මැච්..

අපේ උන් අවුට් උනාට පස්සේ ක්‍රිකට් බලන එක එපා උනා...
ඒත් ඊයේ මැච් එකෙන් පස්සේ ආයි බලන්න ආසයි... අන්න මැච්..

A unata mehema deyak tiyenawa ban.
SA un rata wenuwen sellam karnawa bokkenma.
Ape unta a hageema na ban.
Unta meka rassawak witharai.
![]()

eth aththa ape unta wada SA unge passion eka wadiy 
ane manda ban ehemama kiyanna ba ban
lankawe unuth bokken thama sellam karanne.eth aththa ape unta wada SA unge passion eka wadiy
![]()

ethakota apita unath dukak na ban.
Malingaya ehema 6 ewa gahanakota hinawenawa.
Denna hithenawa ban laga paataha tiyena ekakin.
![]()

A unata mehema deyak tiyenawa ban.
SA un rata wenuwen sellam karnawa bokkenma.
Ape unta a hageema na ban.
Unta meka rassawak witharai.
![]()
උඹ කොහොම ඔහොම කියනවද කියලා මට හිතාගන්න බැහැ..
සමහරවිට උඹේ නොදැනුවත්කම වෙන්න ඇති..
අපේ උන්ට මාස ගනන් පඩි ගෙවන්නේ නැතුව ඉද්දි තමයි උන් සෙල්ලම් කරේ..
ක්‍රිකට් උන්ගේ රස්සාව, උඹ වැඩ කරනවද පඩි ගෙවන්නේ නැතුව..
උන්ට කොච්චර දේශපාලුවෝ, බෝඩ් එකේ උන් ජරා වැඩ කරාද?
එහෙම තියෙද්දිත් තමයි උන් සෙල්ලම් කරේ.
මාලිංගගේ ඔපරේශන් එකට ඕස්ට්‍රේලියා ගියපු එකට දවසට දීලා තියෙන්නේ ඩොලර් 100..
ඌ ඒකයි කිව්වේ ඌ නිසා මෙහෙමවත් කරගත්තා.. අලුත් එකෙක්නම් මොනා වෙයිද කියලා..
ඒකනිසා දෙයක් කියන්න කලින් හිතපන්,
සංගා කිව්වා වගේ උන් සෙල්ලම් කරේ ක්‍රිකට් බලන උඹලා අපි වෙනුවෙන්..
නැත්නම් උන්ට කරපු *රි වැඩවලට උන් ක්‍රිකට් ගහන එක නවත්තලා ගොඩක් කල්..

sirawatama ban jaya paraajaya wena yi ape un hamadama oya tharam wath dura giye hithe hayiyata kattaya ekathu nisaayiඋඹ කොහොම ඔහොම කියනවද කියලා මට හිතාගන්න බැහැ..