෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10606459_865024270213415_855140820751919216_n.jpg
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපේ උන් අවුට් උනාට පස්සේ ක්‍රිකට් බලන එක එපා උනා...
    ඒත් ඊයේ මැච් එකෙන් පස්සේ ආයි බලන්න ආසයි... අන්න මැච්..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ane manda ban ehemama kiyanna ba ban :no:
    lankawe unuth bokken thama sellam karanne. :dull: eth aththa ape unta wada SA unge passion eka wadiy :yes:

    ethakota apita unath dukak na ban.
    Malingaya ehema 6 ewa gahanakota hinawenawa.
    Denna hithenawa ban laga paataha tiyena ekakin.

    :P:P:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    A unata mehema deyak tiyenawa ban.
    SA un rata wenuwen sellam karnawa bokkenma.
    Ape unta a hageema na ban.
    Unta meka rassawak witharai.

    :dull::dull::dull:

    උඹ කොහොම ඔහොම කියනවද කියලා මට හිතාගන්න බැහැ..
    සමහරවිට උඹේ නොදැනුවත්කම වෙන්න ඇති..
    අපේ උන්ට මාස ගනන් පඩි ගෙවන්නේ නැතුව ඉද්දි තමයි උන් සෙල්ලම් කරේ..
    ක්‍රිකට් උන්ගේ රස්සාව, උඹ වැඩ කරනවද පඩි ගෙවන්නේ නැතුව..
    උන්ට කොච්චර දේශපාලුවෝ, බෝඩ් එකේ උන් ජරා වැඩ කරාද?
    එහෙම තියෙද්දිත් තමයි උන් සෙල්ලම් කරේ.
    මාලිංගගේ ඔපරේශන් එකට ඕස්ට්‍රේලියා ගියපු එකට දවසට දීලා තියෙන්නේ ඩොලර් 100..
    ඌ ඒකයි කිව්වේ ඌ නිසා මෙහෙමවත් කරගත්තා.. අලුත් එකෙක්නම් මොනා වෙයිද කියලා..
    ඒකනිසා දෙයක් කියන්න කලින් හිතපන්,
    සංගා කිව්වා වගේ උන් සෙල්ලම් කරේ ක්‍රිකට් බලන උඹලා අපි වෙනුවෙන්..
    නැත්නම් උන්ට කරපු *රි වැඩවලට උන් ක්‍රිකට් ගහන එක නවත්තලා ගොඩක් කල්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :yes::yes: sirawatama ban jaya paraajaya wena yi ape un hamadama oya tharam wath dura giye hithe hayiyata kattaya ekathu nisaayi
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹ කොහොම ඔහොම කියනවද කියලා මට හිතාගන්න බැහැ..
    සමහරවිට උඹේ නොදැනුවත්කම වෙන්න ඇති..
    අපේ උන්ට මාස ගනන් පඩි ගෙවන්නේ නැතුව ඉද්දි තමයි උන් සෙල්ලම් කරේ..
    ක්‍රිකට් උන්ගේ රස්සාව, උඹ වැඩ කරනවද පඩි ගෙවන්නේ නැතුව..
    උන්ට කොච්චර දේශපාලුවෝ, බෝඩ් එකේ උන් ජරා වැඩ කරාද?
    එහෙම තියෙද්දිත් තමයි උන් සෙල්ලම් කරේ.
    මාලිංගගේ ඔපරේශන් එකට ඕස්ට්‍රේලියා ගියපු එකට දවසට දීලා තියෙන්නේ ඩොලර් 100..
    ඌ ඒකයි කිව්වේ ඌ නිසා මෙහෙමවත් කරගත්තා.. අලුත් එකෙක්නම් මොනා වෙයිද කියලා..
    ඒකනිසා දෙයක් කියන්න කලින් හිතපන්,
    සංගා කිව්වා වගේ උන් සෙල්ලම් කරේ ක්‍රිකට් බලන උඹලා අපි වෙනුවෙන්..
    නැත්නම් උන්ට කරපු *රි වැඩවලට උන් ක්‍රිකට් ගහන එක නවත්තලා ගොඩක් කල්..

    sira machan :yes::yes: