෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ උනුයි safa ලයි අතර වෙනස.:rolleyes::rolleyes::rolleyes:
    11091302_972205992804670_1893311502223096282_n.jpg

    මෙතන සිද්දිය ඔක නෙවෙයි ලංකාව ෆයිනල් පරාද වෙනකොට ඔවර් 30 විතර යද්දි තේරුම් යනවා ඉන්දියාව දිනනවා කියලා එහෙම වෙලාවට හිත හදාගන්න ලේසියි .දකුණු අප්‍රිකාව මැච් එක අන්තිම බොල් දෙක වෙනකම් දකුණු අප්‍රිකාව දිනන්න අවස්තාවක් තියෙනවා කියලා දන්නවා ඒ විශ්වාසය කඩ වුනාම තමයි ඔය විදියට දුක් වෙන්නේ ඩිවිලියර්ස් ,මොර්කල්ගේ දුක සදාරණයි ඒ වගේම හොද ක්‍රිඩකයෝ දෙන්නෙක්.
     
    chootyputha1

    Well-known member
  • අපේ උන් රටට ගහන එක නැවැත්තුවෙ 2008 IPL ආපු කාලෙ බං. පතිය උබ කියන විදියට overs 30 වෙනකොටත් ගේම අපේ අතේ තිබ්බෙ, හරි අපි කියමුකො දෙපැත්තටම balance ව තිබ්බෙ. අපේ උන් උනන්දුවෙන් ගැහුවනං ඊට වඩා ගේමක් දෙන්න තිබ්බ. අපේ උන්ට match එක පැරදුනාට ගානක් නැති උනාට ලංකාවෙ ප්‍රේක්ෂකයො විතරයි දන්නෙ කොච්චරනං දුක්වුනාද කියල.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මෙතන සිද්දිය ඔක නෙවෙයි ලංකාව ෆයිනල් පරාද වෙනකොට ඔවර් 30 විතර යද්දි තේරුම් යනවා ඉන්දියාව දිනනවා කියලා එහෙම වෙලාවට හිත හදාගන්න ලේසියි .දකුණු අප්‍රිකාව මැච් එක අන්තිම බොල් දෙක වෙනකම් දකුණු අප්‍රිකාව දිනන්න අවස්තාවක් තියෙනවා කියලා දන්නවා ඒ විශ්වාසය කඩ වුනාම තමයි ඔය විදියට දුක් වෙන්නේ ඩිවිලියර්ස් ,මොර්කල්ගේ දුක සදාරණයි ඒ වගේම හොද ක්‍රිඩකයෝ දෙන්නෙක්.

    good point

    kRp6z2w_700wa_0.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama kiwwada ban ape un sellam kale na kiyala hairyata.
    Board eke un nam ganna deyak na.
    Ape un passion ekakin nemei sellam karanne.
    Paradunata passeth mama comment kala ape unge hoda gana
    Padi nathuwa sellam kale machan unta wena karanna deyak nathi nisa.
    Apita padi dunne nattham wena job ekakata yanna puluwan.
    Munta Cricket nathuwa football gahanna bane.
    Salli hambuwenawa kiyala dannawa ban.
    Mathakada un tours walata wifela geniyanna one kiyala gemak adda.
    Nikan wadak balagena yanawa manussyo yanna kiyala kiwwe eda meeting eke.
    Rata wenuwen sellam nokara IPL gahanna giya un hitiya.
    Hamoma nemei ban hoda un innawa.
    Chandimal balapan bokken sellam karanne.
    Ape un south africa easy widiyata gatthe ekai un dinne.
    Kohomath team eke nam ekamuthu kamak nam penne na.
    Dilshan captain unama hodata eka penuna.
    Ape cricket board eka idan ganna deyak na.
    Arjunaya awoth thawath kela wei.
    U kamathi na api ayeth WC ekak dinanawata.
    Kohoma unath ape kollo ekka innawa dinnath paradunath.

    :dull::dull::dull:

    :baffled::baffled::baffled::baffled:
    Ehema hitha hadagena ba yako
    anthima bole wenakan fighting spirit eke inna one.

    :dull::dull::dull:

    ehema nemei gothayo.
    team eke waradi thiyagena issarahata yanna ba,
    T20 eke ape un patta gemak dunna.
    2007 th ehemai.
    Ehemai kiyala meka paradunata mama banne na.
    APe unge passion eka adui.
    Indian minissu unath kocchara unath ratata adinawa.
    ape minissu ehema na.
    Playerslath godak a wage thamai..
    Kocchara unath sanga mahelage waraddak tiyenawa ban
    Un aluth unta unge place wala gahanna ida dunne na.
    Api unta thiyena adare nisa eka piliganna kamathi na.
    Eth attha eka nemeida?

    උඹ කියලා තියෙන හැම දේකටම එකඟයි. ලංකාවේ ගොඩක් උන් සංගටයි මහේලටයි ආදරෙයි. ඒ උන් ක්‍රිකට් වලින් රටට දෙයක් කළ නිසා. ඔව් මම පිලිගන්නවා. ඒ උනත් උන්ගෙන් රටේ ක්‍රිකට් වල අනාගත පැවැත්මට දෙයක් උනේ නෑ. මහේල අකිල ධනන්ජයව ගෙනාවා. ඊට පස්සේ ඌට මොකද උනේ බලපන්. ඌව නන්නත්තාරම උනා, මුලදි චන්දිමාල්ට උගේ ප්ලේස් එක දීලා ඌ හොඳට ගහගෙන එද්දි මහේලයා ආයේ 4 ගහන්න ගත්තා. ගොඩක් උන් මහේල සංගා කියන දෙන්නාට තියෙන අසීමිත ගෞරවය නිසා ඒ කතාව හිතට එකඟව උනත් පිලිගන්න අකමැතියි. නමුත් ඒක ඇත්ත. සංගා එහෙම ජීවිතේට අලුත් එකෙක්ට උගේ තැන හැදෙන්න දුන්නේ නෑ බං. අඩුම තරමේ පොඩි රටක් එක්ක ගහද්දි උනත් විකට් කීප් කරන්නවත් දුන්නේ නෑ. සංගා රෙකෝර්ඩ් පස්සේ පන්නන ගතියකුත් මම සංගගෙන් දැක්කා මචං. ඒත් මහේල කියන ක්‍රීඩකයා කිසිම දවසක තමුන්ගේ රෙකෝර්ඩ් බලාගෙන ක්‍රීඩා කලේ නෑ. නමුත් ඕනේ වෙලාවට කණ්ඩායමට දෙයක් කලා සංගට වඩා.

    ලංකාවේ උන්ටත් දැන් උණක් බෝවේගන එනවා සංගා ලංකාවේ ක්‍රිකට් ගෝඩ් කියාගෙන. ඉන්දියාවේ ටෙන්ඩුල්කාර්ට ක්‍රිකට් ගෝඩ් කියනවා අපේ උන් ඒක පිලිගන්න කැමති නෑ කියලා. ඉන්දියාව කියන්නේ සාක්ෂරතාවෙන් ලංකාවට පහලින් තියෙන රටක්. එදාවේල හොයලා ඒකෙන් රජිනිකාන්ත්ගේ ගොන් ඇක්ටින් ‍ෆිල්ම් එකක් බලලා ගෙදර ඇවිත් රෑට කහට එකක් ගහලා බඩගින්නේ නිදා ගන්න හරක් බහුතරයක් ඉන්න රටක්. ඒ වගේ රටක ගොබ්බයෝ එක්ක අපේ රටේ මිනිස්සුන්ව සංසන්දනය කරන්න තරම් බුද්ධිමට්ටමෙන් පිරිහිච්ච එවුනුත් අපේ රටේ ඉන්න එක ගැන නම් ලොකුම ලොකු දුකක් තියෙනවා. ඉන්දියාවේ උන්ට කා‍ටුන් පෙන්නන රජිනි ඛාන්තුත් ගෝඩ් කෙනෙක් තමයි, ටෙන්ඩුල්කාරුත් ගෝඩ් කෙනෙක් තමයි. එහෙමයි කියලා ලංකාවේ ක්‍රිකට් වලින් ඉස්සරහට ආපු චරිතයක් වෙනුවෙන් ගෝඩ් කරගෙන දඟලන්න තරම් ලංකාවෙ බහුතරයක් නට් ලූස් කේස් එකකින් ඉන්නවා කියල නම් මම හිතන්නේ නෑ.

    ලංකාවේ උන් පඩි නැතුව ක්‍රිකට් ගැහුවා මාස ගණන්. ඇත්ත මම ඒක පිලිගන්නවා. ඒත් ඇෆ්ගනිස්තානේ උන්ට හරිහමන් පඩියක්වත් නැතිව රට වෙනුවෙන් සෙල්ලම් කරනවා. ඒ වගේම සිම්බාබ්වේ ක්‍රිකට් ටීම් එක. උන්ට ක්‍රිකට් ගැහුවා කියලා ලොකු දෙයක් ලැබෙන්නේ නෑ බං. උන්ට රටේ මිනිස්සුන්ගෙන් ගරු කිරීමක් ලැබෙනවා.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
    "තමන් ලැබූ දිවි පෙවේතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි ඵලක් නැතේ" කියලා විතරයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ උන් රටට ගහන එක නැවැත්තුවෙ 2008 IPL ආපු කාලෙ බං. පතිය උබ කියන විදියට overs 30 වෙනකොටත් ගේම අපේ අතේ තිබ්බෙ, හරි අපි කියමුකො දෙපැත්තටම balance ව තිබ්බෙ. අපේ උන් උනන්දුවෙන් ගැහුවනං ඊට වඩා ගේමක් දෙන්න තිබ්බ. අපේ උන්ට match එක පැරදුනාට ගානක් නැති උනාට ලංකාවෙ ප්‍රේක්ෂකයො විතරයි දන්නෙ කොච්චරනං දුක්වුනාද කියල.

    ඔව්. ඒත් ඒකට අපේ උන්ට වරදක් කියන්න බැහැ මචං. ක්‍රිකට් උන්ගේ රස්සාව. පුලුවන් තරමක් පුලුවන් කාලෙදි එකතු කරගෙන තියා ගන්න ඕනේ. මිනිහෙක්ට අතට වැඩිපුර සල්ලි එද්දි ජීවිතේ අවශ්‍යයතා උනත් වැඩි වෙනවා. අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලේ ඉන්න නිශාන්ත ඇතුලු සක්කිලි සෙට් එක ක්‍රීඩකයන්ට හරියට සළකනේ නැති නිසා උන් එහෙම හම්බු කරගැනීමේ වරදක් මම දකින්නේ නෑ. මාලිංගට මෙදා පාර කකුල අප්සැට් ගිය වෙලේ උනත් බලපන් සක්කිලි ටික ඌට ඒකට ගෙවපු හැටි. ඒ නිසා උන් අනිවාරයයෙන්ම උන්ගේ ටැලන්ට් එක සල්ලි වලට හරව ගන්නම ඕනේ. මම උඹ මේ ලෝකේ හැමෝම තමුන් සතු ටැලන්ට් එක හෝ දැනුම සල්ලි වලට හරවන එක තමයි මචෝ කරන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹ කියලා තියෙන හැම දේකටම එකඟයි. ලංකාවේ ගොඩක් උන් සංගටයි මහේලටයි ආදරෙයි. ඒ උන් ක්‍රිකට් වලින් රටට දෙයක් කළ නිසා. ඔව් මම පිලිගන්නවා. ඒ උනත් උන්ගෙන් රටේ ක්‍රිකට් වල අනාගත පැවැත්මට දෙයක් උනේ නෑ. මහේල අකිල ධනන්ජයව ගෙනාවා. ඊට පස්සේ ඌට මොකද උනේ බලපන්. ඌව නන්නත්තාරම උනා, මුලදි චන්දිමාල්ට උගේ ප්ලේස් එක දීලා ඌ හොඳට ගහගෙන එද්දි මහේලයා ආයේ 4 ගහන්න ගත්තා. ගොඩක් උන් මහේල සංගා කියන දෙන්නාට තියෙන අසීමිත ගෞරවය නිසා ඒ කතාව හිතට එකඟව උනත් පිලිගන්න අකමැතියි. නමුත් ඒක ඇත්ත. සංගා එහෙම ජීවිතේට අලුත් එකෙක්ට උගේ තැන හැදෙන්න දුන්නේ නෑ බං. අඩුම තරමේ පොඩි රටක් එක්ක ගහද්දි උනත් විකට් කීප් කරන්නවත් දුන්නේ නෑ. සංගා රෙකෝර්ඩ් පස්සේ පන්නන ගතියකුත් මම සංගගෙන් දැක්කා මචං. ඒත් මහේල කියන ක්‍රීඩකයා කිසිම දවසක තමුන්ගේ රෙකෝර්ඩ් බලාගෙන ක්‍රීඩා කලේ නෑ. නමුත් ඕනේ වෙලාවට කණ්ඩායමට දෙයක් කලා සංගට වඩා.

    ලංකාවේ උන්ටත් දැන් උණක් බෝවේගන එනවා සංගා ලංකාවේ ක්‍රිකට් ගෝඩ් කියාගෙන. ඉන්දියාවේ ටෙන්ඩුල්කාර්ට ක්‍රිකට් ගෝඩ් කියනවා අපේ උන් ඒක පිලිගන්න කැමති නෑ කියලා. ඉන්දියාව කියන්නේ සාක්ෂරතාවෙන් ලංකාවට පහලින් තියෙන රටක්. එදාවේල හොයලා ඒකෙන් රජිනිකාන්ත්ගේ ගොන් ඇක්ටින් ‍ෆිල්ම් එකක් බලලා ගෙදර ඇවිත් රෑට කහට එකක් ගහලා බඩගින්නේ නිදා ගන්න හරක් බහුතරයක් ඉන්න රටක්. ඒ වගේ රටක ගොබ්බයෝ එක්ක අපේ රටේ මිනිස්සුන්ව සංසන්දනය කරන්න තරම් බුද්ධිමට්ටමෙන් පිරිහිච්ච එවුනුත් අපේ රටේ ඉන්න එක ගැන නම් ලොකුම ලොකු දුකක් තියෙනවා. ඉන්දියාවේ උන්ට කා‍ටුන් පෙන්නන රජිනි ඛාන්තුත් ගෝඩ් කෙනෙක් තමයි, ටෙන්ඩුල්කාරුත් ගෝඩ් කෙනෙක් තමයි. එහෙමයි කියලා ලංකාවේ ක්‍රිකට් වලින් ඉස්සරහට ආපු චරිතයක් වෙනුවෙන් ගෝඩ් කරගෙන දඟලන්න තරම් ලංකාවෙ බහුතරයක් නට් ලූස් කේස් එකකින් ඉන්නවා කියල නම් මම හිතන්නේ නෑ.

    ලංකාවේ උන් පඩි නැතුව ක්‍රිකට් ගැහුවා මාස ගණන්. ඇත්ත මම ඒක පිලිගන්නවා. ඒත් ඇෆ්ගනිස්තානේ උන්ට හරිහමන් පඩියක්වත් නැතිව රට වෙනුවෙන් සෙල්ලම් කරනවා. ඒ වගේම සිම්බාබ්වේ ක්‍රිකට් ටීම් එක. උන්ට ක්‍රිකට් ගැහුවා කියලා ලොකු දෙයක් ලැබෙන්නේ නෑ බං. උන්ට රටේ මිනිස්සුන්ගෙන් ගරු කිරීමක් ලැබෙනවා.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
    "තමන් ලැබූ දිවි පෙවේතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි ඵලක් නැතේ" කියලා විතරයි.

    th
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතන සිද්දිය ඔක නෙවෙයි ලංකාව ෆයිනල් පරාද වෙනකොට ඔවර් 30 විතර යද්දි තේරුම් යනවා ඉන්දියාව දිනනවා කියලා එහෙම වෙලාවට හිත හදාගන්න ලේසියි .දකුණු අප්‍රිකාව මැච් එක අන්තිම බොල් දෙක වෙනකම් දකුණු අප්‍රිකාව දිනන්න අවස්තාවක් තියෙනවා කියලා දන්නවා ඒ විශ්වාසය කඩ වුනාම තමයි ඔය විදියට දුක් වෙන්නේ ඩිවිලියර්ස් ,මොර්කල්ගේ දුක සදාරණයි ඒ වගේම හොද ක්‍රිඩකයෝ දෙන්නෙක්.

    අපේ ටීම් එකේ උන්ගේ එකමුතුවක් නම් පේන්නේ නෑ බං අනික් ටීම් එක්ක සසඳද්දි. සමහර විට දේශපාලනික මත ගැ‍ටුම් වෙන්න පුලුවන්, නැත්නම් සීනියෝරිටි නිසා මත ගැ‍ටුම් වෙන්නත් පුලුවන්. සවුත් අප්‍රිකාව, නවසීලන්තය එක්ක බලද්දි අපේ උන්ගේ ලොකු වෙනසක් පේනවා ඒකෙන් නම්. දැන් බැනලා වැඩක් නෑ. අලුතින්ම හදවන්න ඕනේ බං. දිල්ශානුත් ටීම් එකෙන් දැන්ම යනවනම් තමයි මම මනාප. මොකද එහෙම උනොත් 2019 දී හොඳ තරුණ කණ්ඩායමක් යවන්න පුලුවන් වේවි කුසලානය වෙනුවෙන්. තව අවුරුදු දෙකක් ගහල අයින් වෙනවා කියන්නෙ නම් තේරුමක්ම නැති දෙයක්. එතකොට 2019 වෙනකනුත් අපේ උන්ට හොඳ ආරම්භක පිතිකරු යුගලයක් හදාගන්න වෙන්නේ නම් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ලංකාවේ ක්‍රිකට් ගැන මගේ මතය සහ මට හිතෙන දේ. බහුතරයක් එකඟ නොවන නමුත් මට දැනෙන ඇත්ත. මම මේ කතාව ඉස්සර ත්‍රෙඩ් වලත් ඔහොමම කිව්වා. විශේශයෙන්ම සංගා සහ මහේල ගැන. මේ මැච් එක පැරදුනු නිසා කිව්ව එකක් නෙමෙයි. :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ උන් රටට ගහන එක නැවැත්තුවෙ 2008 IPL ආපු කාලෙ බං. පතිය උබ කියන විදියට overs 30 වෙනකොටත් ගේම අපේ අතේ තිබ්බෙ, හරි අපි කියමුකො දෙපැත්තටම balance ව තිබ්බෙ. අපේ උන් උනන්දුවෙන් ගැහුවනං ඊට වඩා ගේමක් දෙන්න තිබ්බ. අපේ උන්ට match එක පැරදුනාට ගානක් නැති උනාට ලංකාවෙ ප්‍රේක්ෂකයො විතරයි දන්නෙ කොච්චරනං දුක්වුනාද කියල.

    උඹ ඔය කියන ඉන්දියන් ටීම් එකම පරද්දල තමයි 2014 t20 කප් එක ගත්තේ මතකද?
    උඹල ඔය ipl එකට සල්ලි පස්සේ යනවා කියන මාලින්ගයම තමයි කුලසේකර එක්ක අන්තිම ඕවර් පහ අරුන්ව කොර වෙන්නම දාල අනාත කරේ මතකද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ටීම් එකේ උන්ගේ එකමුතුවක් නම් පේන්නේ නෑ බං අනික් ටීම් එක්ක සසඳද්දි. සමහර විට දේශපාලනික මත ගැ‍ටුම් වෙන්න පුලුවන්, නැත්නම් සීනියෝරිටි නිසා මත ගැ‍ටුම් වෙන්නත් පුලුවන්. සවුත් අප්‍රිකාව, නවසීලන්තය එක්ක බලද්දි අපේ උන්ගේ ලොකු වෙනසක් පේනවා ඒකෙන් නම්. දැන් බැනලා වැඩක් නෑ. අලුතින්ම හදවන්න ඕනේ බං. දිල්ශානුත් ටීම් එකෙන් දැන්ම යනවනම් තමයි මම මනාප. මොකද එහෙම උනොත් 2019 දී හොඳ තරුණ කණ්ඩායමක් යවන්න පුලුවන් වේවි කුසලානය වෙනුවෙන්. තව අවුරුදු දෙකක් ගහල අයින් වෙනවා කියන්නෙ නම් තේරුමක්ම නැති දෙයක්. එතකොට 2019 වෙනකනුත් අපේ උන්ට හොඳ ආරම්භක පිතිකරු යුගලයක් හදාගන්න වෙන්නේ නම් නෑ.

    ලංකාවේ ක්‍රිකටර්ස්ලා හැදෙන්නේ මැචුවර් වෙන්න වෙන්න .නැතුව යන්ග් ටැලන්ටඩ් ක්‍රිඩකයෝ එනවා අඩුයි ආවත් කාලයක් යනවා හැදෙන්න. ඔසීලාගේ නවසීලන්තයේ වගේ තරුණ එවුන් ආපු ගමන් වැඩ දානවා අඩුයි එකයි සිනියර්ස්ලා වැඩි එක ලංකාවේ ක්‍රිකට්වල හැටි ලංකාවේ 19 පහල ටිම් එක බංගලාදේශයටත් පරදිනවා එත් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදි අපි ටොප් ෆයිව් ටිම් අතරේ ඉන්නවා ඔක තමයි වෙනස ලං‍කාවේ ක්‍රිකටර්ස් ලා ඩිවෙලොප් වෙන්න කල් යනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹ ඔය කියන ඉන්දියන් ටීම් එකම පරද්දල තමයි 2014 t20 කප් එක ගත්තේ මතකද?
    උඹල ඔය ipl එකට සල්ලි පස්සේ යනවා කියන මාලින්ගයම තමයි කුලසේකර එක්ක අන්තිම ඕවර් පහ අරුන්ව කොර වෙන්නම දාල අනාත කරේ මතකද?
    ලංකාවේ ක්‍රිකට් ගැන මගේ මතය සහ මට හිතෙන දේ. බහුතරයක් එකඟ නොවන නමුත් මට දැනෙන ඇත්ත. මම මේ කතාව ඉස්සර ත්‍රෙඩ් වලත් ඔහොමම කිව්වා. විශේශයෙන්ම සංගා සහ මහේල ගැන. මේ මැච් එක පැරදුනු නිසා කිව්ව එකක් නෙමෙයි. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ ක්‍රිකටර්ස්ලා හැදෙන්නේ මැචුවර් වෙන්න වෙන්න .නැතුව යන්ග් ටැලන්ටඩ් ක්‍රිඩකයෝ එනවා අඩුයි ආවත් කාලයක් යනවා හැදෙන්න. ඔසීලාගේ නවසීලන්තයේ වගේ තරුණ එවුන් ආපු ගමන් වැඩ දානවා අඩුයි එකයි සිනියර්ස්ලා වැඩි එක ලංකාවේ ක්‍රිකට්වල හැටි ලංකාවේ 19 පහල ටිම් එක බංගලාදේශයටත් පරදිනවා එත් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදි අපි ටොප් ෆයිව් ටිම් අතරේ ඉන්නවා ඔක තමයි වෙනස ලං‍කාවේ ක්‍රිකටර්ස් ලා ඩිවෙලොප් වෙන්න කල් යනවා.

    නිකන් මෝරන්නේ නෑ බං. උන්ට වැඩි එක්ස්පෝශර් එකක් දෙන්න වෙනවා අනිවාර්‍යයෙන්ම ටීම් එකේ. ඒක නිකන් වත්තට හෙණ ගහන්නම් වගේ මැච් එකක් දැම්මා, දෙකක් දැම්මා කැපුවා වගේ දාලා වැඩක් නැහැ. ඒකට කරන්න ඕනේ ටීම් එකේ බර කරට අරගෙන පොඩි උන්ට හැදියල්ලා අඩු ප්‍රෙශර් තත්ත්ව වල කියලා සීනියර්ස්ලා යටින් ඇවිත් අරුන්ව උඩින් ගස්සන එක. ලොකු ලොකු රටවල් එක්ක බැරිනම් අඩුම තරමේ පොඩි රටවල් එක්ක සෙල්ලම් කරද්දි හරි ඒ දේ කරන්න අපේ උන්ට බැරි උනේ ඇයි බං? ඕස්ට්‍රේලියාවේ මයිකල් ක්ලාක්, දකුණු අප්‍රිකාවේ ඩිවිලියර්ස්, ඉන්දියාවේ දෝනි වගේ අපේ උන්ට ඇයි බං බැරි? රෝහිත් ශර්මා එකදිගට ෆේල් වෙද්දි වෙද්දි ඌව සෑහෙන්න විශ්වාස කරලා ඌට තැන දුන්නා ගහන්න. අද ඌ බලපන්. ෆ්ලැට් ට්‍රැක් බුලී හරි කමක් නෑ ඌ ෆ්ලැට් ඒ වල හරි ගහනවනේ. අපේ උන් එහෙමවත් නෑ නේ.
    එතකොට තව ඕනේ තරම් උදා හරණ තියෙනවා බං. ඩු ප්ලෙසිස් උනත් එහෙම මුලදි ෆේල් වෙවී ඉඳලා දැන් හොඳට සෙල්ලම් කරන එකෙක්. ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පකීර්ලා කරන්නේ ක්‍රීඩකයෝ හදන එක නෙමෙයි උන්ව අනුභව කරන එක. ඒකට ජේෂ්ඨ ක්‍රීඩකයෝත් සුලු හෝ වැඩි වශයෙන් වග කියන්න ඕනේ කියලයි මට නම් හිතෙන්නේ බං.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලංකාවේ ක්‍රිකටර්ස්ලා හැදෙන්නේ මැචුවර් වෙන්න වෙන්න .නැතුව යන්ග් ටැලන්ටඩ් ක්‍රිඩකයෝ එනවා අඩුයි ආවත් කාලයක් යනවා හැදෙන්න. ඔසීලාගේ නවසීලන්තයේ වගේ තරුණ එවුන් ආපු ගමන් වැඩ දානවා අඩුයි එකයි සිනියර්ස්ලා වැඩි එක ලංකාවේ ක්‍රිකට්වල හැටි ලංකාවේ 19 පහල ටිම් එක බංගලාදේශයටත් පරදිනවා එත් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදි අපි ටොප් ෆයිව් ටිම් අතරේ ඉන්නවා ඔක තමයි වෙනස ලං‍කාවේ ක්‍රිකටර්ස් ලා ඩිවෙලොප් වෙන්න කල් යනවා.
    11.gif
    ubath samaharak welawata goma dammata mole thiyenawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ ක්‍රිකට් ගැන මගේ මතය සහ මට හිතෙන දේ. බහුතරයක් එකඟ නොවන නමුත් මට දැනෙන ඇත්ත. මම මේ කතාව ඉස්සර ත්‍රෙඩ් වලත් ඔහොමම කිව්වා. විශේශයෙන්ම සංගා සහ මහේල ගැන. මේ මැච් එක පැරදුනු නිසා කිව්ව එකක් නෙමෙයි. :yes::yes:

    පයිත්තියන්ද හු#‍තෝ? :sorry::rolleyes::baffled::rofl::eek: