෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ස්මිත් කවදා හරි AB Cricket Devilliers වගේ බැටෙක් වෙනවා මුමෙන්ටම් එකට අදාලව ගහන්න පුලුවන්. දැන් මැක්ස්වෙල්ව එවන්න වෙලාව බන්. බෝල 30 කින් විතර 100 ක් ඕනේ. :growl::growl:

    sira bn.
    moo pressure ekedi unath patteta bat karanwa.
    maxwelle ,watson dennama yaka wahila enne :lol:
    Aus un komath IND un ekka mala match waladi :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Side 1ka allan inna hadanawada manda:(aparade bola kana 1kanam:eek:

    MJ Clarke*, SR Watson, GJ Maxwell, JP Faulkner, BJ Haddin† මොන සයිඩ් අල්ලගෙනද බං දැන් ගහන්නේ නැතුව ලොට ලොටා ඉන්නේ. පහල ඔක්කොම ඉන්නේ බෝල 20 න් 50 ගහන්න පුලුවන් උන්. :growl::growl:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    s5el3t.jpg


    EK thread ekakin Gathhe :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sira bn.
    moo pressure ekedi unath patteta bat karanwa.
    maxwelle ,watson dennama yaka wahila enne :lol:
    Aus un komath IND un ekka mala match waladi :lol:

    වොට්සන් කාරයා ෆේල් වෙවී හිටියේ. අපේ උන් ඌව සුපුරුදු දක්ශතා වලට ගෙනාවා සිඩ්නි වලදි. :lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mohammed Shami to Smith, FOUR, and there is the hundred. Poor bowling. Short ball, waist high. Bouncers get wickets. Just short balls don't. He drags this pull from outside off, beats short fine leg. Removes the helmet. Celebrates the hundreds. Keeps in with the tradition of Aussie Nos 3 standing up tall in big matches