෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    MJ Clarke*, SR Watson, GJ Maxwell, JP Faulkner, BJ Haddin† මොන සයිඩ් අල්ලගෙනද බං දැන් ගහන්නේ නැතුව ලොට ලොටා ඉන්නේ. පහල ඔක්කොම ඉන්නේ බෝල 20 න් 50 ගහන්න පුලුවන් උන්. :growl::growl:
    Finch aiyata Raul Dravid mathak welada danne nahane bro:lol:

    Anyway hoda score 1kak awoth thamai hoda:yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mohammed Shami to Smith, FOUR, and there is the hundred. Poor bowling. Short ball, waist high. Bouncers get wickets. Just short balls don't. He drags this pull from outside off, beats short fine leg. Removes the helmet. Celebrates the hundreds. Keeps in with the tradition of Aussie Nos 3 standing up tall in big matches

    පව් බොල ශාමි කාරයා. ඌ ඔවර්ස් 5 ක් ලකුණු 16 කට දාලා තිබ්බා. අන්තිම ඕවරේ 14 ක් කෑවා. :lol::lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    • • 4 • 6 4 6 1 • 4 1 4


    4sBuzKD.gif
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ ඔවර් එකට 16 යි. මෙහෙම ගැහුවොත් දිගටම අනිවා අද අපේ රෙකෝර්ඩ් එකත් කඩනවා. එළ ඉන්දියාවට ගහලා කැඩුවොත් නම් සුපිරිම සුපිරි.