හෙට ආයේත් වෙනස් වෙයිද මන්ද?![]()

උඹ මොකටද හෙට සප් එක දෙන්නේ. අනේ ඔසීලට දීපන්කෝ බං. 


හෙට ආයේත් වෙනස් වෙයිද මන්ද?![]()

උඹ මොකටද හෙට සප් එක දෙන්නේ. අනේ ඔසීලට දීපන්කෝ බං. 


බලමු ඉතින් every dog has its own day කියලා කියමනකුත් තියෙනවනේ බං. මට නම් මොකා දින්නත් අවුලක් නෑ ඉන්දියන් කාරයෝ ගෙදර ආව නිසා.![]()



ඒකා Aus ට කඩේ යනවා බන් දැන්![]()


සපෝර් කරන කරන ටීම් එක පැරදි නිසාද.ehema thama ban ape nam lokaprasidda nam![]()


උඹ මොකටද හෙට සප් එක දෙන්නේ. අනේ ඔසීලට දීපන්කෝ බං.
![]()
සපෝර් කරන කරන ටීම් එක පැරදි නිසාද.
oya win kala lassanata
හෙට වහිනවා රිසව් ඩේ එකක් තියෙනවානම් එදාටත් වහිනවා හරික්රේන් එකක් ඇවිල්ලා මෙල්බර්න් යට වෙනවා ටොස් එක දාල නවසීලන්තෙට කප් එක දෙනවා.


no one can stop aussies 
e moko?![]()



dawase kathawa.melbourne walata kawadda ban hurricane aweno one can stop aussies
![]()
heta ei ehenam palaweni wathawata