෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ලංකාවත් නවසීලන්තෙට දෙපාරක් ගැහුවා නවසීලන්තෙදිම ඔසි ලට ගේමක් නෑ නවසීලන්තේ බැට්ස්මන්ලා ඔවර් රේඩඩ් හෙට තමයි එක්ස්පොස් වෙන්නේ .

    tumblr_nlr3ei175r1tlb56zo1_400.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:



    හෙට වහිනවා රිසව් ඩේ එකක් තියෙනවානම් එදාටත් වහිනවා හරික්‍රේන් එකක් ඇවිල්ලා මෙල්බර්න් යට වෙනවා ටොස් එක දාල නවසීලන්තෙට කප් එක දෙනවා.

    :oo::oo::dull::dull: :rofl::rofl::lol::lol: උඹ ඇමසිකාවේ වගේ හිටියනම් නවතින්නේ ටොප් ‍ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙලා බං. අපරාදේ රටේ අවාසනාවට උඹ ලංකාවේ ඉපදුනේ. :(:(:lol::rofl: