෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    මම 1999 පක්කෝ vs ඔසී ෆයිනල් එක් බැලුවට පස්සේ මෙතෙක් කාලෙකට දැක්ක කුජීතම වල්ර්ඩ්කප් ෆයිනල් එක බැලුවේ අද. නොදකින්. නිව්සීලන්ඩ් වනාහී හෝම් ට්‍රැක් බුලීස් කියලා අද නියමෙට ඔප්පු උනා.
    උබ ලගදි ආය්ති සිම් විකුනන්න යන්නෙ නැද්ද බන් අපිට කනක් ඇහිල ඉන්න.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම 1999 පක්කෝ vs ඔසී ෆයිනල් එක් බැලුවට පස්සේ මෙතෙක් කාලෙකට දැක්ක කුජීතම වල්ර්ඩ්කප් ෆයිනල් එක බැලුවේ අද. නොදකින්. නිව්සීලන්ඩ් වනාහී හෝම් ට්‍රැක් බුලීස් කියලා අද නියමෙට ඔප්පු උනා.

    True :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ලගදි ආය්ති සිම් විකුනන්න යන්නෙ නැද්ද බන් අපිට කනක් ඇහිල ඉන්න.

    :angry::angry::angry: විකුණන්න යන්න ඕනේ බං කැම්පස් සයිට් එකේ අලුත් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක.Time Limit නැති 6 GB එටිසලාට් කනෙක්ශන් එක මාසෙට රුපියල් 550 යි. මේ ටිකේ කො‍ටුවේ කරන්නේ බං. එපා වෙනවා ගිණියම් අව්වේ. ඔලුවේ කැක්කුමයි පට්ට විදිහට හවස ගෙදර ආවම බන්. :( :( :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මම අද නවසීලන්තේ දිනනවනම් කැමති උනේ මෙන්න මේ නිසා බං. :( :( හික්මීමක් නැති දක්ශතාවය වැඩක් නැහැ බං.

    10167915_878252038883451_3068325674029524950_n.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම 1999 පක්කෝ vs ඔසී ෆයිනල් එක් බැලුවට පස්සේ මෙතෙක් කාලෙකට දැක්ක කුජීතම වල්ර්ඩ්කප් ෆයිනල් එක බැලුවේ අද. නොදකින්. නිව්සීලන්ඩ් වනාහී හෝම් ට්‍රැක් බුලීස් කියලා අද නියමෙට ඔප්පු උනා.

    :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න අරුන් සංගවයි මහේලවයි මතක් කරා......රිදිලා ගිහින් බැනල වරෙන් :rofl:

    උඹමනේ බං කිව්වේ නවත්තන්න කියලා.ඒ නිසා අන්තිමට කාගෙවත් පෝස්ට් කෝට් නොකර කතාව නැවැත්තුවා. ආයේ මතක් කරන්න එපා බං ඒ ගැන.

    ප.ලි: ඒ උනාට රිදිච්ච උන් තවම පෝස්ට් දානවා ඒ ගැන. ආනන්ද සර්පයා දු‍ටුවෙහිද? :P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹමනේ බං කිව්වේ නවත්තන්න කියලා.ඒ නිසා අන්තිමට කාගෙවත් පෝස්ට් කෝට් නොකර කතාව නැවැත්තුවා. ආයේ මතක් කරන්න එපා බං ඒ ගැන.

    ප.ලි: ඒ උනාට රිදිච්ච උන් තවම පෝස්ට් දානවා ඒ ගැන. ආනන්ද සර්පයා දු‍ටුවෙහිද? :P:P

    නවත්තන්නම එපා යකෝ :(
    අපිත් ආසයි පොඩි වලියක් බලන්න :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :angry::angry::angry: විකුණන්න යන්න ඕනේ බං කැම්පස් සයිට් එකේ අලුත් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක.Time Limit නැති 6 GB එටිසලාට් කනෙක්ශන් එක මාසෙට රුපියල් 550 යි. මේ ටිකේ කො‍ටුවේ කරන්නේ බං. එපා වෙනවා ගිණියම් අව්වේ. ඔලුවේ කැක්කුමයි පට්ට විදිහට හවස ගෙදර ආවම බන්. :( :( :(

    kude athule hitapan:yes: