෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මයිකල් ක්ලාක් නියම ක්‍රිඩකයෙක් නේද? මැකලමාට වැඩිය ක්ලාක් හොදයි බන් ඌගේ බොරු ෂෝ නෑ.

    dennama hondai... makalm ge show nea ban. u batting waladi panala gaana nisaada yak wage
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    :lol::lol::lol::lol:
    biggest joke :lol::lol::lol:
    ko jaya wewa NZ kiya kiya marenna haduwa neda???? :lol::lol::lol::rofl::rofl:
    nz dinanawa arakai mekai kiuwa neda :lol::lol:
    linde panapan :P:P


    :shocked::shocked::shocked:

    haha, api NZ win karanawata kamathi une kawadawtah WC ekak gatthe nathi team ekak gannawata kamathi hinda, ubala ithin AUS team eakta sup kara, ithin mukuth labunada ubalata :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගෑණුන්ට කොහොමත් අනුකම්පාවයි.

    කෙල්ලන්ට නෙමෙයි ගෑණුන්ටද? උඹ ඉතින් කොහොමත් ඇන්ටිලට ආස එකානේ. කෙල්ලගෙ අක්කයි, පාටියේ ඇන්ටියි, බස් එකේ හම්බුන ඇන්ටියි. ඊටීසි.. ඊටීසී..
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    na NZ wenna kiyala :lol::lol::lol:
    eka neme walak haaaragena panapan.lajjawa wahagannath ekka :lol::lol::P


    :lol::lol::lol:

    danna tharama thmai, e weddi team wala performance eka balala thmai eka keyanna puluwan, 2019ta thaw akalayak tiyenwa,

    ubala ithin muhuda hathgauwak tiyeddi abuda badinwa :lol::lol::lol:

    puluwannam 2019 WC eka gan akatha karanna thread ekak danma dapan, echharai adu
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වෙලාවට බං ඔසී දින්නේ. නැත්නම් 2019 දකුණු අප්‍රිකාව ගනියි කියල හිතේ කුකුසක් තියන් ඉන්න වෙනවනේ අර අනාවැකි සීන් එක අනුව. :growl:

    man nan oya anawaki kehelmal wishwasa karan na ban :no: ada NZ dinnath wishwasa karan na :no:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ජයග්‍රහණයට පියවරු දහසකි, නමුත් පරාජය අවජාතකයෙකි. අවුලක් නෑ බං මමත් ජීවිතේ ගොඩක් පරාජය වෙලා තියෙනවා මේ අවුරුදු 25 ඇතුලේ. චන්දිමාල් හොඳ කාලෙදි වගේම ඌ ෆේල් වෙද්දිත් උගේ පැත්තට කතා කලා. නමුත් ජීවිතේ හැමදාමත් පරාජය කියන අඳුරු වැහිවලාවෙන් ආවරණය වෙලා තියෙන්නේ නෑ. අනිවාරයයෙන්ම දවසක් එනවා ජරග්‍රහණයේ හිරු කිරණ පායන. අදටත් චන්දිමාල්ට සපෝර්ට් මචං. හෙටත් එහෙමයි. :P :P

    oka ela pora :yes:
    ape wayase dial ekane :cool:
    oka anandeta awe uge talent eka hinda :yes:
    moowa test wagewath dala hodata hadala gaththoth loku deyak.
    eth oowa hadanna nm coach wenas karanna wenwa bn.
    marvanla gana mage kisima pahadimak na :no:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    laaba prayojana balagena thamange ratata support karan na ban :P purawasiyek hatiyata ratata support kala echcharai :D


    :lol::lol::lol:

    nodakin uba aus pura wasiyekda, ehenam aulk na, mam ahithuwa uba SL dial ekak keyala, apinam SL eka hinda apita AUS win karanwata wada NZ wik karana eka sathutui, mokda AUS un 5 parak cup eka gattha , ita wada cup eka gatthe nathi team ekak ganan eka api nam kamathi :cool: