෴… ෂර්ලොක් එනවලු …෴
ඔන්න තවත් පට්ට TV Series එකක් වන SHERLOCK අලුත්ම කතාංගය ලබන අවුරුද්දේ මුල එනවලු.
මේක සිරාම කතාවක්.
සුප්රසිද්ද රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් සහ ඔහුගේ මිතුරු
දොස්තර වොට්සන්ගේ රහස් පරීක්ෂක ක්රියාදාමයන් නවීන ලෝකයට
ගැලපෙන සේ ඉදිරිපත් කරපු නිසා මේ TV Series එක Imdb දර්ශකයේ 9.3/10
වගේ ඉහල අගයක් ලබාගෙන තියනවා.
2010 වසරේ මුලින්ම විකාශය වීම ආරම්භ කරපු මේ TV Series එක කතා 03 බැගින් වන Season 03 යටතේ විකාශය උනා.
ඒ Series 03 බලන්න බැරිඋන ඇය ඉන්නවනම් සිංහල subtitle එක්කම Baiscope site එකේ තියනවා.
අලුත් කතාවේ නම “The Abominable Bride”
විකාශය වෙන්නේ 2016 ජනවාරි 1- සෙනසුරාදා BBC නාලිකාවේ.
කතාවේ කාලය විනාඩි 90.
අලුත් කතාවේ Trailer එක දැන් නිකුත් වෙලා තියනවා.
මේ තියෙන්නේ ඒක
https://www.youtube.com/watch?v=nk86jSLufLs

Last edited: