෴… ෂර්ලොක් එනවලු …෴

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    තමන් අකමැති දෙයක් අනික් උන්ටත් කරන්න එපා කියලා හරි, කැමති දෙයක් කරපන් කියලා වගේ දේවල් වලට රණ්ඩු වෙන්න එපා මචන්ලා.
    හැමෝගෙම කැමැත්ත එක වගේ නෑනේ

    IMDB රේටින් අවුල් ඒවා තියෙනවා. ඒ නිසා Rotten Tomatoes, වගේ තව රේටින් සයිට් තියෙනවා, එවගේත් බලන්න. Sherlock නම්, සිරා කතාව හැබැයි.

    http://www.rottentomatoes.com/tv/sherlock/
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    තමන් අකමැති දෙයක් අනික් උන්ටත් කරන්න එපා කියලා හරි, කැමති දෙයක් කරපන් කියලා වගේ දේවල් වලට රණ්ඩු වෙන්න එපා මචන්ලා.
    හැමෝගෙම කැමැත්ත එක වගේ නෑනේ

    IMDB රේටින් අවුල් ඒවා තියෙනවා. ඒ නිසා Rotten Tomatoes, වගේ තව රේටින් සයිට් තියෙනවා, එවගේත් බලන්න. Sherlock නම්, සිරා කතාව හැබැයි.

    http://www.rottentomatoes.com/tv/sherlock/

    Ela katawa machan
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තමන් අකමැති දෙයක් අනික් උන්ටත් කරන්න එපා කියලා හරි, කැමති දෙයක් කරපන් කියලා වගේ දේවල් වලට රණ්ඩු වෙන්න එපා මචන්ලා.
    හැමෝගෙම කැමැත්ත එක වගේ නෑනේ

    IMDB රේටින් අවුල් ඒවා තියෙනවා. ඒ නිසා Rotten Tomatoes, වගේ තව රේටින් සයිට් තියෙනවා, එවගේත් බලන්න. Sherlock නම්, සිරා කතාව හැබැයි.

    http://www.rottentomatoes.com/tv/sherlock/

    එල මචන්
    හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් මූවීස්වලට ඔය සයිට්ස් දෙකේම රේටින්ග්ස් එක වගේ

    පොර මේක ගොන් කතාවක් කියලා තිබ්බ හින්දා උත්තර දුන්නේ :)