බඩිය මේක දැක්කහම මට කියන්න වෙන්නෙ එකම එකම දෙයයි බන් පුලුවන් නම් උබේ යාලුවව බේරගනින්... ඔය කෙල්ල පට්ටකපටි කෙල්ලෙක්.. ඇයි බන් උබලටවත් ඕක තේරෙන්නෙ නැත්ත හරි ඒවෙලාව ඒක කියා ගන්න බැරි උනාමයි කියමුකො යකෝ පස්සෙ ඕක පැහැදිලි කරල ඔඩි චිට් කෑල්ලක් වත් එලවන්න බැරිඋනාද?? උබ ඔය කියන විදිහට උබේයාලුව පට්ට අහින්සක බොක්ක උනුවන වොදොහි කොල්ලෙක්....උබලට තේරෙන්නෙ නෑද්ද බන් ගෑනු ගැට..
ඕකි ඔය පට්ට බොරුවක් කරන්නෙ දැන් නුවන්ට සල්ලි තියන නිසා ඇගේ එල්ලෙන්න ... ඇයි යකෝ උබ ලගෙ මොලවල් වල මැටිද බන් තියෙනෙ මේකි දෙන ගේම තේරුම් ගන්න බැරි...
මීට මාස ගනනකට කලින් මමත් ඔය වගේ දෙයක් උනොත් උබල හිතන විදිහටම හිතන්න තිබ්බ... ඒත් මචන් මේටිකේ මට හම්බ උන කෙල්ලො ගැන හිතන කොට .. අනිව කියන තියන එකම දේ උබේ එකාව බේරාගනින්