එකාකාරී රැකියාවක් කරන තරුණයෙක්, දොස්තර කෙනෙක් මෙයට කියනව මොලේ ලෙඩක් නිසා ජිවත් වෙන්න තව මස කීපයක් තියෙන්නේ කියල. ඒ නිසා හිත කලකිරීමෙන් ඉන්න මේ තරුණයට අවස්තවක් ලැබෙනවා දුපත්කට යන්න අවස්තවක්.. මෙය යන්නේ එකේ තියන ගිනි කන්දට පනින්න..
පරණ film එකක්... සුපිරිම නළුවෙක් ඉන්නේ..
පුළුවන් කට්ටිය මුට උදව්වක් දීපන්..
අපි වගේම සිරා මුවි පිස්සෙක්.. help him
http://www.elakiri.com/forum/showthread.php?t=1706728

HAPPY NEW YEARතමන්ගේ තාත්තට වුනු අසාධාරණය වෙනුවෙන් පළිගන්න හදන පුතෙක්.
ඒ වෙනුවෙන් විවිධ හැකියාවන් තියෙන අයගෙන් කණ්ඩායමක් හදාගන්නවා.
කරන්න යන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මෙයාල එළියට පෙන්නන්නේ.
(Hindi)
far cry
dupathakai family reunion ekedi mulu paramparawama maranawa.
FBI agent ta wedi thiyada petrol dala ginithiyala yanwa.
FBI agent muhudata wisiwenawwa. man berenawa. passe ara aparada kryagen paligannawa .
නාසි කදඋරක සිරඋන ළමයෙක් සහ නාසි ආමි ලොක්කෙකෙගේ ළමයෙක් වටා ගෙතුණු කතාවක්..

Oka kalinuth ahala thibba, The boy in the striped pajamas