෴♥ Guess The Film ♥෴

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    පාසලේදී ගිවිසගත් ගිවිසුම් කීපයක්.. යාලුවන් තිදෙනෙක්. ස්පාඥය මැදින් සවාරියක්..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,161
    113
    Galle
    පුසෙකුයි ගැනු ළමයෙකුයි එයගේ අම්මා හොයන්න යන ගමනක්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පාසලේදී ගිවිසගත් ගිවිසුම් කීපයක්.. යාලුවන් තිදෙනෙක්. ස්පාඥය මැදින් සවාරියක්..

    images
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි.

    Hindi or Tamil?
     
    hattori_hanzo

    Junior member
  • Mar 6, 2015
    27
    1
    8
    කුඩාකල සිටම අන් අයට වඩා වෙනස් චරිතයක් ලැබීම නොසිතූ ලෙස ඔහුට ජීවිතය ජය ගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනවා.
    දුක, සතුට, හාස්‍ය පිරි ඔහුගේ ජීවිත කතාව..