෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක ලේසි එකක් (ඉන්ග්‍රිසි)

    කුඩා කල මැජික් ශිල්පියෙක්වීමට සිහින දුටු සොරෙක්
    අහම්බයෙන් නලුවෙක් වීමට අවස්ථාවක්
    නිලියක් වීමට උත්සහ කරන තරුණියක්
    රහස් පරික්ක්ෂකයෙක්
    මිනිමැරුමක්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඒ උනාට පට්ට ෂෝ එක මේක..
    අනිවා. ඒ නළුවා ඉන්න හැම එකක්ම වගේ පට්ට.
    Freaks and Geeks tv seires එකෙන් තමයි මං මුලින්ම දැක්කේ. පට්ටම tv series එකක්. හැබැයි එක season 1යි ගහලා තියෙන්නේ අපත සේනලා. දැන් එහෙම tv series එකක් හොයන්නවත් නෑ :(
    Wild Strawberries
    හරි :)
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මේක ලේසි එකක් (ඉන්ග්‍රිසි)

    කුඩා කල මැජික් ශිල්පියෙක්වීමට සිහින දුටු සොරෙක්
    අහම්බයෙන් නලුවෙක් වීමට අවස්ථාවක්
    නිලියක් වීමට උත්සහ කරන තරුණියක්
    රහස් පරික්ක්ෂකයෙක්
    මිනිමැරුමක්
    now you see me?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක ඔස්ට්‍රේලියාවේ ෆිල්ම් එකක්
    ලොකු ෆිල්ම් කම්පැනියක සේවකයෙක් ඒ සමාගමෙන් අස්වෙලා තමන්ගේම ෆිල්ම් හෝල් එකක් පටන් ගන්නවා
    ඒකට කෙන්ති ගන්න ලොක්කා ඒ හෝල් එකේ මුලින්ම පෙන්වන්න ෆිල්ම් එක සබ්ටයිටල් නැති ස්පැනිශ් කොපියක් වෙන තැනට වැඩ සලස්වනවා .ඒක නිසා ඒ සෙවකයයි යාලුවොයි එකතු වෙලා ඒක හෝලෙ එකේ පෙන්වන වෙලාවෙම ඩබ් කරනවා
    මේකේ ෆිල්ම් හෝල් එකේ පෙන්වන ෆිල්ම් එකත් 60ගනන්වල ස්පැනිශ් ෆිල්ම් එකක් (ඒ සම්පුර්න ෆිල්ම් එකම මේ ෆිල්ම් එකේ විහිලු විදියට ඩබ් කරලා තියෙනවා )
    නියම කොමඩි ෆිල්ම් එකක්
    එච්චර ප්‍රසිද්ධ නැති ෆිල්ම් එකක්

    මේක කවුරුවත් කියන එක නැතිවෙයි
    hercules returns(1992)
    සිරාම කොමඩියක්
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ලොකු ආයතනයක වැඩ කරන සුළු සේවකයෙක් ආයතනය තුළදී අනතුරකට ලක් වෙනවා. ආයතනයේ වැඩ කරන ඉහළම නිලධාරියා මේ අනතුර ආයතනයේ හිමිකරුවට එරෙහිව භාවිතා කරලා හිමිකරුට ආයතනය අහිමි කරනවා. මේ ආයතන හිමිකරු අර අනතුරට ලක්වුනු සේවකයාගේ උදව්වෙන් ආයතනය ඇතුලට ගිහින් යම් කිසි දෙයක් කරනවා. මේ හිමිකරුයි, සුළු සේවකයයි නිසා දැන් ගොඩක් අයට හිරිහැර වෙන නිසා ඒ අයගේ වැඩ නවත්තන්න තව පුද්ගලයෙක් උත්සාහ කරනවා
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පාතාල කල්ලියක අයෙක් අතින් මිනීමැරුමක් කරද්දී පොඩි දරුවෙකුත් අහම්බෙන් මැරෙනවා. මේ කල්ලියේ නායකයා තමන්ගේ ප්‍රතිපත්ති වලට ගරු කරන කෙනෙක් නිසා අර පාතාල කල්ලි සමාජිකයව මරන්න කල්ලියේ තව කෙනෙක් යෙදෙව්වත් එය අසාර්ථක වන නිසා ඔහුම යනවා ඔහුගේ ගෝලයව මරන වැඩේට
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පාතාලකාරයෝ දම්මලා තමන්ගේ බිරිඳව උත්සලා පොඩි රඟපෑමක් දාලා කප්පම් මුදල් ගන්න බිරිඳගේ ස්වාමියා උත්සාහ කරත් වැඩේ අන්තිම දරුණු විදියට ගැස්සිලා යනවා
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පාතාලකාරයෝ දම්මලා තමන්ගේ දුවව උත්සලා කප්පම් මුදලක් ගන්න හැදුවත් වැඩේ ගැස්සිලා යනවා
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තමන්ගේ සහෝදරයාගේ බිරිඳත් එක්ක ඇෆෙයාර් එකක් තියෙන කෙනෙක් පැනලා යන්න ඕනේ මුදල් හොයා ගන්න තමන්ගේ බල්ලව බලු පොර තරඟයකට එක්ක යනවා. එතන ඉඳන් ෆුල් ගේම ෆිල්ම් ඒකෙ.:rofl:
    පට්ට ලේසි නිසා ඉතුරු විස්තර මුකුන් ඕනේ වෙන්නේ නෑ ෆිල්ම් එකේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පාතාල කල්ලියක අයෙක් අතින් මිනීමැරුමක් කරද්දී පොඩි දරුවෙකුත් අහම්බෙන් මැරෙනවා. මේ කල්ලියේ නායකයා තමන්ගේ ප්‍රතිපත්ති වලට ගරු කරන කෙනෙක් නිසා අර පාතාල කල්ලි සමාජිකයව මරන්න කල්ලියේ තව කෙනෙක් යෙදෙව්වත් එය අසාර්ථක වන නිසා ඔහුම යනවා ඔහුගේ ගෝලයව මරන වැඩේට

    in bruges

    පාතාලකාරයෝ දම්මලා තමන්ගේ බිරිඳව උත්සලා පොඩි රඟපෑමක් දාලා කප්පම් මුදල් ගන්න බිරිඳගේ ස්වාමියා උත්සාහ කරත් වැඩේ අන්තිම දරුණු විදියට ගැස්සිලා යනවා

    fargo

    පාතාලකාරයෝ දම්මලා තමන්ගේ දුවව උත්සලා කප්පම් මුදලක් ගන්න හැදුවත් වැඩේ ගැස්සිලා යනවා

    man in fire

    තමන්ගේ සහෝදරයාගේ බිරිඳත් එක්ක ඇෆෙයාර් එකක් තියෙන කෙනෙක් පැනලා යන්න ඕනේ මුදල් හොයා ගන්න තමන්ගේ බල්ලව බලු පොර තරඟයකට එක්ක යනවා. එතන ඉඳන් ෆුල් ගේම ෆිල්ම් ඒකෙ.:rofl:
    පට්ට ලේසි නිසා ඉතුරු විස්තර මුකුන් ඕනේ වෙන්නේ නෑ ෆිල්ම් එකේ

    amros perros
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ඇවිත් පවුලෙ හැමෝටම ශොට් එක දෙන කොල්ලෙක්,පරන ප්‍රoශ ෆිලුමක්.කවුරුත් දන්නවනෙ ඉතින් :lol:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ඇවිත් පවුලෙ හැමෝටම ශොට් එක දෙන කොල්ලෙක්,පරන ප්‍රoශ ෆිලුමක්.කවුරුත් දන්නවනෙ ඉතින් :lol:
    දන්නේ නෑ වගේ ඉන්න ඕනේ :dull:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ලොකු ආයතනයක වැඩ කරන සුළු සේවකයෙක් ආයතනය තුළදී අනතුරකට ලක් වෙනවා. ආයතනයේ වැඩ කරන ඉහළම නිලධාරියා මේ අනතුර ආයතනයේ හිමිකරුවට එරෙහිව භාවිතා කරලා හිමිකරුට ආයතනය අහිමි කරනවා. මේ ආයතන හිමිකරු අර අනතුරට ලක්වුනු සේවකයාගේ උදව්වෙන් ආයතනය ඇතුලට ගිහින් යම් කිසි දෙයක් කරනවා. මේ හිමිකරුයි, සුළු සේවකයයි නිසා දැන් ගොඩක් අයට හිරිහැර වෙන නිසා ඒ අයගේ වැඩ නවත්තන්න තව පුද්ගලයෙක් උත්සාහ කරනවා
    මේක ඔක්කොටම වඩා ලේසියි. මෙච්චර පරක්කු වෙන්න විදියක් නෑ :oo: