Referral Denied
You don't have permission to access "http://ia.media-imdb.com/images/M/MV5BMTI0ODg0NTA4Ml5BMl5BanBnXkFtZTcwNDEwNTEzMQ@@._V1_SX640_SY720_.jpg" on this server.
Reference #24.9d06bba8.1448645498.cba508
මෙන්න මේ error එක එනවා.. නම ලියහන්

දැන් වැඩක් නැහැ කටින් කිව්වා නෙ
උඹට ඉමේජ් පේන්නෙ නැද්ද මචන්?
මලකෙළියයි
මහා කාන්තාරයක් මැද නැති උන අමුතුම නැවක් හොයන යන set එකක්..
ටිකක් පරණ සුපිරි action-adventure ෆිල්ම් එකක්..

මට මතක් උනේ national treasure 1st
ඒත් ඒකේ නැවේ සීන් එක් වැඩිය නැහැ නෙ
මොකද්ද සහරා ද?
ගේත් එක්ක ඉබේම අබ්යවකාශය තරණය කරන ළමයි දෙන්නෙක්.
පරණ ලස්සන ෆිල්ම් එකක්..

Zathura: A Space Adventure
![]()
ඕක නම් බැලුවට නම මතක නැහැ මචන්
ගූගල් කරලා නම හොයා ගත්තේ
කෝ පෙන්නේ න බන්,, පින්තුර දන ඒවා..
නැති උන ළමයෙක්ගේ මරණයක් හොයාගෙන යන ළමයින් 4 දෙනෙක්ගේ අපුරු ත්‍රාස ජනක ගමනක්.
ලස්සන පරණ ෆිල්ම් එකක්..
නැති උන ළමයෙක්ගේ මරණයක් හොයාගෙන යන ළමයින් 4 දෙනෙක්ගේ අපුරු ත්‍රාස ජනක ගමනක්.
ලස්සන පරණ ෆිල්ම් එකක්..
