෴♥ Guess The Film ♥෴

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    යාලුවෝ හතර දෙනෙක් ඉන්නවා.
    එකෙක් පට්ට අපතයෙක්,
    උටම කියාපු අපත කෙල්ලෙකුත් සෙට් වෙනවා

    hangover part 3 da?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    220px-Clockwork_orangeA.jpg

    Me film eka balapu ekek wenne mokakda kiynwada? :confused: :oo:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    තාත්තා අම්මා දුව පුතා තාත්තා පරණ රේස් කාර් එලවන එකෙක් පොඩි ඇක්සිඩන්ට් එකක් නිසා රේස් යන්න බය වෙනවා පස්සේ මේ පවුලට ආර්තිකය අතින් ගොඩාක් අමාරු වෙනවා පොඩි උන් දෙන්න කුනු බකියේ තියෙන කෑම පවා කනවා එකෙන් වීදුරු කරුවක් කැවිලා පොඩි එකා ලෙඩ වෙනවා ඔපරෙෂන් එක කරන්න සල්ලි ඕන වෙනවා ඒක නිසා නැවත රේස් කාර් පදින්න තාත්තා යනවා
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    තාත්තා අම්මා දුව පුතා තාත්තා පරණ රේස් කාර් එලවන එකෙක් පොඩි ඇක්සිඩන්ට් එකක් නිසා රේස් යන්න බය වෙනවා පස්සේ මේ පවුලට ආර්තිකය අතින් ගොඩාක් අමාරු වෙනවා පොඩි උන් දෙන්න කුනු බකියේ තියෙන කෑම පවා කනවා එකෙන් වීදුරු කරුවක් කැවිලා පොඩි එකා ලෙඩ වෙනවා ඔපරෙෂන් එක කරන්න සල්ලි ඕන වෙනවා ඒක නිසා නැවත රේස් කාර් පදින්න තාත්තා යනවා

    TaRa Rum Pum
     
    • Like
    Reactions: billythekid

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    ඔන්න එක ඩයල් එකක් ඉන්නවා. දවසක් මෙයාගෙ තාත්තා රහසක් කියනවා. මේක එයාලාගේ පවුලේ පිරිමි අයට තියෙන විශේෂ හැකියාවක් ගැන. මෙයා ඒ හැකියාව යොදාගෙන කෙල්ලෙක් සෙට් කරගන්න ට්‍රයි කරනවා.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    ඔන්න එක ඩයල් එකක් ඉන්නවා. දවසක් මෙයාගෙ තාත්තා රහසක් කියනවා. මේක එයාලාගේ පවුලේ පිරිමි අයට තියෙන විශේෂ හැකියාවක් ගැන. මෙයා ඒ හැකියාව යොදාගෙන කෙල්ලෙක් සෙට් කරගන්න ට්‍රයි කරනවා.

    250px-About_Time_Poster.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle

    මෙන්න මේක කියහන් බලන්න උඹ..

    තමාගේ පරණ යාලුවෙක්, අපරාද, මිනි මැරුම් ගණනකට සම්බන්ද නිසා නීතියේ රැහැනට අල්ලන්න යන යන මිතුරෙක්.

    ගොඩක් පරන ෆිල්ම් එකක්.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මෙන්න මේක කියහන් බලන්න උඹ..

    තමාගේ පරණ යාලුවෙක්, අපරාද, මිනි මැරුම් ගණනකට සම්බන්ද නිසා නීතියේ රැහැනට අල්ලන්න යන යන මිතුරෙක්.

    ගොඩක් පරන ෆිල්ම් එකක්.

    State of Grace (1990)

    Angaaray (1998)

    Footpath (2003)

    :rolleyes::confused: