෴♥ Guess The Film ♥෴

djtwinz

Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    MV5BNzY0ODM1NzU0OV5BMl5BanBnXkFtZTcwNTExNjIyOA@@._V1_SX214_AL_.jpg

    Meka wenna onaaa mage hithe :yes:
    ela film eka :yes:

    Correct
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ඔන්න එක ඩයල් එකක් ඉන්නවා පොරට හම්බෙනවා පෙත්තක් එක ගැහුවට පස්සේ සුපර් මැන් වගේ වැඩ කරන්න පුලුවන්.

    MV5BMTY3NjczNzc5Nl5BMl5BanBnXkFtZTcwMzA2MzQyNA@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg

    mekadha sahooO :confused:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔන්න එක ඩයල් එකක් ඉන්නවා පොරට හම්බෙනවා පෙත්තක් එක ගැහුවට පස්සේ සුපර් මැන් වගේ වැඩ කරන්න පුලුවන්.
    Limitless 2015 TV series
    Limitless 2011 film
    Bradley Cooper :love:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එක්තරා ගමක ඉන්න රන ශූරයෙක්, සටන්කාමියෙක් ,ඔහුව මුළා කර ඔහුව හිර කරනවා.

    එකතරා සමාගමක් විසින් ලොකේ සිටින දක්‍ෂම සටන් කාමින් එක් රැස් කරනවා එක තැනකට​
    ඔවුන් ගෙනුත් දක්‍ෂමයන් තෝරගෙන ඔවුන් ගේ ශක්තිය එක කෙනෙක් වෙත ලබා ගන්න උත්සහයක්
    දියුනු තාක්‍ෂනය යොදාගෙන​ සටන්කාමීන් සියළු දෙනාම මුලා කරන දැවැන්ත ප්‍රෝඩවක්
    පළමුව පැහරගත් සටන්කාමීයා,මැරුන කියල හිතන් ඉන්නෙ මුළු ලෝකෙම​,එහෙත් ඔහු මැරිලා නෑ.
    ඔහුව බේරගන්නවා
    රණශූරයන් අතර ඔහුගේ නැගනියත් ඉන්නවා

    Tips1 updated
     
    Last edited:

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ඔන්න එක ඩයල් එකක් ඉන්නවා පොරට හම්බෙනවා පෙත්තක් එක ගැහුවට පස්සේ සුපර් මැන් වගේ වැඩ කරන්න පුලුවන්.

    Limitless (2011)
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ලෝකයට අමුතුම ආකාරයේ සාමයක් ගෙන එන්න දුෂ්ටයෙකු දරන උත්සහයක් හා එය මැඩලීමට උත්සහා දරණ වීරයන් කිහිප දෙනෙක් :D

    Avengers: Age of Ultron (2015)
     
    • Like
    Reactions: LZP1992

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ත්‍රෙඩ් එකේ පොඩි summery එකක් දැම්ම නම් හොදයි වගේ.
    උත්තර දුන්නේ නැති ටික Quote කරලා.
    දිගටම හිටපු කව්රු හරි දාන්නකෝ....
    මට දිගටම එන්ට බැරිවුනා :(
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    ත්‍රෙඩ් එකේ පොඩි summery එකක් දැම්ම නම් හොදයි වගේ.
    උත්තර දුන්නේ නැති ටික Quote කරලා.
    දිගටම හිටපු කව්රු හරි දාන්නකෝ....
    මට දිගටම එන්ට බැරිවුනා :(
    Owne me math awe tikakata kalin :(
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Onna math damma ekak..

    සාමාන්‍ය කෙල්ලෙක්..එයාගේ පෙම්වතාට උදව් කරන්න ගිහින් දුෂ්ටයෝ කණ්ඩායමකට අහුවෙනවා...ඊට පස්සේ සිද්දවෙන දේ එයාගේ ජීවිතේම වෙනස් කරනවා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තව එකක්,

    "සටනට බියෙන් පලායන බයගුල්ලෙක්, මරණයෙන් නොනිමෙන ජීවිතක්, සෑමවිටම ඉදිරියෙන් සිටින සතුරෙක්, අත්දැකීමෙන් ඉගෙනුම ලබා සතුරා පරදන දෙදෙනෙක්. "

    engilsh,science fiction

    මේකට තාම නෑ උත්තරයක් :baffled::baffled:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වෙන්වුන දෙමාපියන්ගේ දුවෙක් ..කෙල්ලෙක් අම්මගෙන් වෙන් වෙලා එනවා තාත්තා ලඟට උසස් අද්‍යාපනය සඳහා.. ඇය යන පාසලේ ඇයට හමු වෙනවා අමුතු ජාතියේ කෙනෙක්.. ඔහු රහස් පිරිණු කෙනෙක්.. ඈ කෙසේ හෝ එකින් එක ඒ රහස් විසඳා ගෙන අවාසනයේ ඔහු හා ආදරයෙන් බැඳෙනවා..



    කියපිය බලන්ට :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මේක කියපන්කො බලන්න :P :P

    පොඩි කාලේ නැතිවුණා තාත්තා හොයාගෙන reunite වුනාට පස්සේ උගේ වර්ගයේ උන් ගමකට උගන්වන්න වෙනවා සතුරාට ගහන්න..
    තව පොඩි උදව්වක් කරන්නම්. සතුරාට අන් දෙකක් තියෙනවා..

    ඇන්දුවා වැඩි වගේ නම් තව ටිප් දෙන්නම්. :sorry: