මගේ පළවෙනි එක
හමුදා කුමන්ත්රණයක් නිසා රටක් ජාතියක් නැති ඉංග්රීසි කතා කල නොහැකි මිනිසෙක්

අසීමිත පිය පුතු සෙනෙහස( මව් පියන් විරසකයි ),salesman වරයෙක් වු පියා වෘත්තිමය වශයෙන් සාර්තක වීමට දරන උත්සහය, අන්තිමෙදී ලබන අති විශාල ජයග්රහනය
Reallly great film.....
Pursuit of Happyness
ඉංග්රීසි එකක්.
මන්තර කාරියක් කරපු ශාපයක් නිසා ටික දවසකින් අපායට යන්න ඉන්න කාන්තාවක්

දෙපාපණ නැතිවුණු රෝගියෙක් තමන්ගේ ලොකය ලෙස හැඟෙන ලොවක් අරාක්ෂා කර ගැනීමට දර්න උත්සහයක්
drag me to hell?ඉංග්රීසි එකක්.
මන්තර කාරියක් කරපු ශාපයක් නිසා ටික දවසකින් අපායට යන්න ඉන්න කාන්තාවක්
