තම පැරණි මිතුරන් සොයා එන මිතුරෙක්. පාසල් කාලයේ ඔවුනට කිරීමට නොහැකි වූ අභියෝග 12ක් නැවත කිරීමට යාමක්. හැබැයි මේ අභියෝග 12ම තියෙන්නේ එකම දේ කරන්න.![]()
world's end
තම පැරණි මිතුරන් සොයා එන මිතුරෙක්. පාසල් කාලයේ ඔවුනට කිරීමට නොහැකි වූ අභියෝග 12ක් නැවත කිරීමට යාමක්. හැබැයි මේ අභියෝග 12ම තියෙන්නේ එකම දේ කරන්න.![]()
ඕක දෙතුන් පාරක්ම ගියා මේ ත්‍රෙඩ් එකේ මචන්තම පැරණි මිතුරන් සොයා එන මිතුරෙක්. පාසල් කාලයේ ඔවුනට කිරීමට නොහැකි වූ අභියෝග 12ක් නැවත කිරීමට යාමක්. හැබැයි මේ අභියෝග 12ම තියෙන්නේ එකම දේ කරන්න.![]()

තම පැරණි මිතුරන් සොයා එන මිතුරෙක්. පාසල් කාලයේ ඔවුනට කිරීමට නොහැකි වූ අභියෝග 12ක් නැවත කිරීමට යාමක්. හැබැයි මේ අභියෝග 12ම තියෙන්නේ එකම දේ කරන්න.![]()

සොහොන;19133567 said:
- seven / Limitless 2011 / අකාල සන්ධ්‍යා
- Kung Fu Panda 3 / Million Dollar Baby.. / KNOCK KNOCK
- meet dave / in time / Gone Baby Gone
- paul / Edge of Tomorrow (2014) / Mystic River
- Police Story: Lockdown (2013) / DOPE / Arlington Road
- fright night remake with collin farrel / San Andreas / The Secret in Their Eyes
- Collateral / Mad Max 2
- Devil's Advocate.. / House Of Wax / The Great Escape..
- Fight Club / Snitch
- A Serbian Film / the world end
- Blade Runner(1982) / english patient
- Flatliners-1990 / luck
- pretty woman / Grand budapest hotel
- 7/G Rainbow Colony / Pathology
- cargo / Minions
- snowpiercer / The Golden Compass (2007)
- district 9 / Inkheart
- the silence of the lambs / Imitation Game
- American gangster / Spy
- Drishyam / Blood Diamond
- grand masti / මචං
- Dances with Wolves -1990 / Dallas Buyers Club
- shutter island / bahubali
- the descent / Lock, Stock and Two Smoking Barrels
- public enemys / The Terminal
- Its a boy girl thing / We Need to Talk About Kevin (2011)
- Training Day (2001) / Season Of the Witch (2011)
- requiem for a dream / 127 hours
- Triangle (2009) / Jurassic world
- one flew over the cuckoo's nest /Hansel & Gretel: Witch Hunters
- 2001: A Space Odyssey / Pursuit of Happiness.
මෙන්න මේ ටික අපේ ඉන්න සෙට් එක පිටු 100 යට වෙනකම් කියලා තියනවා මෙතැන ඒවා නැතුව අලුත් විදිහකට හිතලා දැම්මා නම් වඩා ලේසි වෙයි මොකද මේ ෆිල්ම් සෙට් එකම අහලා තිබුනු නිසා![]()
තම රෑවුල ගැන ආඩම්බර වෙන ඉහල පැලැන්තියක හැමදේම අවුල් කරගන්නා පුද්ගලයෙක්
තම රෑවුල ගැන ආඩම්බර වෙන ඉහල පැලැන්තියක හැමදේම අවුල් කරගන්නා පුද්ගලයෙක්
ප්ලේන් එකක් තුල සිද්ද වෙන අවුල් ජාලාවක්, මාශල් වරයෙක්....සම්බන්දයි
තම වර්ගයාට තමුන්ගේ හතුරන්ගෙන් සිදුවු දෙයකට වසර ගානක් පුරා පලිගැනීමට වෙහෙසෙන ටීම් එකක්...
2005
ගුවන් යානයක කෑම විෂවීමක්
ගුවන් නියමුවන් දෙදෙනාම රෝගිවෙයි
යුද්ධයේදි සිදු වූ අත්වැරදීමක් නිසා නැවත ගුවන් යානා පැදවීම ප්‍රතික්ශේප කරන ගුවන් නියමුවෙක්
යානයේ තත්ත්වය පාලනය කිරීමට උපකාරි වන වෛද්‍යවරයෙක්


Young and beautiful Lara is loved by three men: a revolutionary, a mogul, and a doctor.
![]()
![]()
මේක tv මුවි එකක් ඩ කොහෙද![]()


බලහත් කාරයෙක් හදවත ඉවත් කොට ඒ වෙනුවට විද්‍යුත් හදවතත් සවිකෙරුණු පුද්ගලයෙක්
