2020 ගනන්වල කාන්තාවන්ට ලමයි හම්බවෙන එක න්වතිනවා
වසර ගනනාවකින් හමුවු එකම ගර්භනි මව ආරක්ෂිතව පරික්ෂණාගාරයකට (දරුවන් නොලැබීමේ ප්‍රශ්නයට විසදුමක් සෙවීමට ගෙන යෑමට උත්සහ දරන මිනිසෙක්

බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉන්දියාව පදනම් වු කතාවක්
වෙනත් කිසිදු සුදු ජාතිකයෙක් නොගිය ප්‍රදේශයක් සොයා යන බ්‍රිතාන්‍ය සෙබලුන් දෙදෙනෙක්

Children of men
supirima film ekaka mekath machan..

The man would be king

ඉතා වැදගත් රජයේ රහසක් අතට පත්වෙන නීතීක්නයෙක්(lawyer )....
මේ ඇති..මේකේ ඉන්න උන්ට වචන 2ක් දැම්මත් අහුවෙනවා![]()
Inside Man නුත් ඔය වගේ.එකද??
ඉතා වැදගත් රජයේ රහසක් අතට පත්වෙන නීතීක්නයෙක්(lawyer )....
මේ ඇති..මේකේ ඉන්න උන්ට වචන 2ක් දැම්මත් අහුවෙනවා![]()
ඒකේදි වෙන්නේ බැන්කු මන්කොල්ලයක් නේද?
මිනිසෙකුට තමන් කරන හැම දෙයක්ම කාන්තා කටහඩකින් නැරෙට් කරනවා ඇහෙන්න පටන් ගන්නවා
තේරුනේ නැ මචන්..කියපු දෙය..
methek bihiwunu hondama sniper waraya ,sebaliyk smaga haadaweemak. sathuru sniper warayek

ඒ කියන්නෙ මචන් පොර කරන හිතන හැම දෙයක්ම නිකම් කමෙන්ටරියක් දෙනවා වගෙ පොරට ඇහෙන්න පටන් ගන්නවා .උදාහරනයක් විදියට දත් මදිනකොට ඇහෙනවා දැන් ජොන් දත් මදිනවා කියලා .ඒ වගේ
Stranger Than Fiction
what women want එකත් ඔය වගේ සීන් එකක්. උට ඇහෙනවා ගැනු හිටන දේ..