enemy at the gates

sirawatamaEnemy at the gates තමයි මම නම් බලල තියන හොදම sniper මොවිඑ එක..
ow sirawatamaසොරකමට පස්සේ මුන වෙනස් කරපු පොරක්
Face off![]()
පොඩි කොල්ලෙක් teacher කෙනෙකුට love කරනවා.
ලේසි වැඩිද මන්දා

මොනවා දැම්මත් ෆිල්ම් එක මාට්ටු වෙන්වා...
අහම්බෙන් සුපිරි බලය හම්බෙන් අභ්‍යවකාශගාමීන් 4 දෙනෙක්
ෆිල්ම් එකේ 3.30 විනාඩියේදී ශ්‍රි ලංකන් ගුවන් යානෙකුත් පෙන්නවා... ඊයෙ දැක්කෙ![]()
face off neviඑක තමයි මත හිතුවේ..එත් එකේ මුණ වෙනස් කරන්නේ පොලිස් කරයනේ..මු මේක කියපු විදියට හිත ගන්න බැ
face off nevi
මේ හොරා කෙල්ලට ලියුම් කැලි එවනවා
අරු ලියුම් එවනකොට පොලිසිය බලන් ඉන්නවා ඔය සීන් ඔක්කොම. මොකද උන්ට ඕන මේ කෙල්ල පස්සෙන් ගිහින් ඌව අල්ල ගන්න.උඹ කියන විදියට නම් මට හිතා ගන්න බැ මචන්..
fantastic four
lesi wedi meka ban..
ඉතින් උඹත් දාපන්කෝ
මට තේරෙන්නේ න බන් උඹල ලියන විදියට ලියන්න,,, මම දන්නා විදියට දැනම් එකක්.
dapnමට තේරෙන්නේ න බන් උඹල ලියන විදියට ලියන්න,,, මම දන්නා විදියට දැනම් එකක්.
