෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේකේ තියෙන්නේ මිනිහෙක්ගේ පොඩි කලේ ගැන මතක් වෙන එකක්., උගේ පොඩි කාලේ අසව film,මුගේ වැඩේ කොහොම හරි ගේමක් දීල film hall එකේ ෆිල්ම් පෙන්න කුටියට ගිහින් ඒවා wada කරන හැටි ඉගෙන ගන්න එක. එකේ ඉන්න නාකිය මුගේ හොදම යාළුවා වෙනවා,

    ඇඩේනවා මේක බලනකොට. ගොඩක් පරණ එකක්.

    මේ film එක බලල තියෙන්නේ අනිවරෙන්ම ගොඩක් ෆිල්ම් බලපු එකෙක් වෙන්නම ඕන..
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පාතාල නායකයෙකුගේ මුදල් වන්චා කර සැගව සිටින එකවුන්ටන්ට් කෙනෙක් සොයා ගැනීම බාර වන මිනිසුන් සොයන්නෙක් (bounty hunter)
     
    cinema paradiso
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,167
    113
    Galle

    Cinema Paradiso (1988)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පාතාල නායකයෙකුගේ මුදල් වන්චා කර සැගව සිටින එකවුන්ටන්ට් කෙනෙක් සොයා ගැනීම බාර වන මිනිසුන් සොයන්නෙක් (bounty hunter)

    Midnight run
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අප්‍රිකාවේව් අනගතව වෙසෙන ගොත්‍රයක් .
    ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරන අහසින් වැටෙන යමක්
    ගුරුවරියක ලෙස අප්‍රිකාවට එන සුදු කාන්තාවක්
    කාන්තාවන් හා කටයුතු කිරිමට නොදන්නා ආචාර්‍යවරයෙක්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දක්ෂ ප්‍රවේගකාරී චීන සටන්කරුවෙන් ගැන ලෙජ්න්ඩ් එකක්
    අනාතයෙක්.. එළවළු කපන්නෙක් ...දෙවියන් විශ්වාස කරන්නෙක්
    ආදරක්
    ඇඩ්වටීස්මන් නිලියක්... කපටී ටිකක්.... නැතිවූ නිවුන් සහෝදරියක්
    ප්‍රාකාරය ලග හිගන්නෙක්..... මෙමරි ලොස්... නැතිවූ දියනියන් 2කක්
    තොප්පියෙන් වැඩදාන දාමරිකයෙක්.... මිනීමරුවෙක්...
    මේක හින්දි ඇක්සන් කොමඩියක්
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,167
    113
    Galle
    අප්‍රිකාවේව් අනගතව වෙසෙන ගොත්‍රයක් .
    ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරන අහසින් වැටෙන යමක්
    ගුරුවරියක ලෙස අප්‍රිකාවට එන සුදු කාන්තාවක්
    කාන්තාවන් හා කටයුතු කිරිමට නොදන්නා ආචාර්‍යවරයෙක්
    The Gods Must Be Crazy (1980)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    දක්ෂ ප්‍රවේගකාරී චීන සටන්කරුවෙන් ගැන ලෙජ්න්ඩ් එකක්
    අනාතයෙක්.. එළවළු කපන්නෙක් ...දෙවියන් විශ්වාස කරන්නෙක්
    ආදරක්
    ඇඩ්වටීස්මන් නිලියක්... කපටී ටිකක්.... නැතිවූ නිවුන් සහෝදරියක්
    ප්‍රාකාරය ලග හිගන්නෙක්..... මෙමරි ලොස්... නැතිවූ දියනියන් 2කක්
    තොප්පියෙන් වැඩදාන දාමරිකයෙක්.... මිනීමරුවෙක්...
    මේක හින්දි ඇක්සන් කොමඩියක්

    chandni chowk to china
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    2 වැනි ලෝක යුද්දේ කාලේදී රුසියාවේ සයිබිරියානු හිරෙන් පැන යන සිර කරුවන් 7 දෙනෙක්. මාස ගානකට පස්සේ බොහොම අමාරු වෙන් ඉන්දියාවට එනවා..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,167
    113
    Galle
    දක්ෂ ප්‍රවේගකාරී චීන සටන්කරුවෙන් ගැන ලෙජ්න්ඩ් එකක්
    අනාතයෙක්.. එළවළු කපන්නෙක් ...දෙවියන් විශ්වාස කරන්නෙක්
    ආදරක්
    ඇඩ්වටීස්මන් නිලියක්... කපටී ටිකක්.... නැතිවූ නිවුන් සහෝදරියක්
    ප්‍රාකාරය ලග හිගන්නෙක්..... මෙමරි ලොස්... නැතිවූ දියනියන් 2කක්
    තොප්පියෙන් වැඩදාන දාමරිකයෙක්.... මිනීමරුවෙක්...
    මේක හින්දි ඇක්සන් කොමඩියක්
    Chandni Chowk to China (2009)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දක්ෂ ප්‍රවේගකාරී චීන සටන්කරුවෙන් ගැන ලෙජ්න්ඩ් එකක්
    අනාතයෙක්.. එළවළු කපන්නෙක් ...දෙවියන් විශ්වාස කරන්නෙක්
    ආදරක්
    ඇඩ්වටීස්මන් නිලියක්... කපටී ටිකක්.... නැතිවූ නිවුන් සහෝදරියක්
    ප්‍රාකාරය ලග හිගන්නෙක්..... මෙමරි ලොස්... නැතිවූ දියනියන් 2කක්
    තොප්පියෙන් වැඩදාන දාමරිකයෙක්.... මිනීමරුවෙක්...
    මේක හින්දි ඇක්සන් කොමඩියක්

    චාන්දනි චොක් ටො චයිනා