෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අප්‍රිකාවේව් අනගතව වෙසෙන ගොත්‍රයක් .
    ඔවුන්ගේ ජීවන රටාව වෙනස් කරන අහසින් වැටෙන යමක්
    ගුරුවරියක ලෙස අප්‍රිකාවට එන සුදු කාන්තාවක්
    කාන්තාවන් හා කටයුතු කිරිමට නොදන්නා ආචාර්‍යවරයෙක්

    මාර අමාරු බන් මේක.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    chandni chowk to china

    උපකාරක වැඩීවගේ දාපුගමන් මාට්ටු.....
    පුලුවනන් කියන්න මං දැන් බලන ෆිල්ම් එක.....
    අලුත් ජොබ් එක කොල්‍ලයි ලගදිම රිටයර් වෙන ඉන්ජිනේරුවයි වේගෙන් යන දුම්රියක් නවත්තනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    උපකාරක වැඩීවගේ දාපුගමන් මාට්ටු.....
    පුලුවනන් කියන්න මං දැන් බලන ෆිල්ම් එක.....
    අලුත් ජොබ් එක කොල්‍ලයි ලගදිම රිටයර් වෙන ඉන්ජිනේරුවයි වේගෙන් යන දුම්රියක් නවත්තනවා

    denzel washington inne.. kiyanna one na neda nama..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    2 වැනි ලෝක යුද්දේ කාලේදී රුසියාවේ සයිබිරියානු හිරෙන් පැන යන සිර කරුවන් 7 දෙනෙක්. මාස ගානකට පස්සේ බොහොම අමාරු වෙන් ඉන්දියාවට එනවා..

    ඉන්ග්‍රිසි නේද?
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    උපකාරක වැඩීවගේ දාපුගමන් මාට්ටු.....
    පුලුවනන් කියන්න මං දැන් බලන ෆිල්ම් එක.....
    අලුත් ජොබ් එක කොල්‍ලයි ලගදිම රිටයර් වෙන ඉන්ජිනේරුවයි වේගෙන් යන දුම්රියක් නවත්තනවා

    Hehe ow :D

    English ekakda?