෴♥ Guess The Film ♥෴

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ඔන්න එහෙනම් කියලා දාන්නම්. දවසක් කෙල්ලට අරුගෙන් ලිපියක් එනවා. එකේ කියලා තියෙනව කොච්චියට නැගලා. කෙනෙක් ලගින් වාඩි වෙන්න කියලා (ඒ වාඩි වෙන්න ඕන කෙනාගේ හැඩහුරු කම ගැනත් ඒ ලිපියේ සදහන් කරලා තියෙනවා). ඔන්න තවත් නම් නැ. දැන් ගොඩක් ලේසි.

    The Tourist
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,367
    17,382
    113
    පිලිකා රෝහලකින් පෑන යන මිනිසුන් දෙදෙනෙක්...කරන්නට ඉතිරිව ඈති වෑඩ කොටසක්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක්නන් ටයිප් කරත් පාඩුයි...
    යාලු මනමාලයන් කුලියට දෙනුලැබේ:lol:

    images
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔන්න එහෙනම් කියලා දාන්නම්. දවසක් කෙල්ලට අරුගෙන් ලිපියක් එනවා. එකේ කියලා තියෙනව කොච්චියට නැගලා. කෙනෙක් ලගින් වාඩි වෙන්න කියලා (ඒ වාඩි වෙන්න ඕන කෙනාගේ හැඩහුරු කම ගැනත් ඒ ලිපියේ සදහන් කරලා තියෙනවා). ඔන්න තවත් නම් නැ. දැන් ගොඩක් ලේසි.

    සිරාවටම දන්නේ න මචන්..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආතර්ගෙ ගෙදර කඩලා පාරක් හදන්න රජයෙන් පිරිසක් එවනවා
    එදාම එයා දැනග්න්නවා එයාගෙ හොදම යාලුවා පිටසක්වලයෙක් බව
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    පොඩි කොල්ලගෙ තත්තා යුද්දෙට යනවා. තාත්තව ගෙන්න ගන්න පුලුවන් කියල හිතගෙන එක එක වැඩ කරනවා.