෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක පරණ film එකක්.

    මන්කොල්ලෝ කාරයෝ දෙන්නෙක් මකොල්ලයක් කල, මගදී ප්‍රාණ ඇපයට 3 දෙනෙක් අරන්, mexico වලට පැනල යනවා. උන් යනවා club එකකට. එතන මාර ගේමක් දෙන්නේ බේරිලා ඉන්න එලි වෙන කම්..

    GOLD හොයගෙන එන පිටසක්වල ජිවින්

    දන්නේ නෑ හෝ මතක් වෙන්නෙ නෑ
     
    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    වාහන අනතුරකින් පසු තමන් සමලිංගිකයකු බව ලොවෙන් නොසැගවීටම සිතන මිනිසෙක්...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නිහඩ චිත්‍රපට අතහැර කතානාද චිත්‍රපටවලට එක්නොවීම නිසා ජනප්‍රියත්වය අඩු වු තරුවක්
    ඔහුට උදව් කිරිමට උත්සහ කරනා නැගි එන තාරකාවක්

    මේකනම් ලෙසියි.මම යනවා නිදාගන්න .හැමොටම ගුඩ් නයිට්
     
    • Like
    Reactions: sandaru d

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුරන්ඩු මතදාරී කෙලිලොල් තරුණියක් තම මංගල ගමනට යන අතරතුරදී එය දුටු තරුණයෙක් සැනින් ඈ හා ආදරයෙන් බැදේ..... තරුණයාගේ කලින් බිරිද ඔහුගේ වැරදි ගැන බ්ලොග් එකක් ලියා ප්‍රසිද්ධවේ...
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    නිහඩ චිත්‍රපට අතහැර කතානාද චිත්‍රපටවලට එක්නොවීම නිසා ජනප්‍රියත්වය අඩු වු තරුවක්
    ඔහුට උදව් කිරිමට උත්සහ කරනා නැගි එන තාරකාවක්

    මේකනම් ලෙසියි.මම යනවා නිදාගන්න .හැමොටම ගුඩ් නයිට්
    The Artist (2011)
     
    gnt macn. hetath set weyan:)
     
    L-Smoker

    Member
    මේක පරණ film එකක්.

    මන්කොල්ලෝ කාරයෝ දෙන්නෙක් මකොල්ලයක් කල, මගදී ප්‍රාණ ඇපයට 3 දෙනෙක් අරන්, mexico වලට පැනල යනවා. උන් යනවා club එකකට. එතන මාර ගේමක් දෙන්නේ බේරිලා ඉන්න එලි වෙන කම්..
    From Dusk Till Dawn
    220px-From_dusk_till_dawn_poster.jpg

    L-Smoker

    Member
    පට්ට වැස්සක් වෙලාවකදි මිනිස්සු සෙට් එකක්
    තවකාලික නවාතැන් පොලකදි හමු වෙනවා
    එක එකා මැරෙන්න පටන් ගන්නවා, මිනී හම්බෙන්න ගන්නවා
    එක එකා අනිත් උන්ව සැක කරනවා මිනීමරුවෙක් කියලා
    අන්තිමට 9k මැරෙනවා
    :rofl::rofl:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,370
    17,390
    113
    පට්ට වැස්සක් වෙලාවකදි මිනිස්සු සෙට් එකක්
    තවකාලික නවාතැන් පොලකදි හමු වෙනවා
    එක එකා මැරෙන්න පටන් ගන්නවා, මිනී හම්බෙන්න ගන්නවා
    එක එකා අනිත් උන්ව සැක කරනවා මිනීමරුවෙක් කියලා
    අන්තිමට 9k මැරෙනවා
    :rofl::rofl:

    Identity...?