එක අරමුණකට වෙනත් ග්‍රහ ලෝකයකට යන මිතුරන් පිරිසක්........හදිසි අනතුරක් නිසා මග හැරෙන මිතුරෙක්......ඔහු ජීවත් වෙන බව දැනගෙන තමන්ගේ ජීවතය පරදුවට තබා නැවත ඔහුව ගෙන එන ත්‍රාසජනක මෙහෙයුමක්........
පුළුවන් නම් කියන්න..... මම ඊයේ බැලුව.......මම මෙච්චරකල් බලපු පට්ටම movie එක......

පුළුවන් නම් කියන්න..... මම ඊයේ බැලුව.......මම මෙච්චරකල් බලපු පට්ටම movie එක......

Last edited: