HollywoodOkata kawruth reply kare nadda
Language please Sampath ayye?
රේස් පදින කෙල්ලෙක් සහ එයාගේ කතා කරන කාර් එක

හිරෙන් පනින එක තම රැකියාව කරගත් මිනිසා.....
Escape Plan
ආකෘති නැවේ කුඹගසේ සැගවුනු නිධානය ...
Tin Tin
mystery crime ද?? කොමඩි රොමෑන්ස් ද???
වෘත්තීය මිනීමරුවෙක් භයානක දේශපාලන බල අරගල මැදිවේ... තම ආරම්භක ඉතිහාසය හා තමාව උගුලට මැදිකලවුන් සොයා යුරෝපය හරහා යන ගමනේ සොදූරු යුවතියක් හා ආදරයෙන් බැදේ....
ෆිල්ම් එකක් බල බලා ඉන්නකොට ගිනි ගන්නවා හෝල් එක. එලියට යන්න තැනක් නැති නිසා තිරේ ඉරලා එලියට යනවා. බලනකොට මුන් ෆිල්ම් එක ඇතුලේ.. දැන් කතාව යන්නේ ෆිල්ම් එකේ මුනුත් ඉන්නවා.
ෆිල්ම් එකක් බල බලා ඉන්නකොට ගිනි ගන්නවා හෝල් එක. එලියට යන්න තැනක් නැති නිසා තිරේ ඉරලා එලියට යනවා. බලනකොට මුන් ෆිල්ම් එක ඇතුලේ.. දැන් කතාව යන්නේ ෆිල්ම් එකේ මුනුත් ඉන්නවා.