෴♥ Guess The Film ♥෴

thomian

Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113
    නිවාඩුවට ගෙදර යන අක්කයි මල්ලියි...මගදි හමුවන කරදරකාරයෙක්....උමගක් ඈතුලෙ අමුතු දෙයක්...:P
     

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    wrong turn..?

    ela uba hari මං හිතුවෙ පට ගාලා කියයි කියලා සුපිරිම හොරර් ෆිල්ම් එකක් තමා අපේ රටේ සැහෙන්න ජනප්‍රිය උනා, මේක ආභාශයෙන් තවත් සෑහෙන්න හොරර් ෆිල්ම් හැදුවා
    Wrong+Turn+2003.jpg

     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොලිස් ස්ථානයේ මැණිකක් සගවන බැන්කු හොරා එය නැවත ලබා ගැනීමට ගන්න උත්සහය
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    කෙල්ලව බේරගන්න හිරේට ගිහින් කොල්ලවත් අහුවෙනව. උන්ව බේරගන්න කොල්ල වැඩකරපු CIA එකේ පොරක් ගේමක් ගහනවා.
    Updates : 2001 Movie එකක්

    යකෝ මේකට උත්තරේ දන්නේ නැද්ද උබලා
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    නිවාඩුවට ගෙදර යන අක්කයි මල්ලියි...මගදි හමුවන කරදරකාරයෙක්....උමගක් ඈතුලෙ අමුතු දෙයක්...:P

    My best friend's HOT Sister :baffled::baffled::baffled: