෴♥ Guess The Film ♥෴

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුරන්ඩු මතදාරී කෙලිලොල් තරුණියක් තම මංගල ගමනට යන අතරතුරදී එය දුටු තරුණයෙක් සැනින් ඈ හා ආදරයෙන් බැදේ..... තරුණයාගේ කලින් බිරිද ඔහුගේ වැරදි ගැන බ්ලොග් එකක් ලියා ප්‍රසිද්ධවේ...

    Update - කොල්ලා හෝටලේ පිගන් හෝදනවා... ආතරයිටිස් බලලෙක් ඉන්නවා... පොඩි ඉන්දියන් අයියයි නංගි කොල්ලගෙ යාලුවො ඉන්ගිස් කොමඩියක්
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :yes::yes:
    kohomada movie eka? asai ne

    මන් no strings attached දාන්න හදලා මේක දැම්මා
    MV5BMTQ2MzQ0NTk4N15BMl5BanBnXkFtZTcwMDc2NDYzNQ@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg


    සින්ගල් අපිට මොන බෙනිෆිට්ද???:P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වංශක්කාර තරුණි යුවතියකගේ හා දුප්පත් තරුණ චිත්‍ර ශිල්පියෙකුගේ සදා නොමැකෙන ආදරය.... ලොවම හැඩවූ විශාල අනතුකින් දිවිගලවා ගන්නා ඇය... මහලු වියේදී ඇගේ ආදර කතාව ලොවට කියයි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    වංශක්කාර තරුණි යුවතියකගේ හා දුප්පත් තරුණ චිත්‍ර ශිල්පියෙකුගේ සදා නොමැකෙන ආදරය.... ලොවම හැඩවූ විශාල අනතුකින් දිවිගලවා ගන්නා ඇය... මහලු වියේදී ඇගේ ආදර කතාව ලොවට කියයි

    Titanic:baffled: