෴♥ Guess The Film ♥෴

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    a couple goes to a farm to work for a rich person and they conspire to get his wealth by girl pretending to be single and marrying the rich guy..she ends up falling in love with him anyway :P beautiful film
     
    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    kuliyata mini marannek / hitman kenek . ohuta kuda gehenu lamayek meet wenwa ohu sitina building ekema.

    kuda gehenu lamyage family eka kisiyam kandayamak wisin mara danmanawa.

    hitman ara gehenu lamaya train karanawa wedithiynna ewagema godak weapons .
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    kuliyata mini marannek / hitman kenek . ohuta kuda gehenu lamayek meet wenwa ohu sitina building ekema.

    kuda gehenu lamyage family eka kisiyam kandayamak wisin mara danmanawa.

    hitman ara gehenu lamaya train karanawa wedithiynna ewagema godak weapons .

    Léon: The Professional

    220px-Leon-poster.jpg
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    1971 වුණ සත්‍ය සිදුවීමක්.
    පිටිසර බද නිවෙසක් මිලදී ගෙන පදිංචියට යන පවුලක්. නිවෙසට ඇතුල් වෙන පළමුවෙන දවසේ පටන් මේ පවුලට මුහුණ පාන්න වෙන අත්භූත සිදුවීම් කිහිපයක්.
    මෙයාලගේ උදව්වට එන ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන දෙන්නෙක්.

    (English - 2013)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    1971 වුණ සත්‍ය සිදුවීමක්.
    පිටිසර බද නිවෙසක් මිලදී ගෙන පදිංචියට යන පවුලක්. නිවෙසට ඇතුල් වෙන පළමුවෙන දවසේ පටන් මේ පවුලට මුහුණ පාන්න වෙන අත්භූත සිදුවීම් කිහිපයක්.
    මෙයාලගේ උදව්වට එන ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන දෙන්නෙක්.

    (English - 2013)
    The Conjuring
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    1971 වුණ සත්‍ය සිදුවීමක්.
    පිටිසර බද නිවෙසක් මිලදී ගෙන පදිංචියට යන පවුලක්. නිවෙසට ඇතුල් වෙන පළමුවෙන දවසේ පටන් මේ පවුලට මුහුණ පාන්න වෙන අත්භූත සිදුවීම් කිහිපයක්.
    මෙයාලගේ උදව්වට එන ගුප්ත විද්‍යාව ගැන පර්යේෂණ කරන දෙන්නෙක්.

    (English - 2013)

    the conjuring
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    kuliyata mini marannek / hitman kenek . ohuta kuda gehenu lamayek meet wenwa ohu sitina building ekema.

    kuda gehenu lamyage family eka kisiyam kandayamak wisin mara danmanawa.

    hitman ara gehenu lamaya train karanawa wedithiynna ewagema godak weapons .

    String - shape of my heart කොහොම අමතක වෙන්නද???

    The Professional

    MV5BMTgzMzg4MDkwNF5BMl5BanBnXkFtZTcwODAwNDg3OA@@._V1_SY317_CR4,0,214,317_AL_.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොඩ්ඩක් මොලය අවුල් මිනිහෙක්ට ළමයෙක් ඉපදෙනවා ගොඩාක් ආදරෙන් ළමයත් එක්ක ඉන්නවා ළමයට අවුරුදු 5ක් වගේ වෙනකොට ළමයව පැහැර ගෙන යනවා ගැනු කෙනෙක් මේ පුද්ගලයා තමන්ගේ ළමයව හොයාගෙන යනවා ගොඩාක් දුක හිතෙන එකක්

    ටැමිල් එක බැලුවා ඉග්රිසි එකේ නම අමතකයි :shocked:

    Deiva_Thirumagan.jpg