෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සෝවියට් යුගය තුල සයිබිරියානු සිරකදුවුරකින් පනයන පෝලන්ත ජාතික දේශපාලන සිරකරුවකු හා තවත් විරකරුවන් කිහොපයක බිහිසුණු අබියෝගත්මක පාලා යාම .

    සත්ත්‍ය කතාවකි

    මේ ප්‍රස්නේ මමත් දැම්ම බන්...

    the way back..
     
    • Like
    Reactions: waligamaya

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,165
    113
    Galle
    ඔන්න එක බල්ලෙක් ඉන්නවා. මේ බල්ලා හිතන් ඉන්නේ ඌට සුපිරි බලයක් තියෙනවා කියලා.
     

    waligamaya

    Well-known member
  • දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    ඉරාන උගත් පවුලක්. ඇමරිකාවට යාමට අදහස්කරන බිරිද. මහළු පියා ගැන තැවෙන පුතා. පවුල් අර්බුදයට මැදිවන දියණිය



    220px-A_Separation.jpg
     
    • Like
    Reactions: waligamaya

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    පුස්ගලික රසස් ඔත්තු කාරියක්. පරිසර දුෂණයට එරහිව ප්‍රබල ඇමරිකානු සමගන් සමග ගැටෙන තරුණ ත්‍රස්තවාදී කදයමක්

    220px-The_East_2013_film_poster.jpg
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,165
    113
    Galle
    පිටසක්වලින් ආපු යාලුවට ගෙදර යන්න උදවු කරන කොල්ලෙක්