෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කෝ මේවට උත්තර දුන්නේ නැ.. ගොඩක් ලේසි ඒවා..

    1. තමාගේ මුළු ජීවිතේම ගොඩ බිමට අඩියක් වත් නොතියන, නැවේ සිටින ලෝකේ සුපිරි පියානෝ වාදකයෙක්..

    2. දිව්‍ය ලෝකයේ රාජදානිය.
    මේක ජෙරුසිලමේ මුස්ලිම් ආක්‍රමණ වලින් බේර ගන්න හදන සිදුවීමක් ගැන කතාවක්..

    3. ඇමරිකාවේ ග්රෑන්ඩ් කැනියන් බලන්න ගිහින් අතරමන් උන අමුතුම කොණ්ඩයක් තියන ළමයෙක්,
    මේක සුපිරි අතල් film එකක්..

    4. විශ්වයේ රහස් විසදන්න පට්ට ගේමක් දෙන ගණිත scientist කෙනෙක්..
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    2. දිව්‍ය ලෝකයේ රාජදානිය.
    මේක ජෙරුසිලමේ මුස්ලිම් ආක්‍රමණ වලින් බේර ගන්න හදන සිදුවීමක් ගැන කතාවක්..

    220px-KoHposter.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෝ මේවට උත්තර දුන්නේ නැ.. ගොඩක් ලේසි ඒවා..

    1. තමාගේ මුළු ජීවිතේම ගොඩ බිමට අඩියක් වත් නොතියන, නැවේ සිටින ලෝකේ සුපිරි පියානෝ වාදකයෙක්

    The Legend of 1900
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කෝ මේවට උත්තර දුන්නේ නැ.. ගොඩක් ලේසි ඒවා..

    3. ඇමරිකාවේ ග්රෑන්ඩ් කැනියන් බලන්න ගිහින් අතරමන් උන අමුතුම කොණ්ඩයක් තියන ළමයෙක්,
    මේක සුපිරි අතල් film එකක්..

    Joe Dirt
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කෝ මේවට උත්තර දුන්නේ නැ.. ගොඩක් ලේසි ඒවා..

    4. විශ්වයේ රහස් විසදන්න පට්ට ගේමක් දෙන ගණිත scientist කෙනෙක්..

    Stephen Hawking:P:P:P:P
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මෙහි ආරම්භය 1939 දක්වා ඔබව ගෙන යනවා. ඔන්න ඉතින් ඒ කාල වකවානුවේ ඉන්නවා පරීක්ෂක ගුවන් නියමුවෙක්. ඔහුගේ පෙම්වතිය තමයි හෙලන්. මේ දෙන්නා වටා තමයි ආදර කතාව ගෙතෙන්නෙ. තව ඩැනියල්ට ඉන්නවා කාලයක් තිස්සෙ අඳුරන යාලුවෙක් නමින් හැරි. ඉතින් මේ හැරී විද්‍යඥයෙක්. එයාගෙ නවතම පරීකෂණය තමයි ජීවින්ගේ අයුකාලය වැඩි කරන එක. ඉතින් හැරී කුකුලෙක් යොදාගෙන සාර්ථකව පරීක්ෂණය කරනවා. දැන් ඔහුට ඕනෙ මිනිහෙක්ව යොදලා මේක කරලා බලන්න. ඉතින් මොන මිනිහවත් කැමති වෙන්නෙ නැහැ මේවගෙ එකකට මූන දෙන්න. මොකද ඔහු කරන්නෙ අධිශීතකරණයක දාලා ටික දවසක් වහලා තියලා ගන්න එක. ඔහොම ඉන්න අතරෙ ඩැනියල්ගෙ පෙම්වතිය හෙලන් රිය අනතුරකට ලක් වෙලා කෝමා තත්වයකට පත් වෙනවා. දොස්තරලටත් විශ්වාසයක් නැහැ අයේ සුවකරගන්න පුලුවන් වෙයි කියලා. තම පෙම්වතිය මියයන එක බලන් ඉන්න බැරි නිසා ඔහු හැරීට කියනවා තමාව අර පරීක්ෂණයට දාලා අවුරුද්දක් තියන්න කියලා. එම පරීක්ෂණය නමින් ඔන්න ඔය විදිහට වසරක නින්දට ගිය ඩැනියල් අවදිවෙන්නෙ වසර 53 කට පස්සේ. ඒ 1992 දි. මුලු ලෝකෙම වෙනස්,දන්න කියන කවුරුත් නැහැ. දුරකථන ඇමතුමක් ගත්තත් අංක අඩුයි කියනවා. ඔහොම කරකවලා අතහැරිය වගෙ ඉන්න ඩැනියල්ට මුනගැහෙන කුඩා ළමුන් දෙන්නෙකුගෙ උදවුවෙන් ජිවිතය ගෙනයන අතර අතීතය සොයන ඔහුට දැන ගන්න ලැබෙනවා අදහාගත නොහැකි ආරංචියක්. එනම් තම පෙම්වතිය තවමත් ජීවත් වෙන බව.​
     
    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon

    Forever Young

    220px-Forever_Young_Movie_Poster.jpg
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ගර්ල්ගේ උපන් දිනය සමරන්න හිතාගෙන පෙම් යුවළක් ගම් පළාතකට යනවා. ඒ ගමන අතරතුරදී එයාලට දැකගන්න වෙන්නේ මිනීමැරුමක්.
    මේ ඝාතන සිද්ධිය ඔවුන් දැක්කා කියලා තේරුම් ගන්න මේ කල්ලිය එතැන ඉදන් ඔවුන්ව ලුහු බදින්න පටං ගන්නවා. කොහොම හරි මේ කල්ලිය බෝයිව මරණවා.
    එතැන ඉදලා ගර්ල්ට සිද්ධ වෙන්නේ මේ මැර කල්ලියත් එක්ක තනියම ගැටෙන්න.

    (බලපු වෙනස්ම විදියේ hindi movie එකක්! :yes:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ගර්ල්ගේ උපන් දිනය සමරන්න හිතාගෙන පෙම් යුවළක් ගම් පළාතකට යනවා. ඒ ගමන අතරතුරදී එයාලට දැකගන්න වෙන්නේ මිනීමැරුමක්.
    මේ ඝාතන සිද්ධිය ඔවුන් දැක්කා කියලා තේරුම් ගන්න මේ කල්ලිය එතැන ඉදන් ඔවුන්ව ලුහු බදින්න පටං ගන්නවා. කොහොම හරි මේ කල්ලිය බෝයිව මරණවා.
    එතැන ඉදලා ගර්ල්ට සිද්ධ වෙන්නේ මේ මැර කල්ලියත් එක්ක තනියම ගැටෙන්න.

    (බලපු වෙනස්ම විදියේ hindi movie එකක්! :yes:)

    NH10?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගර්ල්ගේ උපන් දිනය සමරන්න හිතාගෙන පෙම් යුවළක් ගම් පළාතකට යනවා. ඒ ගමන අතරතුරදී එයාලට දැකගන්න වෙන්නේ මිනීමැරුමක්.
    මේ ඝාතන සිද්ධිය ඔවුන් දැක්කා කියලා තේරුම් ගන්න මේ කල්ලිය එතැන ඉදන් ඔවුන්ව ලුහු බදින්න පටං ගන්නවා. කොහොම හරි මේ කල්ලිය බෝයිව මරණවා.
    එතැන ඉදලා ගර්ල්ට සිද්ධ වෙන්නේ මේ මැර කල්ලියත් එක්ක තනියම ගැටෙන්න.

    (බලපු වෙනස්ම විදියේ hindi movie එකක්! :yes:)

    download-1.jpg

    කොපි කරේ​

    eden-lake.9798.jpg