෴♥ Guess The Film ♥෴

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    you are going to get bored and hate me :P
    You are mistaken, that's a beautiful movie :)
    ITN eke yana film 1 bluwda? :(
    andenwa bn :sorry:
    220px-Theboyposter.jpg
    Eka saahena duka hithena movie ekak:sorry:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    දෙවන ලෝක යුද සමයේදී තම සීයාව බේරාගත් කාන්තාවක් සොයා යන යුදෙව් ඇමෙරිකානු තරුණයෙක් සහ ඔහුට උපකාර කරන පිස්සු හාදයෙක්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    දෙවන ලෝක යුද සමයේදී තම සීයාව බේරාගත් කාන්තාවක් සොයා යන යුදෙව් ඇමෙරිකානු තරුණයෙක් සහ ඔහුට උපකාර කරන පිස්සු හාදයෙක්.
    Everything Is Illuminated (2005)
     

    Hard Life

    Member
    Oct 3, 2015
    118
    4
    0
    මටත් මේ ෆිල්ම් එකේ නම හොයා ගන්න ඕනේ. ගොඩාක් ඉස්සර ITN එකේ ගිය ෆිල්ම් එකක්. ෆිල්ම් කප්පිත්තෝ ඉන්නවා නං නම කියන්න
    වයසක මනුස්සයෙක් තරුණ දුවෙක් වගේ කෙල්ලෙක්ට කියන කතාවක් ෆිල්ම් එකේ යන්නේ. ඒ කියන කතාවේ අන්තිමට ඒ මනුස්සය මේ දුවව ගොඩක් පොඩි කාලේ කරේ තියන්, ඒ මනුස්සයා ආදරේ කරන කෙල්ලත් එක්ක සැඩ වතුර පාරක් මැද්දෙන් එනිත් පැත්තට එතර වෙන්න හදනවා. ඒ ආදරේ කරන කෙල්ලත් මෙයාගේ ඇඟේ එල්ලිලා ඉන්නේ. ඒ කෙල්ලට තේරෙනවා එයත් ඇඟේ එල්ලිලා හිටියොත් පොඩි එකාව කරේ තියන් මේ මනුස්සයට වතුර පාරෙන් එතෙර වෙන්න අමාරුයි කියලා. ඒ නිසා කියන්නෙත් නැතිවම එයා ඒ මනුස්සයව අත අරිනවා වතුර පාරට ගහන් යන්න එයාව. ඒ කෙල්ල ඉතින් හොයන්න ලැබෙන්නේ නෑ. අර මනුස්සය ගොඩක් ආදරෙයි ඒ කෙල්ලට. ඒ කෙල්ලට කතා කරන්නේ angel කියලා. ආදරේ කරන කෙල්ලගේ තාත්තා විරුද්ධයි මේ මනුස්සයා එක්ක කෙල්ල සම්බන්ධයක් පවත්තනවට. ඒවාට රණ්ඩු වෙලා තමයි අනිතිමට ඔය පැනලා යන්නේ වතුර පාරෙන්. කළු සුදු ෆිල්ම් එකක් ගොඩක් දුක හිතෙන. ෆිල්ම් එක පට්ටම පරණම එකක් වෙන්න ඕනේ. ITN එකේ ගියෙත් අවුරුදු 10කටත් වඩා ඉස්සර

     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Me awrude release una emotions/moods gana hadapu animation movie ekak:)
    Mannam hithanne podi lamaynta wada loku ayata e movie eken ganna dewal thiyenava kiyalay :D
     
    • Like
    Reactions: sagee123