෴♥ Guess The Film ♥෴

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    correct :cool::cool:
    ඉස්සර අපේ තාත්තා video shops වලට ගිහින් අර ඩේක් පීස් කියන ඒවා අරගෙන එනවා, ඕවා මම අර VHS player දාගෙන ආසාවෙන් බැලුවා, ආයෙත් ආසයි ඒ කාලෙට යන්න :(

    Adooo math mulin baluwe ehma thma ban :D
    Ape Gdra thama tiyenwa SONY baanadayak :D
    Mulinma baluwe Rambo :cool:
    Sirwata aye asai ban :(
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    හරි :cool:

    මේකේ සමහර අය English films වලට Subtitles ඉල්ලනවා නේද? ඔන්න Macbeth film එක දාලා දුන්න නම් හරි :dull:

    අඩෝ ඕක තිබුන නිසා බැලුවට මෙලෝ හසරක් තේරුනේ නෑ.....:no:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    එක teacher කෙනෙකුට බොරුවට rape case එකක් වැටෙනවා, එහෙත් ඔහුට අන්තිමේදී එම චෝදනා වලින් නිදහස් වී විත්තියේ පාර්ශවයෙන් වන්දි මුදල්ද ලැබෙනවා, එහෙත් අපිව පුදුමයට පත් කරමින් අන්තිමේදී විත්තියේ පාර්ශවය සමග ඔහු threesome එකකද යෙදෙනවා :dull:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    එක teacher කෙනෙකුට බොරුවට rape case එකක් වැටෙනවා, එහෙත් ඔහුට අන්තිමේදී එම චෝදනා වලින් නිදහස් වී විත්තියේ පාර්ශවයෙන් වන්දි මුදල්ද ලැබෙනවා, එහෙත් අපිව පුදුමයට පත් කරමින් අන්තිමේදී විත්තියේ පාර්ශවය සමග ඔහු threesome එකකද යෙදෙනවා :dull:

    :no::baffled::oo::sorry::eek:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    එක teacher කෙනෙකුට බොරුවට rape case එකක් වැටෙනවා, එහෙත් ඔහුට අන්තිමේදී එම චෝදනා වලින් නිදහස් වී විත්තියේ පාර්ශවයෙන් වන්දි මුදල්ද ලැබෙනවා, එහෙත් අපිව පුදුමයට පත් කරමින් අන්තිමේදී විත්තියේ පාර්ශවය සමග ඔහු threesome එකකද යෙදෙනවා :dull:

    මේ film එකේ first letter එක "W" , 2000 ට කලින් ආපු film එකක් , අර teacher යි victim විදිහට ඉන්න කෙල්ලයි තමයි ඒ කෙල්ලගේ අම්මාගෙන් සල්ලි හූරගෙන කන්න මේ plan එක සෙට් කලේ :angry: , පස්සේ ඒ කෙල්ලයි , කෙල්ලගේ යාලුවෙකුයි මේ teacher යි තුන්දෙනාම threesome එකක් කරනවා :rolleyes:, ඔන්න ලේසි කළා :yes:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක teacher කෙනෙකුට බොරුවට rape case එකක් වැටෙනවා, එහෙත් ඔහුට අන්තිමේදී එම චෝදනා වලින් නිදහස් වී විත්තියේ පාර්ශවයෙන් වන්දි මුදල්ද ලැබෙනවා, එහෙත් අපිව පුදුමයට පත් කරමින් අන්තිමේදී විත්තියේ පාර්ශවය සමග ඔහු threesome එකකද යෙදෙනවා :dull:
    Wild Things
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ado moko une මෙකෙ හිටපු උන්ට ත්‍රෙඩ් එක කියෙව්වා දවස් 3 විතර ආයෙමත්

    හරිම 😟 එ කාලෙ කිරිය මතක් වෙද්දි
     
    batmanshean

    Member
    Aug 21, 2015
    29
    15
    3
    යාළුවෝ 6 දෙනක් එක්තරා ප්‍රදේෂයකට යනවා.
    අයෙත් එන්නෙ දෙන්නෙක් විතරයි.අනිත් ඔක්කොම අමානුෂික විදියට මැරිල යනව​.
    මිනී මරපු උන්වත්
    මරලා ආයෙත් එන්නෙ
    (tipp oneda thawa)

    Wrong Turn