|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම ඊළඟ එකේ ඇෆ්ගනිස්ථානය ට සපෝට්. මැතිව්ස් ආයි ටීම් එකට ඇවිල්ල ආයි පුරුදු රිදම් එකට ගත්ත. මුන් පැරදෙන්න ඕනෙ ඇස් ඇරෙන්න. ඇත්තම කිව්වොත් අපේ ටීම් එකේ ටැලන්ට්ස් නෑ. පුම්බපු ඇවරේජ් ෆස්ට් ක්ලාස් උන් විතරයි ඉන්නෙ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    c644abd93815d05bbc0ca4bd791c7976.png

    ඊයෙ මැච් එකෙන් පස්සෙ ආසියානු කුසලානෙ ශ්‍රීලංකා පිලේ අනාගතය සහ ඊයෙ මොකද උනේ කියලා
    හිත හිතා ඉන්න අය වෙනුවෙන් ලියන්නේ..
    ඉස්සෙල්ලම බලමු අපිට ආසියානු කුසලානයේ තියෙන අවස්ථාව..
    කෙලින්ම කියන්න ඕන ඉතාම අවමයි, ඒ කියන්නේ ඊයෙ පැරදුන නිසාම නෙමෙයි,
    අපි 124ක් වගේ පොඩි ගානකට කැඩුන නිසා, මේ වගේ ටූනමන්ට් වල නෙට් රන් රේට් එකෙන් තමයි ගොඩක් කණ්ඩායම් වල ඉරනම තීරනය වෙන්නේ, ඉතිං අපේ නෙට් රන්රේට් එක බොහොම අවාසිදයක මට්ටමක තියෙන්නේ.. අපි හෙට මැච් එක පැරදුනොත් රොකට් සයන්ස් නැහැ අපි එලියෙ බංගලි/ ඇෆ්ගන් ඇතුලෙ, ඉතුරු ගෲප් මැච් එක උන්ට ප්‍රැක්ටිස් මැච් එකක් වගේ ගහන්න පුළුවන්,
    හෙට එක අපි දින්නොත් මොකද වෙන්නේ.. එහෙනම් ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙනකම් අපිට බලන් ඉන්න වෙනවා, ඒක බංගලියො දින්නොත් අපි ඇතුලෙ, බංගලියො පැරදුනොත් අපිට නෙට් රන්රේට් එක බලන් ඉන්න වෙනවා, මේ වගේ ලකුනු තියෙන පිච් වල 124කට කැඩුන එකේ වන්දිය අපිට ගෙවන්න වෙයි එහෙම උනොත්..
    හරි එහෙනම් ඒක හරිනේ, ඊයෙ මොකද උනේ?
    මම මැතිව්ස්ගේ හේටර් කෙනෙක්වත් ෆෑන් කෙනෙක්වත් නෙමෙයි..
    මම ලංකාවෙ අරවින්ද ඇරුනම අනිත් හැම ක්‍රිකටර් කෙනෙක්ටම එකම විදියට කැමති කෙනෙක්..
    දකුණු අප්‍රිකාව එක්ක අන්තිම මැච් තුනම ගහපු ටීම් එකේ මැතිව්ස්ම තමයි මේ.. ඒ ටීම් එකමයි වෙනස් කම් එකක් දෙකක් එක්ක.. මාලි ආව නිසා තව ස්ට්‍රෝන්ග් වෙලා..
    මැතිව්ස් අතෑරපු මිතුන්ගේ කැච් එකයි, දිල් රුවන් අතෑරපු රහීම්ගෙ කැච් එකයි නිසා මැච් එක ගියා..
    සරලයි, අපි බැටෙක් අඩුවෙන් ගැහුවෙ, ඉතිං මුල අය හොදට ගහන්නම වෙනවා 261ක් ගහන්න නම්,
    කුසල් කෙලින් එන බෝලෙට ෆ්ලික් කරලා අවුට් උනේ මට මතක විදියට 11 වෙනි පාර,
    උන් හොදටම බෝල් කරා, ඒක පිලිගන්න ඕන, අකිල හිටියනම් අපිට ලොකු වාසියක්,
    දැන් ඒවා කතාකරලා වැඩක් නැහැ, වැරදි හදාගෙන හෙට ආපහු පරන සිංහයව නැගිට්ටමු..

    ප:ලි - මම මේ ලියන විචාර දිරවන්නේ නැතුව රෙප් කපන උන් කොන්දපණ තියෙනම් මේක කෝට කරලා මෙතන බැනපන්
     
    • Like
    Reactions: RottenCOLT

    මැතිව්ස් හරියන්නෙ නෑ. එච්චරයි.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මැතිව්ස් හරියන්නෙ නෑ. එච්චරයි.

    විරුද්ද වීම හෝ ප්‍රතික්ෂේප කිරීම අයිතියක්..
    ඒත් එහම කරනකොට අපේ ගාව විසදුමක් (ඔප්ෂන්) එකක් තියෙන්න ඕන..
    දැන් ටීම් එකේ මැතිව්ස් නැත්නම් කවුද ඒකට සුදුසු කෙනා?
    මැතිව්ස් දකුණු අප්‍රිකාව එක්ක හොදටම බැට් කරා සහ අන්තිම මැච් වල හොදට කැප්ටන් කරා..
    චන්දිමාලුත් නැති වෙලාවෙ වෙන මොකද අපි කරන්න ඕන..
    ඒකත් පැහැදිලි කරා නම් වටිනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවා උනත් tamim කාරයව අගය කරන්න ඕනේ
    ඌ තමයි මුළු ටීම් එකේම මොරාල් අප් කරලා ගත්තේ

    අපේ එකෙක්නම් ඔහොම යයිද ඇගිල්ලකුත් කඩාගෙන තනි අතින් බැට් කරන්න
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොනවා උනත් tamim කාරයව අගය කරන්න ඕනේ
    ඌ තමයි මුළු ටීම් එකේම මොරාල් අප් කරලා ගත්තේ

    අපේ එකෙක්නම් ඔහොම යයිද ඇගිල්ලකුත් කඩාගෙන තනි අතින් බැට් කරන්න

    අපේ උන් ඔහොම ගිහින් තියෙනවා.දැන් ඉන්න උන්ට යන්න තාම චාන්ස් එකක් ආවේ නෑ :eek:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොනවා උනත් tamim කාරයව අගය කරන්න ඕනේ
    ඌ තමයි මුළු ටීම් එකේම මොරාල් අප් කරලා ගත්තේ

    අපේ එකෙක්නම් ඔහොම යයිද ඇගිල්ලකුත් කඩාගෙන තනි අතින් බැට් කරන්න

    • Like
    Reactions: NK123

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපේ උන් ඔහොම ගිහින් තියෙනවා.දැන් ඉන්න උන්ට යන්න තාම චාන්ස් එකක් ආවේ නෑ :eek:

    ඇයි සනා බෝයි. 100කුත් ගැහුවා.හැබැයි මැච් එක පැරදි. ඉන්දියාවත් එක්ක. පොර 100 ගහල පැරදුන එකම මැච් එකලු.🤔🤔
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තැන්ක්ස් මචං ෂෙයාර් කලට :love:
    රෙප්+

    කලින් එක පාරක් ග්‍රැහැම් ස්මිත් ආවා ලාස්ට් මෑන් විදියට ටෙස්ට් මැච් එකක් බේරගන්න ඕව 8-10 වගේ තියෙද්දි..
    ඕවර් 3-4ක් වගේ බැට් කරලා අවුට් වෙනවා..
    වෙලාවෙ හැටියට එහෙම එනවා බං..
    අපේ කුසල් ජනිත් ආවෙ හොස්පිටල් එකේ ඉදලා..
    ඇවිල්ලා මැච් එකත් දිනෙව්වා..
    එහෙම උන් වෙලාවෙ හැටියට කොයි ටීම් එකෙත් එනවා..
    කම්පෙටිටිව් නැති වෙලාවක නම් එන එකේ තේරුමක් නැහැ බොරුවට
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇයි සනා බෝයි. 100කුත් ගැහුවා.හැබැයි මැච් එක පැරදි. ඉන්දියාවත් එක්ක. පොර 100 ගහල පැරදුන එකම මැච් එකලු.🤔🤔

    මම සානාගේ සීන් එක දන්නේ නෑ.අර්ජුනනම් ආවා.
    ඔය උඩ දාලා තියෙන්නේ.
    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි සනා බෝයි. 100කුත් ගැහුවා.හැබැයි මැච් එක පැරදි. ඉන්දියාවත් එක්ක. පොර 100 ගහල පැරදුන එකම මැච් එකලු.🤔🤔

    Kusal perera board ekaka wadila plaster othagena anthimata awith gahuwe?

    Sinhalunta mathaka na :lol: