|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    1996 අවුරුද්දෙ කෙන්යාවෙ නයිරෝබි වල තිබ්බා සිව්කොන් තරඟාවලියක්..
    ලංකාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ කෙන්යාව තමයි ටීම් 4..
    ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙද්දි 95%ක් ෆයිනල් ටීම් දෙක තේරිලා ඉවරයි..
    ඒ ලංකාවයි දකුණු අප්‍රිකාවයි.. පකිස්ථානයට ෆයිනල් එන්න නම් ලොකු මාජින් එකකින් මැච් එක දිනලා
    නෙට් රන්රේට් එකෙන් ඉස්සරහට එන්න ඕන වෙලා තිබ්බා.. ඒක කරන්න මාර අමාරු වැඩක්..
    මොකද පක්කො ගොඩක් පස්සෙන් හිට්යෙ අනික අපි ඒ වෙනකොට වර්ල්ඩ් කප් දිනලා මාස ගානයි..
    කොහොමහරි පක්කො මුලින් බැට් කරලා 381ක් ගැහුවා, අපිට ෆයිනල් යන්න ගහනන් තිබ්බෙ 290යි..
    ඒත් අපි 289ට ඕල් අවුට් වෙනවා වකාර් වාස්ට දාපු සුපිරි යෝකර් එකකින්..
    අපි ෆයිනල් එකෙන් එලියට විසි වෙනවා නොහිතපු විදියට..
    අන්තිම ඕවර් එකේ වාස් ගහන හතරෙ එකක් ගහක වැදිලා වටුනා කියලා හාහූවක් යනවා..
    ඒ දවස් වල ෆේස්බුක් ගොසිප් මුකුත් නැහැ.. ලංකාවම පැය ගානක් බලන් හිටියා අර 4පාර 6ක් වෙලා අපි
    ෆයිනල් ගිහිල්ලා ඇති කියලා.. ඒ දවස් වල සිරස එෆ් එම් ආපු මුල් අවුරුදු 2-3.. හරිම ජනප්‍රියයි..
    ඉතිං මට අද වගේ මතකයි කැලුම් ශ්‍රීමාල් ප්‍රවෘත්ති වලට පස්සෙ විශේෂ ක්‍රීඩා ප්‍රවෘත්ති කියලා මේ නිව්ස් එක කිව්වා..
    ඒක තමයි අපි ෆයිනල් සිලෙක්ට් වෙලා නැහැ, 4 පාර 6 කියලා කියපු එක වැරදි ආරංචියක් කියලා..
    මගේ හදවත කඩා වැටුන විදිය අදවගේ මතකයි.. අදත් මැච් පැරදුනාම එන්නේ ඒ හා සමාන දුකක්මයි..
    ඊයෙ රෑත් එහෙමයි..
    අපි විදවන මේ දුක අපේ ක්‍රීඩකයෝ ඇත්තටම දන්නව නම්..... මීට වඩා කැපවෙලා සෙල්ලම් කරයි..
    අවසාන වශයෙන් කියන්න ඕන 90 ගනන් වල වගේ ක්‍රිකට් වලට ආදරෙන් ගහපු රට ගැන හිතපු/ කැක්කුමක්
    තිබ්බ ටීම් එකක්, අර්ජුන වගේ නායකයෙක්, ආනා පුංචිහේවා වගේ පරිපාලකයෙක්, ගාමිණී දිසානායක වගේ
    ඇමතිවරයෙක් හිටපු සමයක ක්‍රිකට් බලන්න අපි වාසනාවන්ත උනා..
    ආයෙ මැරෙන්න කලින් ඒ වගේ කාලයක් එයි කියලා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා..
    එදා කැලුම් ඒ ප්‍රවෘත්තිය කියලා ඉවර කරලා දැම්මේ මෙ සිංදුව.. ඒක දාලා මමත් ඉවර කරන්නම්..

    :sorry::sorry::sorry:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සිරාවට. skills, talent ඇත්තටම මදි. temperament, patience, adaptability කියන එව්වත් talents. දැන් ඉන්න එව්වොට එව්වා ගෑවිලා වත් තියෙන පාටක් නෑ.

    මෙහෙම නොවුනා නම් තමා පුදුමේ. මේ ලැබෙන්නේ මීට වසර පහකට පමණ ඉහතදී අපේ ක්‍රිකට් වල සිදුවුණු දේවල ප්‍රතිඵල. අද කණ්ඩායමේ ඉන්න බහුතරයක් First Class මට්ටමේ දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ මිස ජාත්‍යන්තර අත්දැකීම් ඇති අය නෙමේ. යන්තම් හරි එහෙම අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ඉන්නවනම් ඒ ස්ථිරව එක දිගට ක්‍රීඩා කළ කෙනෙක් නෙවේ.මේවාට වගකියන්න ඕනේ අද ඉන්න පාලකයෝ ,නිලධාරීන් නෙමේ මීට වසර 5කට කලින් හිටපු අය .

    දැන්වත් අපි මේ ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයන්,ලාබාල ක්‍රීඩකයන් ඇතුළු 20ක වත් සංචිතයකට කණ්ඩායමේ ස්ථාවර වෙන්න දීලා ,ක්‍රිකට් වලට දේශපාලන අත පෙවීම් නවත්වල අළුතින්ම 2025ට නායකයෙක් තෝරාගෙන සැලසුමක් ඇතුව වැඩකලොත් 2025දී අඩුතරමේ Super 4 ඇතුලට හරි විස්වාසයකින් එන්න පුළුවන්. 2025 වත් වෙනකන් ක්‍රීඩා කරන්න බැරි දක්ෂතාත් ඉහලම මට්ටමේ නැති ජේෂ්ඨ ක්‍රීඩකයෝගැන අපිට දෙවරක් හිතන්න වෙනවා රට වෙනුවෙන්.

    එදාට මේ නිලධාරීන් නැති වෙයි ඒත් ඔවුන්ගේ ප්‍රතිඵලය රටට ලැබේවි .එහෙං නැත්නම් අනිත් ක්‍රීඩා වලට වෙලා තියන දේම ක්‍රිකට් වලටත් වේවි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1996 අවුරුද්දෙ කෙන්යාවෙ නයිරෝබි වල තිබ්බා සිව්කොන් තරඟාවලියක්..
    ලංකාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ කෙන්යාව තමයි ටීම් 4..
    ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙද්දි 95%ක් ෆයිනල් ටීම් දෙක තේරිලා ඉවරයි..
    ඒ ලංකාවයි දකුණු අප්‍රිකාවයි.. පකිස්ථානයට ෆයිනල් එන්න නම් ලොකු මාජින් එකකින් මැච් එක දිනලා
    නෙට් රන්රේට් එකෙන් ඉස්සරහට එන්න ඕන වෙලා තිබ්බා.. ඒක කරන්න මාර අමාරු වැඩක්..
    මොකද පක්කො ගොඩක් පස්සෙන් හිට්යෙ අනික අපි ඒ වෙනකොට වර්ල්ඩ් කප් දිනලා මාස ගානයි..
    කොහොමහරි පක්කො මුලින් බැට් කරලා 381ක් ගැහුවා, අපිට ෆයිනල් යන්න ගහනන් තිබ්බෙ 290යි..
    ඒත් අපි 289ට ඕල් අවුට් වෙනවා වකාර් වාස්ට දාපු සුපිරි යෝකර් එකකින්..
    අපි ෆයිනල් එකෙන් එලියට විසි වෙනවා නොහිතපු විදියට..
    අන්තිම ඕවර් එකේ වාස් ගහන හතරෙ එකක් ගහක වැදිලා වටුනා කියලා හාහූවක් යනවා..
    ඒ දවස් වල ෆේස්බුක් ගොසිප් මුකුත් නැහැ.. ලංකාවම පැය ගානක් බලන් හිටියා අර 4පාර 6ක් වෙලා අපි
    ෆයිනල් ගිහිල්ලා ඇති කියලා.. ඒ දවස් වල සිරස එෆ් එම් ආපු මුල් අවුරුදු 2-3.. හරිම ජනප්‍රියයි..
    ඉතිං මට අද වගේ මතකයි කැලුම් ශ්‍රීමාල් ප්‍රවෘත්ති වලට පස්සෙ විශේෂ ක්‍රීඩා ප්‍රවෘත්ති කියලා මේ නිව්ස් එක කිව්වා..
    ඒක තමයි අපි ෆයිනල් සිලෙක්ට් වෙලා නැහැ, 4 පාර 6 කියලා කියපු එක වැරදි ආරංචියක් කියලා..
    මගේ හදවත කඩා වැටුන විදිය අදවගේ මතකයි.. අදත් මැච් පැරදුනාම එන්නේ ඒ හා සමාන දුකක්මයි..
    ඊයෙ රෑත් එහෙමයි..
    අපි විදවන මේ දුක අපේ ක්‍රීඩකයෝ ඇත්තටම දන්නව නම්..... මීට වඩා කැපවෙලා සෙල්ලම් කරයි..
    අවසාන වශයෙන් කියන්න ඕන 90 ගනන් වල වගේ ක්‍රිකට් වලට ආදරෙන් ගහපු රට ගැන හිතපු/ කැක්කුමක්
    තිබ්බ ටීම් එකක්, අර්ජුන වගේ නායකයෙක්, ආනා පුංචිහේවා වගේ පරිපාලකයෙක්, ගාමිණී දිසානායක වගේ
    ඇමතිවරයෙක් හිටපු සමයක ක්‍රිකට් බලන්න අපි වාසනාවන්ත උනා..
    ආයෙ මැරෙන්න කලින් ඒ වගේ කාලයක් එයි කියලා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා..
    එදා කැලුම් ඒ ප්‍රවෘත්තිය කියලා ඉවර කරලා දැම්මේ මෙ සිංදුව.. ඒක දාලා මමත් ඉවර කරන්නම්..

    Danwath wena game ekakta sup karana balamu

    Mun me kapeta goda ene na

    මුන්ට දින්නත් සල්ලි නොදින්නත් සල්ලි

    උන් එක දන්නවා

    කාලකන්නිගෙන් වැඩක් ගන්න නම් ඔක්කොටම කලින් මුන්ට මාසෙකට පිනාට දෙන කොට් ගාන සිමා කරන්න ඔනෙ සල්ලි වලට බලු වෙච්ච දෙයක් ...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    1996 අවුරුද්දෙ කෙන්යාවෙ නයිරෝබි වල තිබ්බා සිව්කොන් තරඟාවලියක්..
    ලංකාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ කෙන්යාව තමයි ටීම් 4..
    ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙද්දි 95%ක් ෆයිනල් ටීම් දෙක තේරිලා ඉවරයි..
    ඒ ලංකාවයි දකුණු අප්‍රිකාවයි.. පකිස්ථානයට ෆයිනල් එන්න නම් ලොකු මාජින් එකකින් මැච් එක දිනලා
    නෙට් රන්රේට් එකෙන් ඉස්සරහට එන්න ඕන වෙලා තිබ්බා.. ඒක කරන්න මාර අමාරු වැඩක්..
    මොකද පක්කො ගොඩක් පස්සෙන් හිට්යෙ අනික අපි ඒ වෙනකොට වර්ල්ඩ් කප් දිනලා මාස ගානයි..
    කොහොමහරි පක්කො මුලින් බැට් කරලා 381ක් ගැහුවා, අපිට ෆයිනල් යන්න ගහනන් තිබ්බෙ 290යි..
    ඒත් අපි 289ට ඕල් අවුට් වෙනවා වකාර් වාස්ට දාපු සුපිරි යෝකර් එකකින්..
    අපි ෆයිනල් එකෙන් එලියට විසි වෙනවා නොහිතපු විදියට..
    අන්තිම ඕවර් එකේ වාස් ගහන හතරෙ එකක් ගහක වැදිලා වටුනා කියලා හාහූවක් යනවා..
    ඒ දවස් වල ෆේස්බුක් ගොසිප් මුකුත් නැහැ.. ලංකාවම පැය ගානක් බලන් හිටියා අර 4පාර 6ක් වෙලා අපි
    ෆයිනල් ගිහිල්ලා ඇති කියලා.. ඒ දවස් වල සිරස එෆ් එම් ආපු මුල් අවුරුදු 2-3.. හරිම ජනප්‍රියයි..
    ඉතිං මට අද වගේ මතකයි කැලුම් ශ්‍රීමාල් ප්‍රවෘත්ති වලට පස්සෙ විශේෂ ක්‍රීඩා ප්‍රවෘත්ති කියලා මේ නිව්ස් එක කිව්වා..
    ඒක තමයි අපි ෆයිනල් සිලෙක්ට් වෙලා නැහැ, 4 පාර 6 කියලා කියපු එක වැරදි ආරංචියක් කියලා..
    මගේ හදවත කඩා වැටුන විදිය අදවගේ මතකයි.. අදත් මැච් පැරදුනාම එන්නේ ඒ හා සමාන දුකක්මයි..
    ඊයෙ රෑත් එහෙමයි..
    අපි විදවන මේ දුක අපේ ක්‍රීඩකයෝ ඇත්තටම දන්නව නම්..... මීට වඩා කැපවෙලා සෙල්ලම් කරයි..
    අවසාන වශයෙන් කියන්න ඕන 90 ගනන් වල වගේ ක්‍රිකට් වලට ආදරෙන් ගහපු රට ගැන හිතපු/ කැක්කුමක්
    තිබ්බ ටීම් එකක්, අර්ජුන වගේ නායකයෙක්, ආනා පුංචිහේවා වගේ පරිපාලකයෙක්, ගාමිණී දිසානායක වගේ
    ඇමතිවරයෙක් හිටපු සමයක ක්‍රිකට් බලන්න අපි වාසනාවන්ත උනා..
    ආයෙ මැරෙන්න කලින් ඒ වගේ කාලයක් එයි කියලා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා..
    එදා කැලුම් ඒ ප්‍රවෘත්තිය කියලා ඉවර කරලා දැම්මේ මෙ සිංදුව.. ඒක දාලා මමත් ඉවර කරන්නම්..

    Swarnawahiniye match eka dunne...Swarnavahini penne na..Radio eken ahuwe..Vass out una welawe thama cricket hinda isselama aduwe......:lol::lol::lol::dull::dull:
    Eda thama Afridiya Sanage fastest centurye record eka kaduwe....Aravindai Arjunai neluwa 24/4k gihilla thiyeddi....:yes::yes:Pakko 371k gahuwa Anwaruth centuryyak damma
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    එදා කෑම කන්නෙ නැතුව නිදාගත්තා..
    හීනෙනුත් පෙනුනේ මැච් එක..
    අදටත් ගෙදර අය විහිලු කරනවා මැච් පැරදුනාම කෑම කන්නේ නැහැ කියලා..
    එයාලා දිනුවම ඔයාට සල්ලි දෙනවද කියලා අහනවා..
    ඇත්ත තමයි අපි කිසිම ප්‍රතිලාභයක් නැතුව මේ ක්‍රීඩාවට මෙච්චර ආදරේ..
    ඇයි මේක කරන අයට මේක තේරුම් ගන්න බැරි..
    මම කොන්දේසි විරහිතව යම් දෙයකට බැදුන නම් ඒ ක්‍රිකට් විතරයි මගේ ජීවිතේටම
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    එදා කෑම කන්නෙ නැතුව නිදාගත්තා..
    හීනෙනුත් පෙනුනේ මැච් එක..
    අදටත් ගෙදර අය විහිලු කරනවා මැච් පැරදුනාම කෑම කන්නේ නැහැ කියලා..
    එයාලා දිනුවම ඔයාට සල්ලි දෙනවද කියලා අහනවා..
    ඇත්ත තමයි අපි කිසිම ප්‍රතිලාභයක් නැතුව මේ ක්‍රීඩාවට මෙච්චර ආදරේ..
    ඇයි මේක කරන අයට මේක තේරුම් ගන්න බැරි..
    මම කොන්දේසි විරහිතව යම් දෙයකට බැදුන නම් ඒ ක්‍රිකට් විතරයි මගේ ජීවිතේටම
    Aravindage innings eka...out na harinan stump eka..bat eka bump weddi out denne..dan nan meka out na....
    Aravinda De Silva 119 vs Pakistan 1996/97

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Aravindage innings eka...out na harinan stump eka..bat eka bump weddi out denne..dan nan meka out na....
    Aravinda De Silva 119 vs Pakistan 1996/97

    මට අමතකයි..
    අම්මෝ අරවින්ද නම්.. අපි පට්ට වාසනාවන්තයි බං ඒ මිනිස්සු ගහනවා බලන්න ලැබුනට..
    අරවින්ද කියන්නේ පුදුමාකාර දක්ෂකමක් එක්ක ඉපදුන මනුස්සයෙක්..
    හිතාගන්නත් බැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම නොවුනා නම් තමා පුදුමේ. මේ ලැබෙන්නේ මීට වසර පහකට පමණ ඉහතදී අපේ ක්‍රිකට් වල සිදුවුණු දේවල ප්‍රතිඵල. අද කණ්ඩායමේ ඉන්න බහුතරයක් First Class මට්ටමේ දක්ෂතා තියෙන ක්‍රීඩකයෝ මිස ජාත්‍යන්තර අත්දැකීම් ඇති අය නෙමේ. යන්තම් හරි එහෙම අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක් ඉන්නවනම් ඒ ස්ථිරව එක දිගට ක්‍රීඩා කළ කෙනෙක් නෙවේ.මේවාට වගකියන්න ඕනේ අද ඉන්න පාලකයෝ ,නිලධාරීන් නෙමේ මීට වසර 5කට කලින් හිටපු අය .

    දැන්වත් අපි මේ ඉන්න ජේෂ්ඨ ක්‍රීඩකයන්,ලාබාල ක්‍රීඩකයන් ඇතුළු 20ක වත් සංචිතයකට කණ්ඩායමේ ස්ථාවර වෙන්න දීලා ,ක්‍රිකට් වලට දේශපාලන අත පෙවීම් නවත්වල අළුතින්ම 2025ට නායකයෙක් තෝරාගෙන සැලසුමක් ඇතුව වැඩකලොත් 2025දී අඩුතරමේ Super 4 ඇතුලට හරි විස්වාසයකින් එන්න පුළුවන්. 2025 වත් වෙනකන් ක්‍රීඩා කරන්න බැරි දක්ෂතාත් ඉහලම මට්ටමේ නැති ජේෂ්ඨ ක්‍රීඩකයෝගැන අපිට දෙවරක් හිතන්න වෙනවා රට වෙනුවෙන්.

    එදාට මේ නිලධාරීන් නැති වෙයි ඒත් ඔවුන්ගේ ප්‍රතිඵලය රටට ලැබේවි .එහෙං නැත්නම් අනිත් ක්‍රීඩා වලට වෙලා තියන දේම ක්‍රිකට් වලටත් වේවි.
    ජාත්‍යන්තර අත්දැකීම් නෑ කියන්න නං බෑ නේද තරංග, කුසල් පෙරේරා, මැතිව්ස්, මාලිංග, තිසර මුන් ඔක්කොම දැන් කවදා ඉඳන් ක්‍රිකට් ගහන උන්ද.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    මට අමතකයි..
    අම්මෝ අරවින්ද නම්.. අපි පට්ට වාසනාවන්තයි බං ඒ මිනිස්සු ගහනවා බලන්න ලැබුනට..
    අරවින්ද කියන්නේ පුදුමාකාර දක්ෂකමක් එක්ක ඉපදුන මනුස්සයෙක්..
    හිතාගන්නත් බැහැ
    Aravinda thama Lankawen bihiwechcha hodama bata....Habai Adima kaale cricket balapu dial ekaknan kiyay...Sathasivam kiyala....:yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Aravinda thama Lankawen bihiwechcha hodama bata....Habai Adima kaale cricket balapu dial ekaknan kiyay...Sathasivam kiyala....:yes::yes::yes:

    සතාසිවම්, අනුර තෙන්න්කෝන්, අබු ෆුවාඩ්, වගේ අය ගොඩාක් හිටියා පරන සෙට් එකේ..
    ඒත් අරවින්ද තමයි බැටා..
    ආදරෙයි බං අරවින්දට නම් පැලෙන්න..
    එහෙම බැටෙක් කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,336
    9,092
    113
    Around the world

    අම්මෝ අරවින්ද නම්.. අපි පට්ට වාසනාවන්තයි බං ඒ මිනිස්සු ගහනවා බලන්න ලැබුනට..
    අරවින්ද කියන්නේ පුදුමාකාර දක්ෂකමක් එක්ක ඉපදුන මනුස්සයෙක්..
    හිතාගන්නත් බැහැ

    :yes: පීඩනය එන්න එන්න බැට් එක කථා කරන හැටි ගැන කියන්න වචන නැ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    සතාසිවම්, අනුර තෙන්න්කෝන්, අබු ෆුවාඩ්, වගේ අය ගොඩාක් හිටියා පරන සෙට් එකේ..
    ඒත් අරවින්ද තමයි බැටා..
    ආදරෙයි බං අරවින්දට නම් පැලෙන්න..
    එහෙම බැටෙක් කවදාවත් දකින්න ලැබෙන එකක් නැහැ

    Aravinda giyayin passe hook shot eka gahanta batek Loke pahala une na....Aravinda maarama batek......Wakar,Waseem,Imran Khan lage palaweni boletama pull,hook walin 6k gahala unta nokiya kiyanawa thopi aya oya wage bouncer dammoth wena wade penawa neh kiyala.....:lol::lol::lol:
    96 world cup final eke gahapu innings eka man hithanne methek gahapu hodama ODI innings eka....innings ekak..Hariyata adum mahana kenek eya mahana watinama aduma mahanawa wage maara sangamayakin,Araksha karagena e athare thamange wada kida uparima daala ooonama welawe gahapu maarama innigs ekak....
    Tendulkarta ewage innings ekak pennata na...:lol::lol:

    Sanath kiyanne thiyana talent walin uparima prayojanayak gaththa hodama player lankawe...Uge batting style eka kaatawath na..[Kusal leg side player kenek sanagen 10% wath na u..]
    Sana Bole Slice karanne ..Kapanawa...:yes::yes::yes:
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    41925187_1549773881829341_5971492425485516800_n.jpg

    :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Aravinda giyayin passe hook shot eka gahanta batek Loke pahala une na....Aravinda maarama batek......Wakar,Waseem,Imran Khan lage palaweni boletama pull,hook walin 6k gahala unta nokiya kiyanawa thopi aya oya wage bouncer dammoth wena wade penawa neh kiyala.....:lol::lol::lol:
    96 world cup final eke gahapu innings eka man hithanne methek gahapu hodama ODI innings eka....innings ekak..Hariyata adum mahana kenek eya mahana watinama aduma mahanawa wage maara sangamayakin,Araksha karagena e athare thamange wada kida uparima daala ooonama welawe gahapu maarama innigs ekak....
    Tendulkarta ewage innings ekak pennata na...:lol::lol:

    Sanath kiyanne thiyana talent walin uparima prayojanayak gaththa hodama player lankawe...Uge batting style eka kaatawath na..[Kusal leg side player kenek sanagen 10% wath na u..]
    Sana Bole Slice karanne ..Kapanawa...:yes::yes::yes:

    අනිවා..
    අරා, සනා, අර්ජුන, මුරලි අපේ ඒ කාලෙ ක්‍රිකට් වෙනස් කරපු අය..
    අද ඒ කැපවීම නැහැ.. අද සල්ලි සහ මාකටින්..
    සල්ලි ලැබෙන නිසා කැපවීම අඩු වෙලා..

    Randheer

    Junior member
  • Aug 22, 2008
    318
    21
    18
    Angelo Perera should be given more chances. He wasn't given enough chances. He averages 38+ and has a strike rate of 92 in List A cricket.

    Played only 2 ODI inns, and that too coming down the order.

    He has a good cricketing brain and is also captaincy material.

    Good all round cricketer.

    Good FC record also with an average of 44.

    9pNAA4q.jpg