|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    12688130_1048656488527942_2634681455798158333_n.jpg

    Congratulations....!!!
    Fastest Men and Women of South Asian Region..
    Himasha Eshan & Rumeshika Rathnayake ...
    Himasha beat both South Asian & Sri Lanka record in heats with the time of 10.26 secs and won the finals 10.28 secs
    Rumeshika won the race with the time of 11.71 sec

    congratulations.:yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Congratulations

    අපේ කොල්ලෝ කෙල්ලේ රන් පදක්කම් 17 කොහෙද දැනට අරගෙන තියෙනවා. :love: හරියාකාර ස්පොට් චැනල් එකක් නෑ බං අපිට :angry::angry: මේ වගේ තරඟ පෙන්වන කොට තමයි විශේෂයෙන් මලල ක්‍රිඩා වලට යොමු වෙන්න ළමයින්ට කැමැත්තක් ඇති වෙන්නේ, වැඩක් නෑ අපේ බලධාරින් ගැන කතා කරලා සාග් ක්‍රිඩා උළෙලවත් රූපවාහිනයේ පෙන්න ගන්න බෑ :angry::angry::angry:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    madhya amathiya kawda ban. uge fb page eka wanasuwanam hari
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ කොල්ලෝ කෙල්ලේ රන් පදක්කම් 17 කොහෙද දැනට අරගෙන තියෙනවා. :love: හරියාකාර ස්පොට් චැනල් එකක් නෑ බං අපිට :angry::angry: මේ වගේ තරඟ පෙන්වන කොට තමයි විශේෂයෙන් මලල ක්‍රිඩා වලට යොමු වෙන්න ළමයින්ට කැමැත්තක් ඇති වෙන්නේ, වැඩක් නෑ අපේ බලධාරින් ගැන කතා කරලා සාග් ක්‍රිඩා උළෙලවත් රූපවාහිනයේ පෙන්න ගන්න බෑ :angry::angry::angry:

    katha karala wadak na ban :dull:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අපේ කොල්ලෝ කෙල්ලේ රන් පදක්කම් 17 කොහෙද දැනට අරගෙන තියෙනවා. :love: හරියාකාර ස්පොට් චැනල් එකක් නෑ බං අපිට :angry::angry: මේ වගේ තරඟ පෙන්වන කොට තමයි විශේෂයෙන් මලල ක්‍රිඩා වලට යොමු වෙන්න ළමයින්ට කැමැත්තක් ඇති වෙන්නේ, වැඩක් නෑ අපේ බලධාරින් ගැන කතා කරලා සාග් ක්‍රිඩා උළෙලවත් රූපවාහිනයේ පෙන්න ගන්න බෑ :angry::angry::angry:

    ow ban hodama udaharane Indiawe Dura Dharshan (DD sport) Chanel eka. kisima ad ekak na paya ganakata. e madiwata melo rahak nathi hama indian game ekak ma penwanawa.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    දකුණු අප්‍රිකාවත් ඒ අස්සෙ පලනවා නේද...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ow ban hodama udaharane Indiawe Dura Dharshan (DD sport) Chanel eka. kisima ad ekak na paya ganakata. e madiwata melo rahak nathi hama indian game ekak ma penwanawa.

    මෙහේ ඇඩ් දාලාවත් පෙන්වන්න කවුරුත් නෑහෙනේ බං ඔය මළල ක්‍රිඩා කරන ගොඩක් දෙනා ඈත ගම් වලින් ආපු දුප්පත් කෙල්ලෝ කොල්ලෝ පොඩ්ඩක් හිතලා බලපං ඒ අම්මලා තාත්තලාට තමන්ගේ දරුවා දකුණු ආසියා තරඟයකින් රන් පදක්කමක් දිනනවා රූපවාහිනියෙන් වත් බලාගන්න විදියක් නෑ කොච්චර දුකක් ඇද්ද ඒ දෙමාපියන්ට ඒ වගේ දෙයක් දකින්න නොලැඛෙන එකට :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද අපේ කොල්ලෝ ටික පුදුම එකමුතු කමකින් සෙල්ලම් කලා බං. :D මෙහෙම සෙල්ලම් කරනවා දැක්කේ නෑ අපේ ටිම් එක සෑහෙන කාලයකින් :love: අලූත් කොල්ලෝ හොඳටම බෝල් කලා කැච් දෙක තුනක් මිස් වුනා තමයි ඒත් ෆිල්ඩින් නරකම නෑ තව හදාගන්න ඕනා. චන්දිමාල්ගේ නායකත්වය හොඳයි :love: බෝලින් චෙන්ජ් එහෙම හොඳට කලා :D අපේ LBW අවුට් දෙක නම් නැහැ වගේ පෙන්නේ :no::no: අපි 13 එක්ක සෙල්ලම් කලේ අම්ප්යර්ලා වයිඩ් දුන්නේ නෑ කිහිපයක්ම :angry: අනිත් මැච් 2 පැරදුනත් කමක් නෑ මට නම් මේක ගැහුව එක ඇති ඉන්දියන් එවුන්ට අවුරුදු ගානක් රිදෙන්න, ධනුෂ්ක කපුවා එක දැම්මා නම් අපිට අමාරුවක් නැතුව ඉවර කරන්න තිබුනා. අස්වින් ගේ ලකුණු ටිකයි අතිරේක ලකුණු ටිකයි නැත්නම් ඉන්දියාව ලකුණු 60 විතර ඕල් අවුට් :P:P:rofl::rofl:

    :):)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    Ada dawasata page 70+ wetila me Thread eke.. :shocked:

    අපේ උන් කොච්චර පැරදුනත් ආයේ නන් මලාට මැච් එකක් ලඟකින්වත් යන් නෑ කිව්වත් ක්‍රිකට් වලට ආදරෙයි නේ බන්...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    machan umbe peo TV thiyanawa nam aya call kara kara hitiye ai TV ekenma active karanan puluwan ne apith match eka patan gadi active kare.:yes:
    mama 1st time ban channel ekak order kale.
    eka nisa hariyata karana vidiya aha gaththa.
    ita passe tv eken active kala...
     
    • Like
    Reactions: DotaMesi

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    me ko ban highlight

    India vs Sri Lanka, 2016, 1st T20I Highlights

    Code:
    http://matchcentre.starsports.com/cricket/india-vs-sri-lanka-2016-363/india-vs-srilanka-180921/match-clips/1st-t20i-hls-sri-lanka-hustle-india-on-green-top-1477721
    Code:
    http://www.starsports.com/cricket/tour/india-vs-sri-lanka-2016-363/matchvideos/index.html
    11.gif
     
    Last edited: