sirawata siriwardana nam kalin team ekata enna thibba ekek. eliyatama gahanna puluwan gemak nethuwa![]()
හරිම කට්ටිය ගන්නවා නම් තමා හොද ම

තාම මේ ටීම් එකේ ඉන්නවා එකෙක් 2නෙක් වැඩකට නැති උන්

sirawata siriwardana nam kalin team ekata enna thibba ekek. eliyatama gahanna puluwan gemak nethuwa![]()

තාම මේ ටීම් එකේ ඉන්නවා එකෙක් 2නෙක් වැඩකට නැති උන්

T20i Tesui kiyanne ahasata polawa wage game 2k.............කලින් තොරන නාකියෝ ටික අර සත 5ක් වටින් නැති ඩිමුත් කරුනාරත්නලා ෆොර්ම් කරන්න ගියේ අනේ මන්දා ඔකුන් හින්දා තමා හොදට සෙල්ලම් කරන්න පුලුවන් කොල්ලන්ට එන්න බැරි උනේ![]()

"කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මැදිහත්වී ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහය ඉදිරි තරග විකාශය සඳහා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ."ඊළඟ මැච් දෙක චැනල් අයි පෙන්නනවලු.... නෙත් එකේ තිබ්බේ...
http://offair.nethfm.com/article/33457

"කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මැදිහත්වී ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහය ඉදිරි තරග විකාශය සඳහා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ."
- See more at:Code:http://offair.nethfm.com/article/33457

match ekata sponsor kenek na kiyanne mobitel eken ba kiyalada?paw EYE eka...
![]()
දැන් මොබිටෙල් එක කමුද....
aurudu gaanakin lankawe channel ekakin match eka baluwe na,mata issara matakai ara cricket talk ehema kale mobitel eken ne?
වැඩිය ඔනේ නෑ කමෙන්ට් කරන උන් දන්නවා දාන බෝලේ මොකද්ද කියලා එකයි ගොඩක් ම අනික් ඉන්ජරි එකෙන් පස්සෙ පොරට කලින් ව්දියට බෝල් කරන්න බෑ කිවුවා![]()
ape un series eka dinnanam pattama thama...un apita batting pitch dunne natte world cup ekata api practice wei kiala...
..siriwardanaya baya nathuwa gahana ekek..uu nam patta..

ඩිල්ෂාන්ට 2 - T20 ගහන්න බැරි වෙයි වගේ ?
හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට කොළඹ අංක 09 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (10) වැඩ බලන විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු පෙනී නොසිටීම නිසාය.
සිය සේවාදායකයා තරගාවලියකට සම්බන්ධවීමට රටින් බැහැරව ගොස් ඇති බව ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයට දැන්වුවද, ඔහු ලංකාවේ සිටින බවට පැමිණිල්ලේ නීතීඥයන් විසින් සනාථ කිරීමෙන් පසුව විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.
එහිදී ඩිල්ෂාන්ගේ නීතීඥයා ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටීමට ඔහුගේ නියෝජිතයකු අධිකරණයේ සිටින බවද අධිකරණයට දන්වා සිටියද, තරා තිරම කුමක්වුවද අධිකරණයේ පෙනී සිටීම අනිවාර්ය බව දන්වමින් විනිසුරුවරයා අදාළ නියෝගය කළේය.
ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.

aniwa api batting pitch ekak balaporotthuwen idi kiyala mun wade kale.
Habai unge plan eka backfire una..
attema kiyanawanam mata eelaga match deka sure na...
flatpitch ekak dunnoth api knawa..ape batsmanla na
turning ekak dunnoth eth kanawa..ape batsmanlath na,spinnerslath na
dead pitch ekak dunnoth..arun gahai,apita bole ahidinna wenne..habai 1st bat keloth aulak na
fast pitch ekak dunnoth- 50% WAGE
oya 2n ekak dina gaththanam asian cup eka onath na matanam..ape B team ekane oya..
"කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මැදිහත්වී ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහය ඉදිරි තරග විකාශය සඳහා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ."
- See more at:Code:http://offair.nethfm.com/article/33457

ithuru match deka telecast kerenawa kiwwata eka loku jayagrahanayak kiyala hitanna epa..