|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

idiaz

Banned
  • Jan 22, 2016
    966
    32
    28
    sirawata siriwardana nam kalin team ekata enna thibba ekek. eliyatama gahanna puluwan gemak nethuwa :)

    හරිම කට්ටිය ගන්නවා නම් තමා හොද ම :yes::yes: තාම මේ ටීම් එකේ ඉන්නවා එකෙක් 2නෙක් වැඩකට නැති උන් :lol: :lol:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    කලින් තොරන නාකියෝ ටික අර සත 5ක් වටින් නැති ඩිමුත් කරුනාරත්නලා ෆොර්ම් කරන්න ගියේ අනේ මන්දා ඔකුන් හින්දා තමා හොදට සෙල්ලම් කරන්න පුලුවන් කොල්ලන්ට එන්න බැරි උනේ :angry::angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කලින් තොරන නාකියෝ ටික අර සත 5ක් වටින් නැති ඩිමුත් කරුනාරත්නලා ෆොර්ම් කරන්න ගියේ අනේ මන්දා ඔකුන් හින්දා තමා හොදට සෙල්ලම් කරන්න පුලුවන් කොල්ලන්ට එන්න බැරි උනේ :angry::angry:
    T20i Tesui kiyanne ahasata polawa wage game 2k.............:yes::yes::rolleyes::rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඊළඟ මැච් දෙක චැනල් අයි පෙන්නනවලු.... නෙත් එකේ තිබ්බේ...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඊළඟ මැච් දෙක චැනල් අයි පෙන්නනවලු.... නෙත් එකේ තිබ්බේ...
    "කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මැදිහත්වී ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහය ඉදිරි තරග විකාශය සඳහා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ."

    - See more at:
    Code:
    http://offair.nethfm.com/article/33457

    :yes::yes::yes:

    Last edited:

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    aparade dialog ekei telecom ekei business eka kadenawa..:yes:
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    "කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මැදිහත්වී ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහය ඉදිරි තරග විකාශය සඳහා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ."

    - See more at:
    Code:
    http://offair.nethfm.com/article/33457

    :yes::yes::yes:

    ammooo athi yanthan :D:D:D:D:D:D:):):):)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඩිල්ෂාන්ට 2 - T20 ගහන්න බැරි වෙයි වගේ ?

    හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට කොළඹ අංක 09 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

    ඒ ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (10) වැඩ බලන විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු පෙනී නොසිටීම නිසාය.

    සිය සේවාදායකයා තරගාවලියකට සම්බන්ධවීමට රටින් බැහැරව ගොස් ඇති බව ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයට දැන්වුවද, ඔහු ලංකාවේ සිටින බවට පැමිණිල්ලේ නීතීඥයන් විසින් සනාථ කිරීමෙන් පසුව විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

    එහිදී ඩිල්ෂාන්ගේ නීතීඥයා ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටීමට ඔහුගේ නියෝජිතයකු අධිකරණයේ සිටින බවද අධිකරණයට දන්වා සිටියද, තරා තිරම කුමක්වුවද අධිකරණයේ පෙනී සිටීම අනිවාර්ය බව දන්වමින් විනිසුරුවරයා අදාළ නියෝගය කළේය.

    ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura

    වැඩිය ඔනේ නෑ කමෙන්ට් කරන උන් දන්නවා දාන බෝලේ මොකද්ද කියලා එකයි ගොඩක් ම අනික් ඉන්ජරි එකෙන් පස්සෙ පොරට කලින් ව්දියට බෝල් කරන්න බෑ කිවුවා :yes::yes:

    e u wasiyata kiyana katha bn.. oka lagadi hodata ball karap dawask thiyenawada balapan 1 day match ekaka over 10ta aniwa 70 paninawa..t20ka over 4ta aniwa 40 paninawa..mu ipl wala big blash wala ambaneta wada danawa..ethakota ingury seen na..salli walata sellam karana wal ballek bn..oka upan gama koheda kiyala kiyanne na..uta lajjailu eka kiyannath..jara ballek..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :love::love::love: ape un series eka dinnanam pattama thama...un apita batting pitch dunne natte world cup ekata api practice wei kiala...:yes::yes:..siriwardanaya baya nathuwa gahana ekek..uu nam patta..

    aniwa api batting pitch ekak balaporotthuwen idi kiyala mun wade kale.
    Habai unge plan eka backfire una..
    :lol::lol::lol:

    ඩිල්ෂාන්ට 2 - T20 ගහන්න බැරි වෙයි වගේ ?

    හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට කොළඹ අංක 09 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

    ඒ ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (10) වැඩ බලන විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු පෙනී නොසිටීම නිසාය.

    සිය සේවාදායකයා තරගාවලියකට සම්බන්ධවීමට රටින් බැහැරව ගොස් ඇති බව ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයට දැන්වුවද, ඔහු ලංකාවේ සිටින බවට පැමිණිල්ලේ නීතීඥයන් විසින් සනාථ කිරීමෙන් පසුව විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

    එහිදී ඩිල්ෂාන්ගේ නීතීඥයා ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටීමට ඔහුගේ නියෝජිතයකු අධිකරණයේ සිටින බවද අධිකරණයට දන්වා සිටියද, තරා තිරම කුමක්වුවද අධිකරණයේ පෙනී සිටීම අනිවාර්ය බව දන්වමින් විනිසුරුවරයා අදාළ නියෝගය කළේය.

    ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.

    mu nam ohoma dial ekak thamai.
    eth nadukaarayek unath poddak theenduwa dedi tournament eka gena balanna tibba..
    :P:P:P
    ai ara rape case eken bangladesh bowler maanasika watenawa kiyala ara model nadu damme natthe.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    12687769_928185063924204_868351385800243477_n.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ඩිල්ෂාන්ට 2 - T20 ගහන්න බැරි වෙයි වගේ ?

    හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට කොළඹ අංක 09 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

    ඒ ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (10) වැඩ බලන විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු පෙනී නොසිටීම නිසාය.

    සිය සේවාදායකයා තරගාවලියකට සම්බන්ධවීමට රටින් බැහැරව ගොස් ඇති බව ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයට දැන්වුවද, ඔහු ලංකාවේ සිටින බවට පැමිණිල්ලේ නීතීඥයන් විසින් සනාථ කිරීමෙන් පසුව විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

    එහිදී ඩිල්ෂාන්ගේ නීතීඥයා ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටීමට ඔහුගේ නියෝජිතයකු අධිකරණයේ සිටින බවද අධිකරණයට දන්වා සිටියද, තරා තිරම කුමක්වුවද අධිකරණයේ පෙනී සිටීම අනිවාර්ය බව දන්වමින් විනිසුරුවරයා අදාළ නියෝගය කළේය.

    ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.

    ඩිල්ශාන් නැති එකත් හොඳයි පොර දන්නේ පොඩි කොල්ලන්ට ලයින් දෙන්ඩ විතරයි...
     
    basitha22

    Member
    Sep 30, 2009
    65
    2
    0
    ati yantan 1ka match ekak hari dinuwa ,mama nam hituwe 3-0 tama kiyala .niyama young team ekak dala tibune iye .malinga kale dan chameerai rajitha bowling supiri .et kapugedara danawata nam mama echara kemathi ne .miniha test gahanawa wage t20 gahanne .ilaga match deke nam arun nelai wage tarahata
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    aniwa api batting pitch ekak balaporotthuwen idi kiyala mun wade kale.
    Habai unge plan eka backfire una..
    :lol::lol::lol:

    attema kiyanawanam mata eelaga match deka sure na...:P:P

    flatpitch ekak dunnoth api knawa..ape batsmanla na :confused:
    turning ekak dunnoth eth kanawa..ape batsmanlath na,spinnerslath na
    dead pitch ekak dunnoth..arun gahai,apita bole ahidinna wenne..habai 1st bat keloth aulak na
    fast pitch ekak dunnoth- 50% WAGE

    oya 2n ekak dina gaththanam asian cup eka onath na matanam..ape B team ekane oya..:yes:
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    "කෙසේ වෙතත් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මැදිහත්වී ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහය ඉදිරි තරග විකාශය සඳහා ලබාදී ඇති බවයි වාර්තා වන්නේ."

    - See more at:
    Code:
    http://offair.nethfm.com/article/33457

    :yes::yes::yes:

    eye eka kawanam pennaida.obage adahas dakwanna:rolleyes: