|||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    u gahanna gihin ban out une..gahannane awe.

    පවර් හීටර් කෙනෙක් කිව්වට මට නං මුගේ එහෙම පවර් එකක් පෙන්නේ නෑ බං ගමේ ගොඩේ ගහන ෂොට් ටිකක් තමා වදින්නේ තාක්ශනේ අහලකවත් නෑ .. :growl::growl:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    eka ekata bena bena inna eke, berida umbata kohoma hari team ekata penagena gahanna.
    cricket ball ekak allalawath neththam.. nodanna huththak kiyanne nethuwa hitapanko..

    නාකි හරක් දාගෙන ෆේවරේශන් කරකර ඉන්නවා දැක්කා නේ අර සීක්කු ගැහුවේ ඔය වැන්ඩසේ හිටිය නම් අඩුල 4ක් වත් ගහනව පල පොන්ස් :lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේහ් ඔන්න ඔය ටීවී බෑය වහලා දාලා තුන්වෙනි එකට සෙට් වෙයන්.. ඕක බලනකොට ඇඟේ ලේ කෝප වෙනවා... මේක පැරදුනත් තුන්වෙනි එකෙන් ගොඩ දායි කියල ඉටමු...! :P

    :yes::yes::yes:
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    පවර් හීටර් කෙනෙක් කිව්වට මට නං මුගේ එහෙම පවර් එකක් පෙන්නේ නෑ බං ගමේ ගොඩේ ගහන ෂොට් ටිකක් තමා වදින්නේ තාක්ශනේ අහලකවත් නෑ .. :growl::growl:

    :lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    නාකි හරක් දාගෙන ෆේවරේශන් කරකර ඉන්නවා දැක්කා නේ අර සීක්කු ගැහුවේ ඔය වැන්ඩසේ හිටිය නම් අඩුල 4ක් වත් ගහනව පල පොන්ස් :lol::lol:

    eeka thamay kiyanne.. umba gihilla gahapanko..