u gahanna gihin ban out une..gahannane awe.


eka ekata bena bena inna eke, berida umbata kohoma hari team ekata penagena gahanna.
cricket ball ekak allalawath neththam.. nodanna huththak kiyanne nethuwa hitapanko..


man innawa kauruth kalabala wenna one na
කපුගෙදර අවුට් වෙනකන් උයා යන්නේ නෑ නෙහ්...danushkaya monaw hari karaida![]()



man innawa kauruth kalabala wenna one na

එහෙම උනොත් මේකේ ආතල් ගන්න එකෙක් නෑ 

මේහ් ඔන්න ඔය ටීවී බෑය වහලා දාලා තුන්වෙනි එකට සෙට් වෙයන්.. ඕක බලනකොට ඇඟේ ලේ කෝප වෙනවා... මේක පැරදුනත් තුන්වෙනි එකෙන් ගොඩ දායි කියල ඉටමු...!



පවර් හීටර් කෙනෙක් කිව්වට මට නං මුගේ එහෙම පවර් එකක් පෙන්නේ නෑ බං ගමේ ගොඩේ ගහන ෂොට් ටිකක් තමා වදින්නේ තාක්ශනේ අහලකවත් නෑ ..![]()


නාකි හරක් දාගෙන ෆේවරේශන් කරකර ඉන්නවා දැක්කා නේ අර සීක්කු ගැහුවේ ඔය වැන්ඩසේ හිටිය නම් අඩුල 4ක් වත් ගහනව පල පොන්ස්![]()