poddak thibabnam hodai wage nedakusal janith keep karanawa kiyanne dickwella eliyata yai wage![]()
thawa parak dunnanam hodai middile order eka kelawigena yanawa allan inna ekek na![]()
උඹට පිස්සු හැදීගෙන එනවද??anemanda ban moka one down gahanwada kiyala kusalawa open danna ona tharanga ekka ban one down hoda dekek ona koheda kusal mendis antimaia





කීප් කරාට නම් කමක් නෑ...kusal janith keep karanawa kiyanne dickwella eliyata yai wage![]()
ai moko wenen ehema kalahamaඋඹට පිස්සු හැදීගෙන එනවද??
චාමර කපුගෙදර ටීම් එකට ගන්න, කුසල් ජනිත් ඕපනින්...![]()
අනේ මගුලක් කතා කරන්නේ නැතිව හිටපන් බන්..
කීප් කරාට නම් කමක් නෑ...
ඕපනින් ගහන්නේ නැතුව...
චාමර කපුගෙදර,ai moko wenen ehema kalahama
kusal open gahana eke waradda moakda


ඔන්න ඔහොමයි cricinfo article එකකත් තිබ්බේ...Chamara Kapugedera is still a thing despite an average of 21 as a specialist batsman in ODIs.


http://www.espncricinfo.com/story/_/id/20442845/how-sri-lanka-went-being-fortress-phantom
චාමර කපුගෙදර,
මැච් 100ක් ගහලා avg 21යි...
බෝල් කරන්නෙත් නෑ...
First Class, List A වල ගහලත් නෑ...
මොකටද ඌව ගන්නේ කියපන්කෝ...
ඔන්න ඔහොමයි cricinfo article එකකත් තිබ්බේ...
කුසල් පෙරේරා,Code:http://www.espncricinfo.com/story/_/id/20442845/how-sri-lanka-went-being-fortress-phantom
ඌ ඕපනින් හරි යන්නේ නෑ...
පිස්සෙක් වගේ හැම එකටම ගහන්න යනවා..
T20 වලට හොඳ වුනාට ODI ඕපනින් වලට ඌ හරි යන්නේ නෑ...
මැච් 70යි avg 28යි..
ඕපනින් ගහද්දි avg 26යි..
(වෙන රටක නම් මූත් ටීම් එකට ගන්න එකෙක් නෙවෙයි)


ko aluth thread eka?![]()

චාමර කපුගෙදර,
මැච් 100ක් ගහලා avg 21යි...
බෝල් කරන්නෙත් නෑ...
First Class, List A වල ගහලත් නෑ...
මොකටද ඌව ගන්නේ කියපන්කෝ...
ඔන්න ඔහොමයි cricinfo article එකකත් තිබ්බේ...
කුසල් පෙරේරා,Code:http://www.espncricinfo.com/story/_/id/20442845/how-sri-lanka-went-being-fortress-phantom
ඌ ඕපනින් හරි යන්නේ නෑ...
පිස්සෙක් වගේ හැම එකටම ගහන්න යනවා..
T20 වලට හොඳ වුනාට ODI ඕපනින් වලට ඌ හරි යන්නේ නෑ...
මැච් 70යි avg 28යි..
ඕපනින් ගහද්දි avg 26යි..
(වෙන රටක නම් මූත් ටීම් එකට ගන්න එකෙක් නෙවෙයි)
thisara perera waage ekek captain karanne na AUS ENG wage rataka club side ehekawath. ithn thawa katha mokatadaකොහෙද අපේ එවුන්ට ඕවා මතක නෑ නේ...


ඒකනේ බන් වෙන රටක නම් කියලා කිව්වේ...wena ratkanam yako ape dan team eke inna 11 ekek wath ganne nathisara perera waage ekek captain karanne na AUS ENG wage rataka club side ehekawath. ithn thawa katha mokatada

