චැනල් අයි එකේ සිංහලෙන් කමෙන්ට්‍රි දෙන උන් චොර බං..
ඉන්දියන් උන්ගේ පඩ කමෙන්ට්‍රි දිරවන්නේ නැහැ තමයි ඒත් උන් කතාකරන දේවල් වලින් අලුත් දෙයක් ඉගෙනගන්න හරි පුලුවන්,
අඩුගානේ රසල් හරි ඉන්නවා,
මුන් නම් මැච් එක බලන එකත් එපා කරවනවා,
අද ඉන්නේ සේන නන්දිවීර කියන පිස්සු යකා, එපා වෙනවා බං..

නැත්තන් මෙච්චරකල් අයි එකෙන් මැච් පෙන්නුවා ඔහොම වැඩක් කරන්න මතක් උනේ නෑ උන්ට 

sinhala commis bat gana katha karaddi broadcasting feed 1ka podi 1kek wa pennanawa kisi galapimak nae..SLRC broadcasting feed 1mata unge graphics oba ganna puluwan unanam sinhala commis uth wadagath deyak 2kak katha karai