|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
හාපෝ මතක් කරන්ඩ එපා :D

ධනංජය ඕපන් කරාවි මම හිතන්නේ කොටාව ගන්න එකක් නෑ ආය :P

dhana apahu open karanne ne ban. pora lakunu gehuwe meda evith. :dull:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dhana apahu open karanne ne ban. pora lakunu gehuwe meda evith. :dull:
    මේ මැච් එකෙත් වන් ඩවුන් නෙ ආවේ :oo: කුසල් මෙන්ඩිස් ආවොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට ඕපන් කරන්න වේවි නැත්තන් අලුතින්ම ඔපනර් කෙනෙක් ගේන්න වෙනවා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ මැච් එකෙත් වන් ඩවුන් නෙ ආවේ :oo: කුසල් මෙන්ඩිස් ආවොත් දෙන්නගෙන් එක්කෙනෙක්ට ඕපන් කරන්න වේවි නැත්තන් අලුතින්ම ඔපනර් කෙනෙක් ගේන්න වෙනවා.

    open karanne ne kiyala kiwwe ban :dull: 1 down kusal mendis gahai ban issarahata. dana methewsta passe gahai godak welawata. :dull:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    24301287_1852602588365265_7199355303496760405_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    open karanne ne kiyala kiwwe ban :dull: 1 down kusal mendis gahai ban issarahata. dana methewsta passe gahai godak welawata. :dull:
    දැන් බැටාල වැඩියි අනික සමහර ඒවගේ බොලර්ලා පහක්ම ගහනවනේ :baffled: අසේල, ධනංජය, රොෂේන් තුන්දෙනාගෙන් එකෙක්ට විතරයි ගහන්න වෙන්නේ එහෙම උනොත්
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    පවු යකෝ ඉන්දියාවා,
    බලපන් උන්ගේ Group Photo එකෙ කිසි celebration එකක් තිබ්බේ නෑ,
    ඔක්කොම කණවැන්දුම් වෙලා වගේ හිටියේ !!!
    :P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පවු යකෝ ඉන්දියාවා,
    බලපන් උන්ගේ Group Photo එකෙ කිසි celebration එකක් තිබ්බේ නෑ,
    ඔක්කොම කණවැන්දුම් වෙලා වගේ හිටියේ !!!
    :P:P:P
    SA වලට ගිහින් කන්න වෙන කෑම ගැන මතක් වෙලා :P ඩිවිලියර්ස්, ස්ටේන් එහෙම ආයෙත් ටෙස්ට් ටීම් එකට එනවලු උන්ගේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    he done nothing in batting side ban. porama kiwwa ban. India series eken passe team eke weda patan ganne kiyala. pora manasa hadanna try karana kiwwa me series eke. :baffled:

    Roshen Silva ada match ekan passe kive batting coach ehama kiva kiyala 1st inning eka out wela 2 nd eka bat karanna addi meka thama oyage chance eka wada penna oya situation eka gahuoth oya talent eka hodatama penna puluwan kiyala