|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    JPGB5GL.jpg

    ithin koheda ban :rofl:

    aluth team ekak hadapalla munwa ain karala :rofl:

    hammeee mekaaa:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Ridila™

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    තිසරයා තිලංගට කඩේ ගියා පකිස්තාන් ගිහින් ඉතින් ඒකට ලැබුන තැග්ග තමයි ඉන්දියන් ටුවර් එක ඕක කැරකිල අන්තිමට එන්නෙ චන්දිමාල්ගෙ කරේ තිලංගට ඕන සුවච කීකරු බලු කුක්කෙක් කැප්ටන් කමට තිලංගට ප්‍රෙශර් එක එනකොට උ කරන්නෙ නායකයා මාරු කරල අවදනය හරවනව
     
    • Like
    Reactions: Ridila™

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තිසරයා තිලංගට කඩේ ගියා පකිස්තාන් ගිහින් ඉතින් ඒකට ලැබුන තැග්ග තමයි ඉන්දියන් ටුවර් එක ඕක කැරකිල අන්තිමට එන්නෙ චන්දිමාල්ගෙ කරේ තිලංගට ඕන සුවච කීකරු බලු කුක්කෙක් කැප්ටන් කමට තිලංගට ප්‍රෙශර් එක එනකොට උ කරන්නෙ නායකයා මාරු කරල අවදනය හරවනව

    Ow anthimata Chandimal ta thama captaincy hambenne. Thisarayata meka pandamata labune man hithanne. U lajja nathuwa kiwane best thing about the captaincy is now that I have a permanent place in the team kiyala lol

    about Tharanga , mn hithanne u match 2,3k fail unama open uwa ain karala maddata dala ita passe uwa team eken kapala dai. ita passe apita puluwn issara wage kusal pererawa balen open gassawanna try krnna.
     
    • Like
    Reactions: Ridila™

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තිසරයා තිලංගට කඩේ ගියා පකිස්තාන් ගිහින් ඉතින් ඒකට ලැබුන තැග්ග තමයි ඉන්දියන් ටුවර් එක ඕක කැරකිල අන්තිමට එන්නෙ චන්දිමාල්ගෙ කරේ තිලංගට ඕන සුවච කීකරු බලු කුක්කෙක් කැප්ටන් කමට තිලංගට ප්‍රෙශර් එක එනකොට උ කරන්නෙ නායකයා මාරු කරල අවදනය හරවනව

    මිනිහා හැබයි දිල්ෂාන් වගේ ඇත්ත කතා කරනවා.ඒක පොසිටිව් පොයින්ට් එකක්. කමක් නෑ දීලා බලමු
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Peo Tv එකේ දෙන්නෙ නෑ. :growl: channel eye එකට කෙලලා. 41 active කරගන්නලු. :angry: