මේ පාර නං 800ක් විතර ගහයි වගේ![]()

May para ae gollo hiyen hiyen gahanawa..


කොලිකුට්ටුවා තව දෙසීයක් ගහන්නයි යන්නේ![]()

ඕකාට 400 ගහන්නත් පුළුවන් මේ යන විදියටඕකාට 300 ගහන්නත් පුළුවන් මේ යන විදියට![]()

ඕකාට 300 ගහන්නත් පුළුවන් මේ යන විදියට![]()
ඕකාට 400 ගහන්නත් පුළුවන් මේ යන විදියට![]()
අලුත් රෙකෝඩ් එකක් තියයි වගේ මටත් පේන්නේ![]()

ඊට කලින් අනික් පැත්තේ විකට් ටික කඩාගත්ත නං හරිඅනේ එපා අයියෙ අනෙ දෙයියො ඕකනම් ගහන්න එපා, අනේ අපි පව් බං කෝලි අයියෙ
මීට
පීඩාවට පත් ශ්රී ලංකා කණ්ඩායමේ 11 දෙනා![]()
අනික් උන් කඩනකොට මේ පැත්තෙන් පාලි කොක්සන් ගහන්න ඕන හරිය ගහල ඉවරයිඊට කලින් අනික් පැත්තේ විකට් ටික කඩාගත්ත නං හරි![]()
