|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කියන්න බෑ කෝලියගේ ගෙදර උන් පිච් රිපෝට් එක ගන්න බලන් ඉන්නවද දන්නේ නෑ නෙ :baffled:

    man hithanne eka kal athiwama aran athi. mokada kholiya ekka lankawata idan awe oki. tour hema ekatama wage giyane. report pennala thamai visa approve kara ganna aththe :P
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කියන්න බෑ කෝලියගේ ගෙදර උන් පිච් රිපෝට් එක ගන්න බලන් ඉන්නවද දන්නේ නෑ නෙ :baffled:
    tenor.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man hithanne eka kal athiwama aran athi. mokada kholiya ekka lankawata idan awe oki. tour hema ekatama wage giyane. report pennala thamai visa approve kara ganna aththe :P
    කෝලියට දැන් සවුත් අෆ්‍රීකා ටුවර් එකත් තියෙන නිසා තණකොළ තියෙන පිච් එකක් හම්බෙලා ඇති එහෙනං :P ඕකේ ප්‍රැක්ටිස් කරලා ගියාම ඉතින් බයවෙන්න දෙයක් නෑ :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කෝලියට දැන් සවුත් අෆ්‍රීකා ටුවර් එකත් තියෙන නිසා තණකොළ තියෙන පිච් එකක් හම්බෙලා ඇති එහෙනං :P ඕකේ ප්‍රැක්ටිස් කරලා ගියාම ඉතින් බයවෙන්න දෙයක් නෑ :yes:

    kholiya reverse sweep ma gahanawa ethi neda ban :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කෝලියට දැන් සවුත් අෆ්‍රීකා ටුවර් එකත් තියෙන නිසා තණකොළ තියෙන පිච් එකක් හම්බෙලා ඇති එහෙනං :P ඕකේ ප්‍රැක්ටිස් කරලා ගියාම ඉතින් බයවෙන්න දෙයක් නෑ :yes:

    pitch eka huru karanna thanakola nokapan inna athi neh :D aasai neh :lol:
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    highlights thiyena ekek deepnko bn .,pin siddaweyi.,
    wenada yana yana thana highlights.,

    indian un hithe amaaruwata me paara highlights daala nadda koheda bn:lol:

    Highlight බලන්න බයයි බං. අපේ උන් හිටපු විදිහට highlight එක බලනකොට පරදියිද කියල හිතෙනවා.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,154
    113
    33
    ෆින්ලන්ඩ්
    Punjab Cricket Association Stadium

    Mohali

    46.jpg
    FACTS

    Opened 1993
    Capacity 30000
    Ends Pavilion End, City End
    Location Mohali, India
    Time Zone UTC +05:30
    Home to Punjab
    Floodlights Yes
    Curator Daljit Singh

    STATS - ODI

    Total matches 23
    Matches won batting first 14
    Matches won bowling first 9
    Average 1st Inns scores 262
    Average 2nd Inns scores 227
    Highest total recorded 351/5 (50 Ov) by RSA vs NED
    Lowest total recorded 89/10 (25 Ov) by Pak vs RSA
    Highest score chased 322/6 (49.5 Ov) by Pak vs Ind
    Lowest score defended 207/8 (50 Ov) by Aus vs WI

    STATS - TEST

    Total matches 13
    Matches won batting first 3
    Matches won bowling first 5
    Average 1st Inns scores 355
    Average 2nd Inns scores 379
    Average 3rd Inns scores 270
    Average 4th Inns scores 129
    Highest total recorded 630/6 (198.3 Ov) by NZ vs Ind
    Lowest total recorded 83/10 (27 Ov) by Ind vs NZ

    STATS - T20I

    Total matches 4
    Matches won batting first 2
    Matches won bowling first 2
    Average 1st Inns scores 184
    Average 2nd Inns scores 175
    Highest total recorded 211/4 (19.1 Ov) by Ind vs SL
    Highest score chased 211/4 (19.1 Ov) by Ind vs SL
    Lowest score defended 180/5 (20 Ov) by NZ vs Pak
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    chootyputha1

    Well-known member
  • ගේල් වැඩ පෙන්නනවා වගේ ලබන පාර IPL වෙන්දේසියේදී ගාන වැඩිකරගන්න :oo:

    Gayle bat කරනකොට උබට bowl කරන්න උනොත් උබට මොනව හිතෙයිද, මට මැවිල පේනව ඕයි, පු*න් දුම් දාන්න වදිනකොට කොහොමද සැරටම:baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gayle bat කරනකොට උබට bowl කරන්න උනොත් උබට මොනව හිතෙයිද, මට මැවිල පේනව ඕයි, පු*න් දුම් දාන්න වදිනකොට කොහොමද සැරටම:baffled::baffled::baffled:
    මමනං ඉනට උඩින් ෆුල්ටොස් නෝබෝල් දෙකක් දාල අයින් වෙනවා. වෙන එකෙක් ඉතුරු හතර දාන්නේ නැතෑ :P